සිංඤො - මගේ android ගේම් එක

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    සුභ පතනවා අවංකවම මචෝ.. උබලා වගේ එවුන් තමා ඕනේ අපේ රටට..පිටරට දේ එහෙම් පිටින්ම කොපි පේස්ට් කරනවා වෙනුවට ලංකාවට හරියන දෙයක් අලුත් දේත් එක්ක කරනවුන්.

    නවත්වන්න එපා , පුලුවන් තරම් ඉස්සරහටම වැඩ කටයුතු දියුණු කරගන්න.. ජය වේවා !!! :)


     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Ela Kollo...

    ++


    elasss


    elsss


    ela

    ela ela..nice work

    thanks mchn


    සුභ පතනවා අවංකවම මචෝ.. උබලා වගේ එවුන් තමා ඕනේ අපේ රටට..පිටරට දේ එහෙම් පිටින්ම කොපි පේස්ට් කරනවා වෙනුවට ලංකාවට හරියන දෙයක් අලුත් දේත් එක්ක කරනවුන්.

    නවත්වන්න එපා , පුලුවන් තරම් ඉස්සරහටම වැඩ කටයුතු දියුණු කරගන්න.. ජය වේවා !!! :)



    heh hee thanks mchn
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම ඉවර කළා.. සිඥ්ඥෝ ගේ wife එක්ක දැන් honeymoon යනවා..

    2sac9wo.png

     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඇල්වින් සහ ගෝලයෝ;16505808 said:

    thankss

    එල කොල්ලෙක්නේ.......

    :P

    nice work machan
    +r

    thnx mchn


    thanks

    ado patta wadak saho niyamai. digatama me wage wada karanda shathiya labewa!!!! elaz machan godak sathutui umba gana :D ++


    heh heee..thanks mchna

    fatta bn.btw maru nama :P

    hikiz.ela mchn


    elasss