සිංහයන්ගේ සටනට ගූගල් එකත් වෙනස් වෙයි
අද අපිට විශේෂ ක්රිකට්වලට කැමති අයට විශේෂ දවසක්. ඒ අද විස්සයි20 ලෝක කුසලානය තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද රාත්රී 7.30ට පැවැත්වීමට නියමිත නිසා.
ඔන්න ඒකට ගුගල් එකත් වෙනස් වෙලා. ඒ කියන්නේ ගූගල් සෙවුම් යන්ත්රය සිය මුල් පිටුව ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වෙන් කරලා…