දක්ඛ්ණ සෑය කියන්නෙ දුටුගැමුණු ගෙ ඇටකටු ටික තියෙන තැන නේ. ඒකත් ගරා වැටිලා නේ. ඉවරෙට හැදිලා නෑනේ.Sri Maha bodiya saha sandahiru seya madde tiyenawa Dakkina Stupaya.
Saranath pansala tiyennet oya kittuwama tamai
පව් බන් උබදක්ඛ්ණ සෑය කියන්නෙ දුටුගැමුණු ගෙ ඇටකටු ටික තියෙන තැන නේ. ඒකත් ගරා වැටිලා නේ. ඉවරෙට හැදිලා නෑනේ.
මිහිඳු මහ රහතන් වහන්සේ කරපු සැලසුම වෙනස් කරලා, සඳහිරු සෑයෙන් තවත් වෙනස් කරලා..
ඒක නිසයි මේ කෙළවීම.

පල්ලියක් හැදුවොත් හරි යයිතේ?ඉතිහාසේ මීට කලින් වෙලා තියෙනවාද ?![]()

ඕක හදන්න පටන් ගත්තාම තමයි සක්විති වගේ හිටපු මහරජ මන්ත්‍රී ගාණට වැටුණේ ...ඕක හදන්න පටන් ගත්තේ කොයි කාලේද
දැන් දොස් ගිහිල්ලාද ?Goda daapu nidan walin gaththuwai hatiyata ithin ohoma chaithyak thamai hadanna wenne dos era ganna.
Ekak hadala goda daanna bari wei.දැන් දොස් ගිහිල්ලාද ?
තව කොච්වර හැදුවත් දොස් යන්නෙ නෑ. දොස් යවන්න කරන්න තියෙන්නේ එක දෙයයි.Ekak hadala goda daanna bari wei.
Last 3 months wala news baluwoth penei open karapu me wage dewal.
වගේ දේවල් නෙවෙයි , ඕක තමයි.ඕවා නිකං බදාම ගොඩවල්.
අපිට ඇතිවෙන්න චෛත්‍ය තියෙනවා.
පන්සල් තියෙනවා.
අතේ තියෙන පිච්චිය කෙළවලි ඔය සිමෙන්ති ගොඩවල් ගොඩ ගැහුවට ඇති සෙතේ කුමක්ද?
උඹ හරි අපිට කෙළවෙන්න හේතුව ඔය වගේ දේවල් තමයි.
හදාගත්තට සෙනග නෑ... මැස්සො ඇහිරෙනව. රජවරු අතරට යන්න කරපු වැඩනෙ...ඕවා නිකං බදාම ගොඩවල්.
අපිට ඇතිවෙන්න චෛත්‍ය තියෙනවා.
පන්සල් තියෙනවා.
අතේ තියෙන පිච්චිය කෙළවලි ඔය සිමෙන්ති ගොඩවල් ගොඩ ගැහුවට ඇති සෙතේ කුමක්ද?
උඹ හරි අපිට කෙළවෙන්න හේතුව ඔය වගේ දේවල් තමයි.
අපේ එවුන් ප්රතිරූප හදන්නේ භෞතික දේවල්වලින්. උජාරුවට ණය වෙලි වෙඩිං ගන්නේ, කොටහලුවත් මෙන්න කෙල්ල ඩිම්බ හලනවෝ කියල ලොකුවට ගන්නෙත් ප්රතිරූප මවන්න. පන්සලේ දෙනමයි ඉන්නේ හැබැයි තට්ටු තුන හතරට පන්සල් හදනවා. ඒක වට කරල තඩි තාප්පයක් බදිනවා. ඒකටම ගැලපෙන්න තඩි ගේට්ටුවක් දානවා. බල්ලෝ හතර පස් දෙනෙක් හදනවා රජ සැපට. මේ හැම දෙයක්ම කරන්නේ ෂෝට් කට් එකෙන් නිවන් දකින්න දගලන අසරණ බෞද්ධයාගේ පිච්චියෙන්. අන්තිමට ගම පන්සල හැදුවා. හැබැයි පන්සල ගම හැදුවෙ නෑ.ඔය සෑය අනිත් එක කූරගල කරපු විනාශය.