ආතල් නේද කොහොමද සීහලුන්ට පොන්නය උදාකරන වෙනස..කුණු ගෙනල්ල සිගප්පුරුවෙන් ගොඩ ගහ ගන්ඩ ඔනෙ .. මේ පොන්නයටද බොලවු තොපි නලුවෙක් නොව මොලයක් කියුවෙ...තව සමහරු අහනව ඇත්තද කියලත් ලොල් බලාගෙන ඉදපල්ල ඇස් පනාපිට සිගප්පුරුවෙ කුණු මෙහෙ බාන විදිහ බලගන්ඩ පුලුවන්...
![]()

අනේ උබ දන්නා මගුල වික්කාමසිංහ මහත්තය ඕකට තමයි කිව්වේ මේක සිංගප්පුරුවක් කරනවා කියලා. ඉතින් සිංගප්පුරුවේ කුණු ටිකක් මෙහෙ දැම්මම මොකද? අනික රැකියා දසලක්ෂෙන් කියක් දෙන්න පුලුවන්ද. ඔය සදුන් බුවාලා, ගොන්සෝන්, 50kg, rangana26 වගේ එවුන්ට කොච්චර ජොබ් ලැබෙනවද ඕකෙන්![]()


ඒකත් ඇත්ත පොන්න රනිලගෙ පස්ස හෝදන උපුල් බුවාල, පවිත්‍රරයුකේල, රුචිර 55 ල, Smartm, ඔක්කොටම කුණු ඇහිදින ජොබ් එක දෙන්ඩ පුලුවන්...ලැජ්ජාවකුත් නැනෙ අපේ කුණුද සිගප්පුරු කුණුනෙ කොච්චර ආඩම්බරයක්ද..![]()

![]()
අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.


ඒකනේ බන් කොච්චර ජොබ් හම්බෙනවද? මෙන්න මේවට තමා නියම සංවර්ධන News කියන්නේ![]()


සහතික ඇත්ත පොන්න රනිලට නිකන්ද අපේ මීහරක්, නලුවෙක් නොව මොලයක් කියන්නෙ..සිගප්පුරු කුණු ගෙනල්ල රට සවර්ධනය කොරන්ඩයි ආර්තික ඔස්තාර් මෙදාපාර සැරෙසෙන්නෙ...unp බල්ලො බැල්ලියන්ට සෑහෙනට සතුටු වෙන්ඩ පුලුවන්...![]()

ඒකනේ සතුට වැඩි කමටද කොහෙද එක වික්කාමසිංහගේ බෝයිෆ්රෙන් කෙනෙක්වත් මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ ආවේ නෑනේ![]()




හොරෙන් රෙප් කලපන් හිමීට මාරු වේනව, unp බැල්ලියන්ට මේවගේ තෙර්ඩ් එකක් වැරදිලාවත් පේන්නෙම නැ වගේ ඉන්නව...![]()

කුණු එක්ක විකිරනශීලි අපද්‍රව්‍ය එහෙමත් ආව නං හරි ශින්හලු ටික ඉවරයි

