සිංහයෝ දෙන්නයි කුරුසයයි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සිංහයෝ දෙන්නයි කුරුසයයි

සිංහයෝ දෙන්නෙක්ව කුරුස කරන්න ගිහින් වෙච්ච වැඩේ :shocked::lol:

මේකේ ඉන්න පාස්ටර් කෙනෙක් මේ මිනිහා කරන්න හදලා තියෙන්නේ තායිලන්තයේ Zoo එකක
සිංහ කූඩුවක් අස්සට රිංගලා උන්ව කුරුස කරන්නයි.:rofl: සිංහයෝ මුලින්ම ටිකක් අප්සට් වෙලා
මොකද මූ එකටපාරටම රිංගපු නිසා :eek: පස්සේ පැනලා හපලා තියෙනවා :no: දෙවැනි සිංහයා එනකොට
zoo එකේ එවුන් වටවෙලා tranquilizer එකකින් වෙඩි තියලා තමයි ඌ බේරගෙන තියෙන්නේ :lol:
කෝ දෙවියා? දෙවියා නෑ කෝ නෑ? බොරු බයිලා විතරයි මුන්ගේ. :lol::lol:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ආ උඹේ රාජකාරිය පටන් ගත්තා වගේ..දෙවියෝ දැන්මම එන්නේ නැහැ. තව උඹට ටයිම් එක තියනවා. :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආ උඹේ රාජකාරිය පටන් ගත්තා වගේ..දෙවියෝ දැන්මම එන්නේ නැහැ. තව උඹට ටයිම් එක තියනවා. :lol:

    :lol: හොර දෙවියා නෑ කියලා දැන් මාට්ටු
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    8.gif
    8.gif
    8.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආ උඹේ රාජකාරිය පටන් ගත්තා වගේ..දෙවියෝ දැන්මම එන්නේ නැහැ. තව උඹට ටයිම් එක තියනවා. :lol:
    මේ වෙලාවට නැති දෙවියෝ මොකටද බන් :lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ වෙලාවට නැති දෙවියෝ මොකටද බන් :lol:
    ඔය ඔක්කොම ඒබ්‍රහමික ආගම් වල තියෙන්නේ එක බොරුවම විවිධ පැකින් වල ඔතා ඉදිරිපත් කිරීම. ක්‍රිස්තියානිය, යුදෙව් ආගම කාලයත් සමඟ වඩා ශිෂ්ඨ වුනා. ඉස්ලාමය තාමත් 7 වැනි සියවසයේ ගාටනවා.
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ඔක්කොම ඒබ්‍රහමික ආගම් වල තියෙන්නේ එක බොරුවම විවිධ පැකින් වල ඔතා ඉදිරිපත් කිරීම. ක්‍රිස්තියානිය, යුදෙව් ආගම කාලයත් සමඟ වඩා ශිෂ්ඨ වුනා. ඉස්ලාමය තාමත් 7 වැනි සියවසයේ ගාටනවා.
    :lol::lol::lol:

    උන්ටනම් ගොඩ ඒමක් නෑ