සිංදුවකින් පලිගමුද?
අද මට පට්ටම හැපි දවසක් ... මොකද දන්නවද මම අවුරුදු තුනකට වඩා බලන් ඉදල ඉදල අද එක්කෙනෙක්ගෙන් පලියක් ගත්ත... කොහොමද දන්නවද? එකම එක සිංදුවක් කියල... මගෙ වයර් මාරු වෙලා කියල හිතුවද?? ඔව් බන් එකම එක සිංදුවක් කියල මම අද එක්කෙනෙක්ගෙන් පලි ගත්ත.. විස්තරේ දැනගන්න ඕනෙනම් පලෙහා ටිල කියවන්නම වෙනව
මේලෝකෙ මම ආදරය කරපු, මට ආදරය කරපු පුංචිම පුංචි කුමාරිකාව මාව විතරක් නෙමේ මේ මුලු ලෝකයම දාල ගිහින් කියල මගේ ඔලුව විශ්වාස කලේම නෑ.... මම රට ඉදල එන ටිකට මගෙ මැනික මාව දාල නොයෙන්නම ගිහින්... මම ලංකාවට පය ගහද්දි මගෙ මැණික පොලවට යට කරල උඩින් පස් දාලත් ඉවරයි... මගෙ චූටි මැණිකව බලන්න ... ඒ ලස්සන හිනාව බලන්න මම ඒ ගෙදරට යද්දි... මට බලන්න තිබ්බෙ ඒ පුංචි සුරංගනාවියගෙ පින්තූරයක් විතරයි... ඇත්ත ඒක උනත්.. ඒ ඇත්ත පිලි ගන්න මගේ හිත කැමති උනේ නෑ... ඒත් සිහියෙන් ඉද්දි මම උත්සහකලේම පුලුවන් තරම් සිහිය විකල් කරන් ඉන්න... කොන්ඩය වැවෙද්දි, රැවුල වැවෙද්දි මම මගේ නෙමේ වගේ හිටියෙ, මත්වෙන්න ඕනෙ උනාම ඒ සූඩෝල් ද, අරක්කුද, ගංජද, කොරෙක්ස් ඩී ද කියල නොබල අහුවෙන දෙයක් කටේ හලාගෙන මත්වුනේ මම ගතින් ජීවිත් උනත් සිතින් මැරිල වගේ හිටපු නිසා වෙන්න ඇති
පිස්සෙක් වගේ හිටපු මාව මේලෝකෙට ආයෙ ගන්න නොවිදිනා දුක් විදපු තුන්දෙනෙක් හිටිය ඒ මගෙ අම්ම, තාත්ත සහ මගෙ හොදම යාලුව ඇත්තම කිව්වොත් යෙහෙලිය..
ඒ තුන් දෙනානිසා මම අදටත් ජීවත් වෙනව.. කොහොම හරි මමත් හිත හදාගෙන් ටිකෙන් ටිකෙන් ආයෙ යාතාතත්වයට පත් වෙද්දි මගෙ අම්මට තාත්තට වඩා සතුටූ උනේ බිමී.. ඒ කියන්නෙ මගෙ හොදම යෙහෙලිය... ඉස්සර අපේ යලුවො කට්ටිය හැම ඉරිදම ක්රිකට් ගහනව.. මට අද වගේ මතයි ට්රැක් බොටම් එකකුයි ටීශර්ට් එකකුයි ගහගෙන අපේ ගෙදර ඇවිත් ගේ දෙවනත් කරල ග්රවුන්ඩ් එකට මාව දක්කගෙන යන බිමීම.. පස්සෙ කොල්ලො සෙට් එකත් එක්ක මම සෙල්ලම් කරද්දි ග්රවුන්ඩ් එකේ කොනටම වෙන්න බිම වාඩිවෙලා සතියට තියන එකම නිවාඩු දවස මම වෙනුවෙන් කැප කරපු ඒ බිමීව
මටත් හොරෙන් මාව මනෝඋපදේශකයන් ගාවට එක්ක ගියෙ මේ බිමී..කොටින්ම මගෙ ජීවිතේ අලුතින් පටන් ගන්න අත්ති වාරම දැම්මෙ මගෙ හොදම යාලුව බිමි... කාලය ඔහොම ගෙවිල යද්දි මට බිමී ගැන ඔව්... මුලු ජීවිතයම මම වෙනුවෙන් කැපකරල ඉන්න ඒ කෙල්ල ගැන පුදුම ලෝබකමක්, ආදරක් ඇතිවෙන්නෙ මටත් හොරාටමයි
මම මේක බිමීට කියා ගන්න විදිහක් නැතිව ඉන්න කොට.. බිමී මමවත් නොහිතපු වෙලාවක ඒකිත් මට ආදරෙයි කියල කියල කියනව.. මම හිතන්නෙ ඒ දෙන්නෙක් ආදාරය ප්රකාශකරගත්ත අප්සට්ම විදිහ වෙන්න ඇති..
මම බිමි කොහෙද යන ගමන් මට ෆෝන් එකට කෝල් එකක් ආව මගෙ යාලු අක්ක කෙනෙක් ගෙන්,, එයා ඕනෙ කෙනෙකුට කතාකරන්නෙ පැටියො වස්තුව් පන වගේ වචන වලින්... එදා ෆෝන් එක ආන්සර් කලේ බිමි... ඒ අක්ක ෆෝන් එක ආන්සර් කරපු ගමන් කියල තියෙන්නෙ
මගෙ මල්ලි පන .. අක්ක බබාව මතකත් නෑ නේද
අදහවසට මගෙ වස්ත්තුව මාව බලන්න එනව නේද කියල
මම දන්නෙ නෑ ඔය විස්තරයක් මම ඩ්රයිව් කරන්ව.. එකපාරට වාහනේ හරවන් ගෙදර යමු කියපු බිමි මහ හයියෙන් අඩන්න ගත්ත මට මුකුත් හිතාගන්න බෑ
මම වාහනේ අයින් කරල නවත්වල ඇයි බිමී කියල අහුවහම එය අඩ අඩාම කිව්වෙ
මම තවුසෙම ලමයෙක් වගේ බලාගන්නෙ, අර හිටපු අපායෙන් ගොඩගත්තෙ වෙන කෙනෙකුට අයිතිවෙන්න දෙන්න නෙමේ.. තමුසෙ මගෙ .. මම තමුසෙට ආදරෙයි ඕයි කියල... ඒකට මාත් කිව්වෙ ඉතිං මාත් ආදරෙයි කියල... ඒහෙම පටගත්ත ආදරේ අවුරුදුක් 5කටත් වඩ තිබ්බ
ඒත්
අපි දෙන්නගෙ වෙඩින් එක ගන්න හැමදේම ලෑස්ති කරල තියන කොට , කොටින්ම වෙඩින් කාර්ඩ්ස් බෙදන්න විතරයි ඉතුරු වෙලාතිබ්බෙ... වෙඩින් එකට තිබ්බෙ මාස තුනකටත් අඩු කාලයක්... ඒ මගෙ හොදම යාලුව, මගෙ බිමි වෙනින් කොල්ලෙක් එක්ක ඉන්නව මගෙ අම්මගෙ අතටම අහුවෙනව ඒවෙලා වෙ බිමි මට අඩ අඩ කියන්නෙ සමාවෙන්න ඒ වැරැද්දට සමාවෙන්න කියල... ඒ වුනත් ඒ මගුල එතෙනින් නවතිනව
අද
ඒ බිමි කසාද බන්ද අර කොල්ලවම
මම බෑන්ඩ් එකේ එවුන්ව අදුරනව මම නිහඩව ප්ලෑන් කරල අද ගිහින් බිමිගෙ වෙඩින් එකේ සින්දුවක් කිව්ව
ඒ ටියුඩර් ජයසේකරගෙ මගෙ දෑසෙ කදුලු ගීතය... ගීතය කියල ස්ටේජ් එකෙන් බහිද්දි බිමීගෙ සා කොල්ලගෙ මූනවල් දැකපු මට හිතුනෙනම් පලි ගැනීම සාර්තයි කියල

පොඩි තැනක් මොකක් හෝ වරදින්න ඇති උබෙන් ඒකි ඈත් වෙන්න .. මොනව වුනත් ජය පතනවා ඉදිරියට වැඩ වලට උබට 