සිංදුවක් promote කරන විදි මොනවද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සිංදුවක් promote කරන විදි මොනවද?

    මෙන්න මේක තමයි සිංදුව , මේක ප්‍රොමෝට් කරගන්න ඕනා. මොනවද තියෙන නිර්මාණාත්මක විදි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සල්ලි තියෙනවනං ලස්සන කෙල්ලෙක් දාල වීඩියෝ එකක් කරල දාන එක තමා හොඳම විදිහ. කෙල්ලගේ ඇඟේ තියෙන නූල් පොටවල් ගානට ප්‍රතිලෝමව ජනප්‍රියකම වැඩිවෙනවා :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සල්ලි තියෙනවනං ලස්සන කෙල්ලෙක් දාල වීඩියෝ එකක් කරල දාන එක තමා හොඳම විදිහ. කෙල්ලගේ ඇඟේ තියෙන නූල් පොටවල් ගානට ප්‍රතිලෝමව ජනප්‍රියකම වැඩිවෙනවා :yes:

    මේක මගෙ යාලුවෙක්ගේ විඩියෝ එක සැප්තැම්බර් එනවා , මේ තියෙන්නේ බිහයින්ඩ් ද සීන් ,
    Code:
    https://www.facebook.com/media/set/?set=a.1154104971294457.1073741826.442397179131910&type=3
    Save