සිංහයෝ දෙන්නයි කුරුසයයි
සිංහයෝ දෙන්නෙක්ව කුරුස කරන්න ගිහින් වෙච්ච වැඩේ

මේකේ ඉන්න පාස්ටර් කෙනෙක් මේ මිනිහා කරන්න හදලා තියෙන්නේ තායිලන්තයේ Zoo එකක
සිංහ කූඩුවක් අස්සට රිංගලා උන්ව කුරුස කරන්නයි.
සිංහයෝ මුලින්ම ටිකක් අප්සට් වෙලා
මොකද මූ එකටපාරටම රිංගපු නිසා
පස්සේ පැනලා හපලා තියෙනවා
දෙවැනි සිංහයා එනකොට
zoo එකේ එවුන් වටවෙලා tranquilizer එකකින් වෙඩි තියලා තමයි ඌ බේරගෙන තියෙන්නේ
කෝ දෙවියා? දෙවියා නෑ කෝ නෑ? බොරු බයිලා විතරයි මුන්ගේ.

සිංහයෝ දෙන්නෙක්ව කුරුස කරන්න ගිහින් වෙච්ච වැඩේ

මේකේ ඉන්න පාස්ටර් කෙනෙක් මේ මිනිහා කරන්න හදලා තියෙන්නේ තායිලන්තයේ Zoo එකක
සිංහ කූඩුවක් අස්සට රිංගලා උන්ව කුරුස කරන්නයි.
සිංහයෝ මුලින්ම ටිකක් අප්සට් වෙලාමොකද මූ එකටපාරටම රිංගපු නිසා
පස්සේ පැනලා හපලා තියෙනවා
දෙවැනි සිංහයා එනකොටzoo එකේ එවුන් වටවෙලා tranquilizer එකකින් වෙඩි තියලා තමයි ඌ බේරගෙන තියෙන්නේ

කෝ දෙවියා? දෙවියා නෑ කෝ නෑ? බොරු බයිලා විතරයි මුන්ගේ.