මචං මම සිංගා ජොබ් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හැබැයි මට පොඩි අසනීප ගතියක් තියනව ඔපරේශන් එකක් කරල ඉන්නේ ඒකට බෙහෙත් ගන්න එහෙම තියනව regularly. සිංගා වලත් මෙහෙ වගේම ඩොක්ටර්ලාව චැනල් කරලා අපට ඕන බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් බෙහෙත් අරන් යූස් කරන්න පුලුවන් විදියක් තියනවද? නැත්තන් ප්රොසෙස් එක වෙනස්ද? මම long term බොන බෙහෙත් වල මෙහෙ ඩොක්ටර්ගෙන් ගත්ත ප්රෙස්ක්රිප්ශන් වලින් එහෙම ඔහෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න බැරුව ඇතිනේ නේද?
දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.
දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.