අපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට සිංගප්පුරු ගුගල් එකේ රස්සාවක් හම්බ වෙලා. ලොකු සැලරි එකක් එක්ක තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මූ ළඟ තියෙන්නේ ගොඩක් බොරු සහතික. මුට හරියට වැඩක් බැහැ. මේ වගේ හොර සහතික ගහගෙන ගුගල් එකේ වැඩට යනවා කියන්නේ රටේ නම නිකන් කැත වෙනවා. වැඩක් දන්නා ලංකාවේ උන් ගැනත් ඒවගේ රටවල උන් බලන්න ගනීවි වැරදි කෝණයකින්.
මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්‍රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.
මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්‍රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.