සිංහයන්ගේ සටනට ගූගල් එකත් වෙනස් වෙයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සිංහයන්ගේ සටනට ගූගල් එකත් වෙනස් වෙයි

    අද අපිට විශේෂ ක්‍රිකට්වලට කැමති අයට විශේෂ දවසක්. ඒ අද විස්සයි20 ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිත නිසා.

    ඔන්න ඒකට ගුගල් එකත් වෙනස් වෙලා. ඒ කියන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වෙන් කරලා…


    Capture495.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඉන්දියාවෙයි ශ්‍රිලන්කාවෙයි ගූගල් හෝම් පේජ් විතරයි වෙනස් වෙලා තියෙන්නෙ...:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩේ ඉන්දියන් එවුන්ටත් මෙහෙමයි අද google පෙන්නේ

    6HTfcPD.png