සිංහයෝ ගූ නායි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙම තරග සූදු කාරයින්ට පාව දීලා ක්‍රිඩකයෝ හොදට හම්බකරන නිසා මෝඩ සින්හලු ඒ ගැනවත් හිතලා සතුටු වෙන්නයි තියෙන්නේ :lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    machan meka henama awul seen ekak. eth macho methana thiyenne talent eke prashnayak neme. e welawata uge batting e wagema ganna thirane gana.

    kusal mendis ta bannata. bangladesh walata 194k gahuwa
    australia walata 194k gahuwa. talent ekak nathnam u ohoma gahai da ?

    mathews kiyanneth sirama dial ekak ape unta kisima luck ekak na.
    toss eke idan paradinawa.

    munge confidence hadanne nathuwa aya kawadawath goda emak na,

    ලක් එක ඕන නම් ක්‍රිකට් ගහන්න ඕනද බන් ? කාසිය උඩ දාල දිනුම පැරදුම දෙන්න පුළුවන්නේ ... :lol:

    තියෙන්නේ නොහැකියාව ... වෙන මොකුත් නෙමෙයි ... :angry:
     
    Sep 2, 2018
    234
    25
    0
    මොකා මොනව කිවුවත් මේ කතාවනම් හරියටම හරි. අපේ පො*න හු#තලා සෙට් එක හැමදාම පැරදිලා එද්දී ලංකාවේ වෙසාවෝ හැමදාම අපේ සිංහයෝ අපිට වටී කිය කිය පුක උඩ තියාගෙන උඩ පැන්නා :lol: දැන් ඉතින් සිංහ සිපයියෝ ටික ලෝකෙටම බලු වෙලා එවරයි.. දැන් ඉතින් මේකටත් මොකෙක් හරි රෙද්දේ පො#සියෙක් කඩේ යයි මට බැන බැන :lol:

    :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    lankawa godak match dinne murali , malinga nisa bn.

    un denna nattan api loweth na.

    murali wicket gaththe chuck karala.

    malinga amuthu bowling action eka nisa.

    mun dennama genuine talent nemei.

    ekai kiyanne e wage un hamadama pahala wenne na kiyala.

    un denna arunama hoda playerlata hitiye sanath and aravinda witharai.

    lankawe genuine talented un na..

    රෙද්ද තමා :rofl::rofl::rofl::rofl:

    Sep 2, 2018
    234
    25
    0
    මොකා මොනව කිවුවත් මේ කතාවනම් හරියටම හරි. අපේ පො*න හු#තලා සෙට් එක හැමදාම පැරදිලා එද්දී ලංකාවේ වෙසාවෝ හැමදාම අපේ සිංහයෝ අපිට වටී කිය කිය පුක උඩ තියාගෙන උඩ පැන්නා :lol: දැන් ඉතින් සිංහ සිපයියෝ ටික ලෝකෙටම බලු වෙලා එවරයි.. දැන් ඉතින් මේකටත් මොකෙක් හරි රෙද්දේ පො#සියෙක් කඩේ යයි මට බැන බැන :lol:

    රෙද්ද තමා :rofl::rofl::rofl::rofl:

    :baffled::baffled:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    41900339_1836589286418218_1560893760789807104_n.png

    me Asia cup ekata Kusal medis hitiyada ban, pora mokkada kare, mama hithuwe pora team eketh na keyala, moko match eka dala balana kota pora nane :angry:
     
    Sep 2, 2018
    234
    25
    0
    me Asia cup ekata Kusal medis hitiyada ban, pora mokkada kare, mama hithuwe pora team eketh na keyala, moko match eka dala balana kota pora nane :angry:

    උ සෙල්ලම් කරා බන් ... ආවා ගියා ... බෝල 1,2 කොල්ල අවුට් :lol:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ලක් එක ඕන නම් ක්‍රිකට් ගහන්න ඕනද බන් ? කාසිය උඩ දාල දිනුම පැරදුම දෙන්න පුළුවන්නේ ... :lol:

    තියෙන්නේ නොහැකියාව ... වෙන මොකුත් නෙමෙයි ... :angry:

    ehema kiyanna epa machan. luck eka kiyala adahas kale 50% 50% neme. me set ekata talent eka nathuwa neme machan. confidence awula haduwoth munwa kawadawath nawathanna ba.

    e welawata hoda bolayak watunoth e wagema e welawe ganna ona thiranayak waradiyata gaththama ohoma wenawa.

    ubama balapan machan oyaa team ekama mathakadi aniwaryen thanakata enawa.

    ethakota elikiri eke ekek mehema kiiwane kiyala mathak wei.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලංකාවෙ ක්‍රිකට් දියුණු වෙන්න ප්‍රධාන බාධකය තමයි පැරදුනත් සිංහයයො සිංහයො කියල උඩ තියෙන එක....... ඒ හින්දා පැරදුනත් උන්ට ප්‍රේශර් එකක් නෑ

    Exactly....mehema kanakota geval deka thunak gini thibbanam lassanata hedila enava... balapanko Indian team eka udata ava heti... ape unta kisima bayak ne lost vena eka gena...
     
    Sep 2, 2018
    234
    25
    0
    ehema kiyanna epa machan. luck eka kiyala adahas kale 50% 50% neme. me set ekata talent eka nathuwa neme machan. confidence awula haduwoth munwa kawadawath nawathanna ba.

    e welawata hoda bolayak watunoth e wagema e welawe ganna ona thiranayak waradiyata gaththama ohoma wenawa.

    ubama balapan machan oyaa team ekama mathakadi aniwaryen thanakata enawa.

    ethakota elikiri eke ekek mehema kiiwane kiyala mathak wei.
    පිස්සු බන් ලක් එකක් ඕන නම් ප්රෝෆෙසොනල් සෙල්ලම් කරන්න ඕනද මුන් ? මොන බෝලෙට කොහොම ගහන්න ඕනද කියන තීරණේ ගන්න බෑ කියන්නේ එතනදීම ෆේල් නේ මචන් ...

    මොන පිස්සුද මේ යක්කු ටික ඉන්නකල් ක්‍රිකට් වලින් මොන මගුලක් වත් කරන්න බෑ ... වෝල්ඩ් කප් 1ස්ට් රවුන්ඩ් එකෙන්ම මුන් අයින් උනේ නැත්නම් බලපන්කො .. ඔක්කොටම කලින් මුන් සෙල්ලම් කරන්න සිලෙක්ට් උනොත් එකත් ලොකු දෙයක් :growl:
     
    Sep 2, 2018
    234
    25
    0
    Exactly....mehema kanakota geval deka thunak gini thibbanam lassanata hedila enava... balapanko Indian team eka udata ava heti... ape unta kisima bayak ne lost vena eka gena...

    වැඩක් නෑ බං ... එහෙම කරන්නේ නැති නිසා තමයි රටට මේ තරම් කෙල වෙලා තියෙන්නේ ,,, ක්‍රිකට් වලින් විතරක් නෙමෙයි හැමදේකින්ම .. :(