Coding ප්රශ්න මොන වගේ ඒවද අහල තියෙන්නේ? @Mr.Thor දාලා තිබුනා එයාගෙන් අහපු ප්රශ්නයක් Flood Fill Algorithm එක පාවිච්චි කරලා හදන්න ඕනේ එකක්. විනාඩි දහයක් පහලොවක් වගේ කාලයක්ලු ඒක හදන්න දෙන්නේ මට ඒක කරන්න පැයක්ද කොහෙද ගියා.
Tho Wage kala kanniyek. uta wada beri nam u eka hada gani. eka google eka balaganie. thota thiyenne kuhaka kamaඅපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට සිංගප්පුරු ගුගල් එකේ රස්සාවක් හම්බ වෙලා. ලොකු සැලරි එකක් එක්ක තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මූ ළඟ තියෙන්නේ ගොඩක් බොරු සහතික. මුට හරියට වැඩක් බැහැ. මේ වගේ හොර සහතික ගහගෙන ගුගල් එකේ වැඩට යනවා කියන්නේ රටේ නම නිකන් කැත වෙනවා. වැඩක් දන්නා ලංකාවේ උන් ගැනත් ඒවගේ රටවල උන් බලන්න ගනීවි වැරදි කෝණයකින්.
මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.
Keri wada karanna epa maathiya apila hora sahathika thama gahanawa. Kollanta eema karanna epa bun. Unwa spa wala wadata ganneth nahඅපේ ඔෆිස් එකේ හිටපු එකෙක්ට සිංගප්පුරු ගුගල් එකේ රස්සාවක් හම්බ වෙලා. ලොකු සැලරි එකක් එක්ක තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මූ ළඟ තියෙන්නේ ගොඩක් බොරු සහතික. මුට හරියට වැඩක් බැහැ. මේ වගේ හොර සහතික ගහගෙන ගුගල් එකේ වැඩට යනවා කියන්නේ රටේ නම නිකන් කැත වෙනවා. වැඩක් දන්නා ලංකාවේ උන් ගැනත් ඒවගේ රටවල උන් බලන්න ගනීවි වැරදි කෝණයකින්.
මේවගේ හොර සහතික දාල රටේ නම කැත කරන්න යන උන්ව ගූගල් එකට රිපෝර්ට් කරන්න තියන හොදම ක්රමේ මොකක්ද. මම බැලුව රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එකක් හරි තියෙයිද කියල. පොඩි සපෝර්ට් එකක් දියල්ලා.
අනේ හුකේ ලග එකෙක්ට හරි යද්දී සතුටුයි වෙයන් බල්ලෙක් නොවී බන්.
ඌට ආශිර්වාද කරපන් හිතින් සතුටු වෙයන් කැරි ජාන මතු කරගන්නේ නැතිව


