සිංගප්පුරු ගූගල් එකේ රස්සාවක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    අපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට සිංගප්පුරු ගුගල් එකේ රස්සාවක් හම්බ වෙලා. ලොකු සැලරි එකක් එක්ක තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මූ ළඟ තියෙන්නේ ගොඩක් බොරු සහතික. මුට හරියට වැඩක් බැහැ. මේ වගේ හොර සහතික ගහගෙන ගුගල් එකේ වැඩට යනවා කියන්නේ රටේ නම නිකන් කැත වෙනවා. වැඩක් දන්නා ලංකාවේ උන් ගැනත් ඒවගේ රටවල උන් බලන්න ගනීවි වැරදි කෝණයකින්.

    මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්‍රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    කැතවෙන්න කොහෙද නමක් තිබ්බේ 🤨
    කුප්ප dna ඕවා
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Mannam hithanne na boru certificates walata witharak google eke job ekak dei kiyala. Kochchara interview rounds thiyenawada. Hama ekenma pass wenna ona ban. Uuta skills athi.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    අනේ හුකේ ලග එකෙක්ට හරි යද්දී සතුටුයි වෙයන් බල්ලෙක් නොවී බන්.

    ඌට ආශිර්වාද කරපන් හිතින් සතුටු වෙයන් කැරි ජාන මතු කරගන්නේ නැතිව
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Google coding interview ප්‍රශ්න ගොඩක් අමාරුයි. ඒ වගේ අමාරු ප්‍රශ්න කෙටි කාලයකදි කරන්න පුලුවන් කෙනෙක්ට හොර සහතික හදන්න ඕනේ නෑ සාමාන්‍යයෙන් මොකද exams වල අහන ප්‍රශ්න ඊට සාපේක්ෂව ගොඩක් ලේසියි.

    FAANG Company එකක වැඩ කරන මේ එලකිරි එකේම මෙම්බර් කෙනෙක් කියලා තිබ්බා LeetCode medium/hard problems කරන්න පුලුවන්නම් වෙන qualification එකක් ඕනේ නැහැ කියලා Google වගේ කම්පැනි එකක වැඩට යන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    තෝ මෙතන කුහකකම් නොකර ඉදපන්. ඌට ස්කිල් ඇති. සහතික කොළ බලලා වැඩට ගන්නෙ නෑ. අනිවා ඉන්ටවීව් 5කට වඩා තියනන් ඇති. මූ ඒ හැම එකකින්ම පාස් ඇති.
     
    • Like
    Reactions: kasun_kbp

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    maxresdefault.jpg
    :baffled:
     
    • Haha
    Reactions: Omega_Jay

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    But mama danna dennek giya singa wala google ekata.. echara amaru nalu interview ehema

    Coding ප්‍රශ්න මොන වගේ ඒවද අහල තියෙන්නේ? @Mr.Thor දාලා තිබුනා එයාගෙන් අහපු ප්‍රශ්නයක් Flood Fill Algorithm එක පාවිච්චි කරලා හදන්න ඕනේ එකක්. විනාඩි දහයක් පහලොවක් වගේ කාලයක්ලු ඒක හදන්න දෙන්නේ මට ඒක කරන්න පැයක්ද කොහෙද ගියා.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Google do not hire by looking at your certificates.

    You have at least 5 interviews. One live coding (leetcode medium/hard) session with two engineers.
    System design interview in a (virtual) white board.
    Technical discussion with your hiring dev team.
    Cultural fit interview.

    Very hard to pass all those exams. Even if you pass all the technical interviews, I know a person who failed the final cultural fit interview. It is equally hard.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    අපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට සිංගප්පුරු ගුගල් එකේ රස්සාවක් හම්බ වෙලා. ලොකු සැලරි එකක් එක්ක තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මූ ළඟ තියෙන්නේ ගොඩක් බොරු සහතික. මුට හරියට වැඩක් බැහැ. මේ වගේ හොර සහතික ගහගෙන ගුගල් එකේ වැඩට යනවා කියන්නේ රටේ නම නිකන් කැත වෙනවා. වැඩක් දන්නා ලංකාවේ උන් ගැනත් ඒවගේ රටවල උන් බලන්න ගනීවි වැරදි කෝණයකින්.

    මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්‍රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.

    @Mr.Wikirana මචන් උඹ හරි, ඔය වගේ වැඩ බැරි හාල්පාරුවෝ International jobs වලට ගියාම රටේ නම කැතවෙනව.
    පහල තියෙනවා Google Whistleblower link 1, ඒකට ගිහින් report කරන්න පුලුවන් ඕනෙ හොර වැඩක්.


    අඩු කුලේ කුහක පජාත නරියා,

    1. මේ සින්දුවෙ ඉන්න අපේ මාමා තෝ තමා.
    2. ඉරිසියාවෙන් කුහක කමෙන් පිච්චෙන වෙලාවෙ තෝත් ඉගෙන ගෙන හරියට වැඩ කරල apply කරපන් හොද ජොබ් එකකට.







    පජාත පසික්කාඩුවා!
     
    • Like
    Reactions: kasun_kbp