සිංගා ඉන්න එකෙක් පොඩි උදව්වක් කරපන්කෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මෙහෙම කරන්න කියල කලින් හිතුවෙ. ඒත් එහෙම බෙහෙත් ගොඩක් අරන් යන්න දෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.
    යන්නේ Job එකකට නම් කොම්පැණි එකෙන් Medical Plan එකක් දෙනවා
    Foreign Worker කෙනෙක් ගන්න කොට අනිවාර්යෙන්ම Insurance එකක් කම්පැනි එකෙන් දාන්න ඕනේ
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    Best thing is take 6 months medicine with you. After that every 6months you can get it DHL to SG from here without any issues.
    It's far more cheaper than buying medicine from singapore.
     
    • Like
    Reactions: a_total_nuub