සිංගර්_මෙගා_තලවතුගොඩ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔතන ප්‍රශ්නේ සිංගර් එකේ නෙමෙයි බන්: ඕනෙම තැනකට ඔය පොඩි කොලිෆිකේෂන් වලින් ළමයි ගත්තාම ටිකක් කල් යනකොට උන් හිතන්නේ උන් මුළු ටෙක්නිකල් ෆීල්ඩ් එකම දන්නවා කියල: මට උන්ගේ ඒ බයිලා කතාව තමා අහන ඉන්න බැරි.
    සේල්ස් කෙල්ලෙක් අවොත් මහා හයියෙන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් මගුලක් කියන්න ගන්නවා.

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අපරාදේ එතන ඉදන්ම පාරිබොගික අදිකාරියට කෝල් එකක් ගන්න තිබුනේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔතන ප්‍රශ්නේ සිංගර් එකේ නෙමෙයි බන්: ඕනෙම තැනකට ඔය පොඩි කොලිෆිකේෂන් වලින් ළමයි ගත්තාම ටිකක් කල් යනකොට උන් හිතන්නේ උන් මුළු ටෙක්නිකල් ෆීල්ඩ් එකම දන්නවා කියල: මට උන්ගේ ඒ බයිලා කතාව තමා අහන ඉන්න බැරි.
    සේල්ස් කෙල්ලෙක් අවොත් මහා හයියෙන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් මගුලක් කියන්න ගන්නවා.

    අම්මෝ ඒව නම් කියලා වැඩක් නැහැ
    ඒක අබාන්ස් සිංගර් කියල වෙනසක් නැහැ සියලුම තැන්වල එකයි

    වැඩිය ටෙකී නැති කෙල්ලෙක් එහෙම ගියොත් ඒ බඩුව හදපු එකා වත් දන්නෙ නැති ඇඩ්වාන්ටේජ් කියන්නෙ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මෝ ඒව නම් කියලා වැඩක් නැහැ
    ඒක අබාන්ස් සිංගර් කියල වෙනසක් නැහැ සියලුම තැන්වල එකයි

    වැඩිය ටෙකී නැති කෙල්ලෙක් එහෙම ගියොත් ඒ බඩුව හදපු එකා වත් දන්නෙ නැති ඇඩ්වාන්ටේජ් කියන්නෙ

    :lol::lol::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Head office එකේ ඉන්න අඳුරන බුවෙක් මාර්ගයෙන්

    මෙහම කනෙක්සන් එකක් තිබ්බ නිසා උබ බේරුනා.. :yes: අහිංසක පොරක් ගියා නං කටවහන් ගෙදර එනවා :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ ජරා යකෙක්නේ බන්. ඔය සිද්දිය හෙඩ් ඔෆිස් එකට පැමිණිලි කරපන් පජාතවෙලා යන්නම, මිනිස්සු අමාරුවෙන් හම්බකරන සල්ලිනෙ, මොකෝ කසන සල්ලිද...? උඹ වැඩේ කරගෙන එද්දි හොඳ කුණුහර්ප ජෝඩුවක් කියන්න තිබ්බෙ කණට කරල.

    මම ඕකගෙ නමත් කොලේක ලියල පර්ස් එකට දාගත්ත... අපෝ මාට්ටුවුනොත් බඩුවක් මුට්ටුවක් ගන්න ගියාම...
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කණිෂ්ක ආයේ එළකිරි ඇවිත් ඉවරයි. තලවතුගොඩ කණිෂ්ක ඔයා පරිස්සමෙන් ඉන්න හොදේ. අලුත් මැසිමෙන් ගාපු පොල් කට්ටකින් දමලා අරින්නේ.. 🤪🤪😂
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඔතන ප්‍රශ්නේ සිංගර් එකේ නෙමෙයි බන්: ඕනෙම තැනකට ඔය පොඩි කොලිෆිකේෂන් වලින් ළමයි ගත්තාම ටිකක් කල් යනකොට උන් හිතන්නේ උන් මුළු ටෙක්නිකල් ෆීල්ඩ් එකම දන්නවා කියල: මට උන්ගේ ඒ බයිලා කතාව තමා අහන ඉන්න බැරි.
    සේල්ස් කෙල්ලෙක් අවොත් මහා හයියෙන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් මගුලක් කියන්න ගන්නවා.

    Sira kathawa...