කිරිදිවැල singerඑකෙන් කොළඹ යවලා හදලා එවද්දි ලොකු කාලයක් යනවා තමයි. ඊට වඩා හොදයි වාහනයක් අරගෙන කොළඹ ගිහින් එක දවසින් හදාගෙන එන එක.
උදේම ගියොත් දවසෙන් හදාගන්න පුළුවන්. යන්න කලින් කතාකරලා විස්තරේ එයාලට කියන්න. බැරිවෙලාවත් මෝටර් එහෙම ඉවර වෙලා තිබ්බොත් දවසෙන් හදා ගන්න බැරි වෙනවා. මාත් මේ ජාතියෙම එකක් ගන්න ගියා. එතන හිටියේ මගේ යළුවෙක්. එයා කිව්වා මේ model එක හරි නැහැ කියලා. ඊට පස්සේ උඩ photo එකේ තියන වර්ගේ එකක් මම ගත්තා. මේක 31 liters එකක්. කූල් එකත් හොදයි. ඔයා අරගෙන තියන එක මට මතක විදියට 11 liters එකක්. ඔයා ගත්ත එකේ කූල් එක මදි.


