** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!
මචන් මෙතන උබලා දන්න, උබල ගාව තියෙන සි0හල ගීත වල ස්වර ප්රස්තාර දාපල්ලා.. මටත් හම්බෙන ඒවා ම0 දානවා.. නූල දිගටම update කරනවා!!
MEGA කියන්නේ නිකන් ඇ.... ඔන්න මම පටන් ගත්තා ..

Last edited:

වරදිනව. නැත්තම් ප්රස්තාර හදල දෙන්න පුළුවන් ගොඩක් සිංදු වලට.