සිංදු නිසා film

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අපි ගොඩක් වෙලාවට film එකක් බලලා ඊට පස්සේ ඒකෙ තියෙන හිතට වැදිච්ච සිංදු හොයනවා.එත් සමහර වෙලාවට සිංදුවක් හින්දා ඒකෙ film එක හොයාගන්න හිතෙන අවස්ථා තියෙනවා.

    මේ තියෙන්නේ මට එහෙම හිතට වැදිච්ච සිංදු set එකක්.
    පස්සේ film එක හොයාගෙන බැලුවා

    ඔයාලටත් ඒ වගේ අවස්ථා තියෙනවද ?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය Aashiqui 2 ෆිල්ම් එක නම් මං සිංදු අහන්නත් කලින්ම බැලුවා.. ෆිල්ම් එක නම් පට්ටයි.. ඒත් අවසානය කුජීතයි බං.. ඊට වෙනස් විදියකට ඒක අවසාන කරන්න තිබුණා.. සතුටු හිතෙන අවසානයක් දැම්මා නම් පට්ට.. ෆිල්ම් එක එපා වෙනවා එහෙම වුණාම..

    මට නම් එහෙම අත්දැකීම් නැහැ මචං.. මං ඕකෙ අනිත් පැත්ත කරන්නෙ..:lol:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔය Aashiqui 2 ෆිල්ම් එක නම් මං සිංදු අහන්නත් කලින්ම බැලුවා.. ෆිල්ම් එක නම් පට්ටයි.. ඒත් අවසානය කුජීතයි බං.. ඊට වෙනස් විදියකට ඒක අවසාන කරන්න තිබුණා.. සතුටු හිතෙන අවසානයක් දැම්මා නම් පට්ට.. ෆිල්ම් එක එපා වෙනවා එහෙම වුණාම..

    මට නම් එහෙම අත්දැකීම් නැහැ මචං.. මං ඕකෙ අනිත් පැත්ත කරන්නෙ..:lol:

    එකඟයි බඩියෝ අන්තිමට කැත සිද්ධිය :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකඟයි බඩියෝ අන්තිමට කැත සිද්ධිය :(
    ඒකනේ කොල්ලො.. ගොඩක් ෆිල්ම් වල වෙන දෙයක් තමා ඕක.. විශේෂයෙන් තෙලඟු, හින්දි.. ෆිල්ම් එක බැලුව එකත් අපරාදෙ කියලා හිතෙනවා එහෙම වුණාම.. :(