සිංගප්පුරුවේ_ට්‍රාන්සිට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිංගප්පුරුවේ_ට්‍රාන්සිට්

මචන්ලා ගෙදර අයත් එක්ක පොඩි ගමනක් යනවා. සිංගප්පුරුවේ ට්‍රාන්සිට්. ට්‍රාන්සිට් ටයිම් එක පැය 5 විනාඩි 30 . මේ වෙලාව තියන නිසා සින්ගපුරුවේ පොඩ්ඩක් එලියට ගිහින් නැවත එයාර්පෝර්ට් එකට එන්න වෙලා ඇති වෙයි ද ?
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා ගෙදර අයත් එක්ක පොඩි ගමනක් යනවා. සිංගප්පුරුවේ ට්‍රාන්සිට්. ට්‍රාන්සිට් ටයිම් එක පැය 5 විනාඩි 30 . මේ වෙලාව තියන නිසා සින්ගපුරුවේ පොඩ්ඩක් එලියට ගිහින් නැවත එයාර්පෝර්ට් එකට එන්න වෙලා ඇති වෙයි ද ?

    මදි පැයකට එලියට ගිහින් මොනවා කරන්නද?
     
    • Like
    Reactions: 50KG

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    traffic welawak watunoth baha kohamath family ekak ekka nam welawa yanawa therumak na ochchara ikmanata balana dewal naha
     
    • Like
    Reactions: 50KG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ඉස්සර නම් ට්‍රාන්සිට් වෙලාවේ කට්ටිය එකතුකරගෙන පොඩි සිටි ටුවර් එකක් එක්කගෙන යන වැඩක් තිබුනා , ඔගනයිස් කරන්නේ එයාර්පොට් එකෙන්මයි , හොයල බලපන් තවම තියෙනවද කියලා , නැත්නම් ලෝන් එකකට වෙලා නින්න්දක් දාපන් බන් ඒක ඔක්කොටොම වැඩිය සැපයි
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    වට පිට බලලා පොඩ්ඩක් ඇවිදල එන්න නම් හොඳටම ඇති. කොළඹ තරම් පොඩි රටක්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Singa airport eka renovate karala thiyenne. 1 billions usd wiyadam karala. den indoor waterfall ekak ehema thiyanawa. singa city yanna oni ne, ethulema time eka waste karanna puluwan.