සිංගප්පූරුවේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ඉන්නේ සිංගප්පූරුවේ අගමැති ලී හිසෙන් ලියොන්. කඩේකට ඇවිත් අනිත් සාමාන්‍ය මිනිස්සු එක්ක තමන්ගේ වාරේ එනකන් පෝලිමේ ඉන්න පින්තූරයක්. අනේ ඉතින් සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :P:P:P

    10361464_806260902738687_2767611347927749378_n.jpg

    එයාලගේ නිහතමානි කම. අපේ උන්ගේ නිවට කම. :angry::angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එකනේ ඔය වගේ පොඩි රටවල් දියුණු වෙන්නේ. ඒ රටේ මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ගේ ඕපා දුප හොයා හොයා ඉන්න වෙලාවක් නෑ. ඒකට අපේ රටේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    දැන් උබ කියන්නේ සයිවර් කඩේ පොලිමේ ඉන්න කියලද මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට..

    නිකන් ගොන් ජොක් දාන්න එපා ඔයි.. තමන්ගේ රටට උඩ බලලා කෙල ගහන උබ වගේ උන් යුසර් නේම් එකට දාගනින්, පොන්සි පොන්ඩ්ස් කියල
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775204 said:
    දැන් උබ කියන්නේ සයිවර් කඩේ පොලිමේ ඉන්න කියලද මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට..

    නිකන් ගොන් ජොක් දාන්න එපා ඔයි.. තමන්ගේ රටට උඩ බලලා කෙල ගහන උබ වගේ උන් යුසර් නේම් එකට දාගනින්, පොන්සි පොන්ඩ්ස් කියල

    අනේ නිකන් පලයන් බන් යන්න. උඹලට ඇත්ත කියනකොට රිදෙනවා. ඔව් මහින්ද උනත් සාමාන්‍ය මනුස්සයෙක්. ජනතා සේවකයෙක්. ජනතාවගේ බදූ මුදල් වලින් පඩි හම්බු වෙන නිසා මෙහෙම තමයි ඉන්න ඕනේ. උඹලා වගේ උන්ට තමයි උඹ කියපු යුසර් නේම් එක නියමෙට ගැලපෙන්නේ. මෙව්වා වත් බලලා හැදියල්ලා.
     
    ආහ්.. මම මේ බලුවා ත්‍රේඩ් එක දාලා කොහේ ගියාද කියලා.. දැන් උබ කියන කොයි රාජ්ය නායකයද ලන්කාවේ සයිවර් කඩේ පොලිමේ හිටියේ.. රනිල්ද? ජ්‍රි.ආර් ද? අනුර ද? ආහ්, සොරි ෆොන්සේකද?

    aah..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775576 said:
    ආහ්.. මම මේ බලුවා ත්‍රේඩ් එක දාලා කොහේ ගියාද කියලා.. දැන් උබ කියන කොයි රාජ්ය නායකයද ලන්කාවේ සයිවර් කඩේ පොලිමේ හිටියේ.. රනිල්ද? ජ්‍රි.ආර් ද? අනුර ද? ආහ්, සොරි ෆොන්සේකද?

    aah..

    දැන් කව්ද කිව්වේ සය්වර් කඩේ යන කථාවක්? උඹට කොහේ හරි සය්වර් කඩේකින් හොඳට කන්න හම්බුවෙලා වගේ. අනේ මේ පරණ පුළුවන් ID එකෙන් වරෙන් නිකන් පොන්ටින් ටෝක් දාන්නේ නැතුව. මොකෝ හරි නමෙන් එන්න බයද? ලොල් :lol::lol::lol:. මරු රජයේ සේවක. :lol::lol::lol: