සිංගර්_මෙගා_තලවතුගොඩ

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කණිෂ්ක ආයේ එළකිරි ඇවිත් ඉවරයි. තලවතුගොඩ කණිෂ්ක ඔයා පරිස්සමෙන් ඉන්න හොදේ. අලුත් මැසිමෙන් ගාපු පොල් කට්ටකින් දමලා අරින්නේ.. 🤪🤪😂

    AMMOOOO :lol::lol::lol:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඔහොම කරන්නෙ නෑ බන් සාමාන්‍යයෙන් singer/අබාන්ස් සර්විස් හොදයි..

    කවුද කියන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. ඔය දෙගොල්ලන්ගෙම වොරන්ටි චාටර් කියල. දම්රෝ නම් හොඳයි කියනව.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    උබයි කනිෂ්කයි පතාගෙන එන වයිරක්කාරයෝ වගේ පෙන විදිහට නම්. එත් උබ ගොනා වගේ එක සැරයක් අන්දපු තැනටම රින්ගද්දී ඌත් හිතනවා ඇති. අන්න අර ගොන් තඩියා අදත් එනවා. ඕකට කැඩුන එකක් දිල යවන්න ඕනේ කියල :lol:

    Agreed....Eka parak denagena ayeth ugenma gaththa ubata Madu waligen thalanna oni issarawela
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Mata me lagadi oya wage wedak una Nugegoda Singer mega eken. Mama giya singer eke ara 4999 thiyana gift pack eka ganna, system balala ethana eke kettle eka na kiuwa, passe ethana kenek e sales porata kiuwa kettles avith thiyanawa kiyala. Passe aru udata gihin enawa kettle eka thiyanawa iron eka na kiyala.
    Mama kituwa mama yanne Maharagama paththata high-level eke thiyana branch ekakin check karala kiyanna kiyala. Mu system eke balala kiuwa kohewath na kiyala. Muu call karala balala Moratuwe thiyanawa heta genath dennan Kiyala. Mata eda oni nisa mama epa kiyala eliyata awa. But mata podi sakayak awa, mama net eken Moratuwa branch eke number eka aran call kala karala ahuwa Nugegoda singer mega eken dan katha karala gift pack ekak gena ahuwada kiyala. Ehen naa kiuwa.un gaawath badu naa kiuwa
    Mama apahu athulata gihin ara manta kiuwa malli oya moratuwata call karala naane kiyala. Mu full holman wela kiiw na mama call kala kiyala. Mama kiuwa hari ehenan oya call karapu number eka mata denna mama call karannan kiyala. Mu number ekak dunna kadubedde eke mama katha kala ekatath mu call karala na. Mama uta hodata amathala awa. Ena gaman Maharagama Singer mega eken baluwa badu thiyanawa. Aru katha karala thiyenneth ekata. Balapan e balla uge sales wadi karanna mata boru kiyala.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කවුද කියන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. ඔය දෙගොල්ලන්ගෙම වොරන්ටි චාටර් කියල. දම්රෝ නම් හොඳයි කියනව.


    Damro aftersell service eka hodai. mokada un gewanna badu denne na. Denne CC walata witharai. ekiyanne nikan athpita mudalata wikunuwa wage tamai
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මට ඕවගේ එකක් උනා නුගේගොඩ සිංහගිරි එකේ.
    මම උන්ගෙන් ලැප් එකක් බැලුව, ඔෆර් එකක් තියෙනවා කියල 59900ට ගන්න පුළුවන් කියල.

    පහු වෙනිදා මම ගන්නවා කියල හිතල යන්න කලින් කෝකටත් උන්ගේ සයිට් එක බැලුව, මෙන්න එකම 51500ට තියෙනවා.
    මම හවස ගිහින් කිවම උන් කියනවා එක වෙන්න බෑ, හැම තැනම මේ ගාණ තම කියල. මම සයිට් එක පෙන්නපුව පොර පොඩ්ඩක් ඉන්න සර් කියල කාටද කෝල් කර, ඊට පස්සේ කියනවා එක කොපරට් ඔෆර් එකලු, ලැප් 20ට වඩා ගන්නවනම්ලු ඒ ගාණ..

    පහුවෙනිදා මම උන්ගේ හෙඩ් ඔෆිස් කතා කරලා ඇහුව, එහෙම එකක් නෑ, ඔන්ලයින් ඕඩර් කරන ඕනි කෙනෙක්ට ඒ ගාණ කිව, ලංකාවේ ඕනි තැනකට ෆ්‍රී ඩිලිවරි තියෙනවා කිව.
    මම එකෙන් ඕඩර් එක දැම්ම, පහුවෙනිදම අතටම ගෙනත් දුන්න.

    :yes:
    online price1i shop1i smhra welwata price wens tmai.
    online delivery nam hariyta hndle krnw un.