සිංගර්_මෙගා_තලවතුගොඩ
මම සති 2කට කලින් සිංගර් මෙගා තලවතුගොඩ ශාඛාවෙන් Coconut scraper machine එකක් ගත්ත.
සාමාන්‍යයෙන් බඩුවක් ගන්න කලින් check කරලා බලන්න ඕන නිසා මම එතන මගේ order එක කරන්න බාරගත්තු කෙනාට (නම කණිෂ්ක) කියල ඔන්න ඕක On කරලා ඒකෙ regulator එකෙන් speed එක අඩු වැඩි කරලා බැලුව.
Low speed එකේ ඉඳන් ටිකක් උඩට එද්දි machine ඒක නවතිනව ආයිත් adjust කරාම Hi එකට වෙනකන් හොදට වැඩ. මම ඒක ගැන ඇහුවම පොර කිව්ව ඒක එහෙම තමයි එන්නේ කියල.
ඉතින් මාත් කණිෂ්ක කියපු දේ අහල අරන් ගියා. ඔහොම දවසක් දෙකක් යද්දී මට නිකමට හිතුන youtube එකේ මේ machine එක ගැන බලන්න.
බලද්දි සිංහලෙන්ම වීඩියෝ එකක් තියෙනව, මට දීපු එකේ අවුල තියෙන්නෙ, අනිත් machine, Mid speed එකේදී නවතින්නේ නෑ
මම ආපහු මේක අරගෙන ගිහින් සිංගර් මෙගා තලවතුගොඩ එකේ දොරෙන් ඇතුලට එනකොටම අර බුවා දුවගෙන ආව "ඇයි සර්" කියාගෙන. මම කිව්ව අපි උඩට යමු, උඩනේ බඩු තියෙන්නෙ, මේක check කරගන්න ඕන කියල. පොර කියනවා නෑ නෑ මෙතන තියෙන plug එකකින් බලමුලු. පල්ලෙහා තියෙන්නෙ security එකයි පඩිපෙළයි.
මූ උඩට යනවට අකමැති උනේ මම Display තියෙන machine එකත් ගහල බලන්න ඕන කිව්ව නිසා. මම බලෙන්ම උඩට ගිහින් අර display තිබ්බ machine එක ගහල බැලුව, ඒක නියමෙට වැඩ. දැන් කනිෂ්ක ගෙ මූණ පු* වෙලා.
පොර දැනගෙනම තමයි මේ ජරාව කොහෙන් හරි පිට කරගන්න මට දිල තියෙන්නෙ. පස්සේ මම කිව්ව මට වෙන අලුත් එකක් දෙන්න කියල, මූ කියනවා display තියෙන ඒක විතරයි තියෙන්නෙ කියල. ඒක දෙන්නම්ලු, මට පොරගේ මූණයි එතන වැඩකරන අනිත් උන්ගේ මූණවල් දිහා බැලුවම තේරුනා මුන් බඩු තියාගෙන දෙන්නෙ නෑ කියල.
මූ කිව්ව අලුත් බඩුවක් දෙන්නෙ කොහොමද කියල මූ දන්නෙ නැතිලු. මම ඇහුව සිංගර් එකේ normal procedure එකක් ඇතිනේ, ඒ විදියට කරන්න කියල. පස්සේ පොර බඩු හෙට ගෙන්නලා දෙන්නම් කියල බඩු බාර ගත්තට reciept එකක් දුන්න.
Reciept එකේ serial number එකට මූ "0000000000000" ගහල print කරලා තියෙන්නෙ
. පස්සේ මම reciept ඒක දීල හරි serial number එක ගැස්සෙව්වා. ඒක දුන්නයින් පස්සේ මම display තිබුණ machine එකේ serial number එකේ photo එකකුත් ගත්ත. දැන් මුට ඒක මට දෙන්නත් බෑ
.
දැන් මූ කියනවා බඩු එන දවසක් හරියටම කියන්න බෑ ලු
මම reciept එකත් අරන් ගෙදර ගිහින් සිංගර් Head office එකේ ඉන්න අඳුරන බුවෙක් මාර්ගයෙන් තලවතුගොඩ stock check කරා. අලුත්ම machine 4ක් තියෙනව කිව්ව.....
මම ගේම ඉල්ලලා කොහොමහරි බඩුව ගත්ත. ඒත් මට කියන්න බෑ මූ මොන ජරාවක් මට දුන්නද කියල. ටික දවසකින් අවුල් යයිද දන්නෙ නෑ.
බලපන් මුන් බඩුවක් විකුන්නට පස්සෙ අපිට කරන දේවල්.
මීට කලින් Beko gas oven එකක් ගත්ත ඔතනින්ම (කණිෂ්ක ම තමයි එදත් සෙට් උනේ), එදා පොර කිව්ව "මම ගෙදරට ඇවිත් demostration එකක් කරනව මේක හරියටම use කරන හැටි ගැන" කියල, පස්සේ මු මුගේ mobile phone answer කරෙත් නෑ

.දැන් මූ කියනවා බඩු එන දවසක් හරියටම කියන්න බෑ ලු

Last edited: