සිංදුවක්-අහමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාලුව තනිකම යන්න සිංදුවක් අහමු..........



    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ...
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
    ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න...
    අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න...
    ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න...

    විරසක සුසුම්... මහගෙයි පුරා ඇසෙන්නේ....
    කවුලුදොරින් ගෙට එන...
    නිදිනැති අටවක සඳ..
    තනියහනේ සරදම් රටා වියන්නේ...

    විසක‍ටු ඇනී...
    ආතුර වූ සිතට ඔබේ...
    ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න...
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...


    මෙන්න බාගෙන අහමු
     
    • Like
    Reactions: jamiezue