සිංහයන් දඩයම් කිරීම
සිංහයන් දඩයම් කිරීම දකුණු අප්රිකාවේ ඉතාම ප්රසිද්ධ දෙයක්. මේකට Canned Hunting කියලත් කියනවා. ගොඩක් වෙලාවට දකුණු අප්රිකාවේ සින්හයින් දඩයම් කරන්න එන්නේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ධනවත් මිනිස්සු.
lion hunting trophy කියලත් මේකට කියනවා. මේක දකුණු අප්රිකාවේ 100% legal දෙයක්. මෙයාල සිංහයින් දඩයම් කරන්නේ ස්වභාවික වනාන්තර වල නෙවෙයි. මේවට වෙනම area හදල තියෙනවා. ඒවා වලට දාන්න සිංහයෝ farm වල තමයි breed කරන්නේ.
ඒ farm වල උපදින සිංහ පැටව් ඉපදිලා පැය කිහිපයකින් උන්ගේ අම්මලාගෙන් වෙන් වෙනම හදන්නේ. එහෙම හදන farms ගොඩක් දකුණු අප්රිකාවේ තියෙනවා. එයින් එකක නම තමයි Moreson Ranch (http://www.moresonranch.co.za/) කියන්නේ. මෙයාල සිංහ පැටව් පොඩි කාලේ සංචාරකයන්ට ප්රදර්ශනය කරලත් සල්ලි හොයා ගන්නවා. පස්සේ සිංහයෝ ලොකු උනාම hunting grounds වලට විකුනනවා.
හැම වසරකදීම මේ hunting grounds වලදී සිංහයෝ සිය ගණනක් මරණයට පත් වෙනවා. ඒත් දකුණු අප්රිකාවේ රජය විසින් මේ පිළිබඳව කිසිම දෙයක් කරලා නැහැ තාම. ගොඩක් මිනිස්සු මේකට විරුද්ධ උනත් මේකෙන් සල්ලි ගොඩක් ලැබෙන නිසා තාම දකුණු අප්රිකානු රජය මේ පිළිබඳව නිහඬ ප්රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.
මේකට එන ගොඩක් hunters ල සිංහයෙක් මැරුවම ඒ සිංහයව උන්ගේ රටට අරන් ගිහින් preserve කරලා trophy එකක් විදියට තියා ගන්නවලු තමන් සිංහයෙක් මැරුව බව හැමෝටම පෙන්නන්න.
මෙහෙම සත්තු මරණ එක ඉතාම පහත වැඩක්. අඩුම ගානේ එක මිනිහෙක් තනියෙන් දුන්නක් and ඊතල අරන් face to face සිංහයෙක් ව මරනව නම් අවුලක් නැහැ. මිනිස්සු සෙට් එකක් ගිහින් ඈත ඉඳලා තුවක්කු වලින් වෙඩි තියල සිංහයෙක් මරණ එක නිවට වැඩක්.
Hunting is not a sport. In a sport, both sides must aware that they are in the game and both sides must have similar strengths.