සිංගප්පුරුවේ මැලේසියාවේ student visa සිංගප්පුරුවේ මැලේසියාවේ student visa ගන්න හොද ඒජන්සියක්
chameeracool Well-known member Nov 1, 2014 788 452 63 Homagama Jul 31, 2016 #1 සිංගප්පුරුවේ මැලේසියාවේ student visa සිංගප්පුරුවේ මැලේසියාවේ student visa ගන්න හොද ඒජන්සියක්
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 31, 2016 #2 ඔබ තුමා යන්නේ ඉගෙන ගැනීම සඳහා ද නැතිනම් රක්ෂාවක් සොයා ගැනීමට ද. මොකද ඔය සිංගප්පුරුවේ තියන හෝටල් පාටමාලා මෙලෝ රහක් නැති කොහෙවත් පිළිගන්නේ නැති ඒවා. ගිහින් ඉතින් ජොබක් කරනවානම් ඩිෂ් වොෂ් තමයි ගහන්න වෙන්නේ.
ඔබ තුමා යන්නේ ඉගෙන ගැනීම සඳහා ද නැතිනම් රක්ෂාවක් සොයා ගැනීමට ද. මොකද ඔය සිංගප්පුරුවේ තියන හෝටල් පාටමාලා මෙලෝ රහක් නැති කොහෙවත් පිළිගන්නේ නැති ඒවා. ගිහින් ඉතින් ජොබක් කරනවානම් ඩිෂ් වොෂ් තමයි ගහන්න වෙන්නේ.
chameeracool Well-known member Nov 1, 2014 788 452 63 Homagama Jul 31, 2016 #3 hotel management karanna newei bn,aviation site 1 bn
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 31, 2016 #4 chameeracool said: hotel management karanna newei bn,aviation site 1 bn Click to expand... PPL ලංකාවේ කරලා CPL විතරක් පිටරට පලයන් Last edited: Jul 31, 2016
chameeracool said: hotel management karanna newei bn,aviation site 1 bn Click to expand... PPL ලංකාවේ කරලා CPL විතරක් පිටරට පලයන්