සිංගප්පුර් හෙල්ප්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    සිංගප්පුර් හෙල්ප්

    මචන්ලා මට සිංගප්පුරු යන්න වෙලා තියෙනවා බඩු වගයක් ගෙන්න මට අඩුවටම යන්න පුලුවන් විදිහක් කියන්නෝ (සැයු. ජෝක් නැතුව කියපල්ලා දැන් ඉතින් කියයි හොරෙන් බොට්ටුවල පලයන්... ඔය වගේ) මට ලබන සතියේ වගේ දවසක යන්න ඔනේ දන්න කවුරු හරි ඉන්නවානම් දුරකථන අංකය සදහන් කර යන්න නැත්නම් බම්පර් දමා යන්න ලොකු උදව්වක්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොනාද බඩු මචන්? කොම්පුටර් කෑලි බෑලි නං සිම්ලීම් ස්කුව්යාර් තමයි යන්න ඕනේ.
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මොනාද බඩු මචන්? කොම්පුටර් කෑලි බෑලි නං සිම්ලීම් ස්කුව්යාර් තමයි යන්න ඕනේ.

    ඕව් බන් කොම්පුටර් කැලි බැලි තමා තව විස්තර නැද්ද ටෙලි නම්බර් නැද්ද