Api nan damro eken ban electric badu ganne. Singer issara idanma chaa
ඔහොම කරන්නෙ නෑ බන් සාමාන්‍යයෙන් singer/අබාන්ස් සර්විස් හොදයි..

ඔතන ප්‍රශ්නේ සිංගර් එකේ නෙමෙයි බන්: ඕනෙම තැනකට ඔය පොඩි කොලිෆිකේෂන් වලින් ළමයි ගත්තාම ටිකක් කල් යනකොට උන් හිතන්නේ උන් මුළු ටෙක්නිකල් ෆීල්ඩ් එකම දන්නවා කියල: මට උන්ගේ ඒ බයිලා කතාව තමා අහන ඉන්න බැරි.
සේල්ස් කෙල්ලෙක් අවොත් මහා හයියෙන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් මගුලක් කියන්න ගන්නවා.
අම්මෝ ඒව නම් කියලා වැඩක් නැහැ
ඒක අබාන්ස් සිංගර් කියල වෙනසක් නැහැ සියලුම තැන්වල එකයි
වැඩිය ටෙකී නැති කෙල්ලෙක් එහෙම ගියොත් ඒ බඩුව හදපු එකා වත් දන්නෙ නැති ඇඩ්වාන්ටේජ් කියන්නෙ

ඔහොම කරන්නෙ නෑ බන් සාමාන්‍යයෙන් singer/අබාන්ස් සර්විස් හොදයි..

These fuckers gambling with the customers thanks to poor consumer protection laws in SL. Among the big names Damro is only the only place I have seen a genuine business.