මේ ඉන්නේ සිංගප්පූරුවේ අගමැති ලී හිසෙන් ලියොන්. කඩේකට ඇවිත් අනිත් සාමාන්‍ය මිනිස්සු එක්ක තමන්ගේ වාරේ එනකන් පෝලිමේ ඉන්න පින්තූරයක්. අනේ ඉතින් සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. 


එයාලගේ නිහතමානි කම. අපේ උන්ගේ නිවට කම.





එයාලගේ නිහතමානි කම. අපේ උන්ගේ නිවට කම.



