සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීම 😢😢😢

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    samahrunta me ganiwa lankawae pahalawechcha hero kenek.

    godakma young gen eke aya 90s aya wage set ekakta.

    meyage kale hitapu minissunta nam bahuthrayakata meya arahan.
    mokada katu kawe un neh.

    habayi china ekka ratak widiyata fit wenna gaththe meyage kale idan.
     
    • Like
    Reactions: max_pain

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඔව් ඉතින් නැත්තන් උන්ට vacation එකට එන්න තියෙන රටවල් නැති වෙනවනේ

    උන්ට ඕනේ උන්ගේ රටවල් ඕන තරන් කාර්මීකරණයට ලක් කරලා දියුණු කරලා අපේ වගේ රටවල් උන්ට නිවාඩුවට යන්න ලස්සනට, දුප්පත්ව තියාගන්න

    කොළඹ ඉඳන් ගම් වලට hiking යන උන්ටත් තියෙන්නේ ඔය මානසිකත්වේ තමයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,297
    113
    Galaha
    samahrunta me ganiwa lankawae pahalawechcha hero kenek.

    godakma young gen eke aya 90s aya wage set ekakta.

    meyage kale hitapu minissunta nam bahuthrayakata meya arahan.
    mokada katu kawe un neh.

    habayi china ekka ratak widiyata fit wenna gaththe meyage kale idan.
    චීනෙත් ඔයවගේ කටු කාලනෙ අද මේ තැන ඉන්නෙ. ලංකාවත් ඒ ආපු විදියට ආවනම් අද හොඳ තැනක මම හිතන්නෙ. ඒකාලේ චීන්නු කැපකරපුවට අද වටිනාකමක් ලැබිල තියෙනව ඒත් ලංකාවෙ මිනිස්සු එදත් දුක් විඳ අදත් දුක් විඳිනව. අපේ අම්ම එහෙම කියල තියේ ඒකාලේ කට්ටිය වල් මඥ්ඥොක්ක අලත් එක්ක කෑවලු හබරල අල එහෙම. කොස් ගැට කඩල තම්බල රොටී හදල කනවලු කන්ඩ නැල්ලු. කොස් ගෙඩියක් කඩල තම්බනවලු පිරිම අයට බත් හම්බෙනවලු ගෑනු කට්ටිය කොස් එහෙමලු කන්නෙ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    samahrunta me ganiwa lankawae pahalawechcha hero kenek.

    godakma young gen eke aya 90s aya wage set ekakta.

    meyage kale hitapu minissunta nam bahuthrayakata meya arahan.
    mokada katu kawe un neh.

    habayi china ekka ratak widiyata fit wenna gaththe meyage kale idan.
    එයාගෙ කාලෙ ගත්ත තීරණ හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනානම් අද රට තුන්වෙනි ලෝකයෙ රටක් නෙවෙයි කියන එක තමයි මතය.
    තව ටික කාලයක් ගිහින් ගෝඨාභය රාජපක්ෂ ගෙනාව දේවල් කරානම් රට ගොඩ කියලත් කියයි.
    Repeat වෙන එක තමයි වෙන්නෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ කාලේ ඔය සිද්දිය documentary එකක් විදියට කරපු වීඩියෝ සෙට් එකක්ම තියනව බන්. හොයා ගන්න බෑ නේ.
     
    • Sad
    Reactions: max_pain

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    කාලකන්නි සමාජවාදී ආණ්ඩු කලොත් ඔය වගේ විනාශයක් තමයි. JR ඇවිල්ලා මහවැලි project එක ඉක්මන් කරලා හදලා හාල් නිෂ්පාදනය වැඩි කරනකන් 60% හාල් රටින් ගෙනාවා. චීනෙන් මිල්චාඩ් කියලා ජරා සුදු හාලක් තමයි කකා හිටියේ.




    Sri Lanka, Short of Food, Faces an Economic Cris




    By Bernard Weinraub Special to The New York Times
    • May 13, 1974
    COLOMBO, Sri Lanka, May 6 — At dawn hundreds of people wait in bread lines. Elderly men and women pick through garbage. Thieves harvest vegetables and rice in the countryside.

    Although the earth is bountiful in Sri Lanka, which was formerly Ceylon, the nation of 13 million has a critical food shortage. Moreover, it is going broke, jolted by inflation, torn by internal dissension and plainly alarmed about the future.

    Prime Minister Sirimavo Bandaranaike, a tough politician and a Socialist, said recently that the economic crisis had “almost squeezed the breath out of us—we are literally fighting to survive.”

    Mrs. Bandaranaike, who is the target of bitter attack, repeatedly pronounces a single, stark slogan for her nation: “Produce or perish.”

    ---

    At one stage last month, some sources say, Sri Lanka had only two weeks’ rice supply in stock. An emergency shipment of 40,000 tons from China averted an immediate crisis. Other nations selling food here are Australia, Pakistan, the Soviet Union, Canada, the United States and even India, which has serious food problems of her own.

    A diplomat remarked that Sri Lanko was living a shipto‐mouth existence.” An economist said: “The country is now operating on a week‐toweek basis. We check how much comes in and how much goes out. We don't think beyond the week. We can't.”

    $2‐Billion in Debt

    The nation is about 2‐billion in debt to other, nations and is increasingly unable to get loans because of its poor credit position. This year it will spend about two‐thirds of its foreign‐exchange earnings, or about $300‐million, just on imports of rice and wheat, whose cost has tripled in the last two years.

    In the meantime the key exports — tea, rubber and coconut, which account for 80 per cent of the foreign exchange earnings — have failed to generate enough to meet the food bills. The reasons for this include fertilizer shortages, bureaucratic restrictions and low investment in new equipment, plus export prices, especially of tea, which have not followed those of grain.

    “It's a spectacular nonachievement,” an economist said. “They're Importing 50 per cent more than they're exporting. They're broke, and because they're forced to spend so much money on food, they have very little left for petroleum, fertilizer and manufactured products to keep the economy going.”

    Compounding the crisis, according to critics of the Government, is an ideological addiction to take‐overs, coupled with a tradition of far‐reaching social‐welfare measures, which are extravagent and perhaps crippling.

    Big Rise in Population

    Even Ceylonese concede that the decades‐old system of free medical care, free education and free food dole each week to every nontaxpayer — the vast majority —has proved economically unfeasible, especially with a population that has doubled in 25 years. In addition the Government subsidizes and underwrites wheat, sugar and flour at unrealtistic low prices.

    It would be political suicide to end the handouts, and Mrs. Bandaranaike's coalition United Front was swept to power in 1973 on the promise of supplying more free rice than ever.


    Now the Government has cut the ration of rice, flour and sugar to about three pounds a week, compared with as much as 10 pounds a week in the nineteen‐fifties. The rice ration is about a pound and a half a week. compared with four pounds last spring.

    An indication of the topsyturvy quality of politics is that the Opposition leader, J. R. Jayewardene of the United National party, said that he would make the food ration eight pounds a week if he came to power.

    Because of the free education in a nation where half the population is under 30—and because the floundering economy is still based on agriculture — about 700,000 educated people are without jobs. This is a main source of unrest.

    In 1971 this group staged an insurrection against the Government that was quietly but harshly crushed by security forces. The number of insurgents rounded up and killed runs in the thousands.

    Mrs. Bandaranaike, whose husband, S.W.R.D. Bandaranaike, was assassinated in 1959 when he was Prime Minister, heads an anticapitalist coalition of three parties — her own Sri Lanka Freedom party, ‘which’ em7, phasizes “demetratic socialism,” the pro‐Moscow Communist party and the Troskyite Lanka Sama Samaja party.

    Private investment is under severe constraints and the Government has spurred a measure that allows the nationalization of any company—a move that has virtually dried up foreign investment.

    A ceiling on disposable income of $330 a month after taxes as well as limitation of landholdings to 50 acres has further curtailed investment and production.

    “The only salvation lies in making the country self‐Sufficient,” the Prime Minister told a May Day crowd. “We are facing a crisis such as the’ country has never yet faced In its history.”

    - https://www.nytimes.com/1974/05/13/...faces-an-economic-crisis-people-are-well.html
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    චීනෙත් ඔයවගේ කටු කාලනෙ අද මේ තැන ඉන්නෙ. ලංකාවත් ඒ ආපු විදියට ආවනම් අද හොඳ තැනක මම හිතන්නෙ. ඒකාලේ චීන්නු කැපකරපුවට අද වටිනාකමක් ලැබිල තියෙනව ඒත් ලංකාවෙ මිනිස්සු එදත් දුක් විඳ අදත් දුක් විඳිනව. අපේ අම්ම එහෙම කියල තියේ ඒකාලේ කට්ටිය වල් මඥ්ඥොක්ක අලත් එක්ක කෑවලු හබරල අල එහෙම. කොස් ගැට කඩල තම්බල රොටී හදල කනවලු කන්ඩ නැල්ලු. කොස් ගෙඩියක් කඩල තම්බනවලු පිරිම අයට බත් හම්බෙනවලු ගෑනු කට්ටිය කොස් එහෙමලු කන්නෙ.

    chinnu kiyanne sahena loku ratak
    unge workforce ekama innwa 700Million + ape inne 8.5 Million + wage/

    ape rata ta galapenne service based economy ekak.
    Singapore wage.

    apita Singapore gahapau match eka gahanna thibba., digatama UNP ekak thibba nam JR wage dial ekka.
    eth ape rate ehema consistent eka vision ekakta rata geniyanna leader kenek hitiye na.

    wijeeweera ge politics aawa, indiaywa atha damma, koti haduna,SLFP pakshe aawa,
    okkotama wada mehe inna minissu harima greedy.

    awurudu 30 ta passe
    ratata danena wenasak karapu mahindath corrupt wela karapu dewal wala watinakamk nathi wela giya,

    ithin me ratwal gana hopes thiyaganna ba., moka aawath,

    predict karanna puluwan de, vietnam, Laos wage communist bara ratak wenna ida thibba mathini digatama hitiya nam.

    anika bn lankawata aapu foreign investment elawapu ganiyek widiyata hodata prasiddayi mathini,

    eth china communist wuna kiyala ehema kare nane.,
    un suddage technology th copy karala dan master wela inne tech side eken .

    එයාගෙ කාලෙ ගත්ත තීරණ හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනානම් අද රට තුන්වෙනි ලෝකයෙ රටක් නෙවෙයි කියන එක තමයි මතය.
    තව ටික කාලයක් ගිහින් ගෝඨාභය රාජපක්ෂ ගෙනාව දේවල් කරානම් රට ගොඩ කියලත් කියයි.
    Repeat වෙන එක තමයි වෙන්නෙ.

    ow ape rata wagema minissuth hari awasanwanthayi
    hamadama wenne kalen kaleta repeat wena eka.
    ------ Post added on Dec 8, 2025 at 4:51 PM
     
    • Love
    Reactions: max_pain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    චීනෙත් ඔයවගේ කටු කාලනෙ අද මේ තැන ඉන්නෙ. ලංකාවත් ඒ ආපු විදියට ආවනම් අද හොඳ තැනක මම හිතන්නෙ. ඒකාලේ චීන්නු කැපකරපුවට අද වටිනාකමක් ලැබිල තියෙනව ඒත් ලංකාවෙ මිනිස්සු එදත් දුක් විඳ අදත් දුක් විඳිනව. අපේ අම්ම එහෙම කියල තියේ ඒකාලේ කට්ටිය වල් මඥ්ඥොක්ක අලත් එක්ක කෑවලු හබරල අල එහෙම. කොස් ගැට කඩල තම්බල රොටී හදල කනවලු කන්ඩ නැල්ලු. කොස් ගෙඩියක් කඩල තම්බනවලු පිරිම අයට බත් හම්බෙනවලු ගෑනු කට්ටිය කොස් එහෙමලු කන්නෙ.
    බුමිතෙල් දාලා හදපු, ගඳ රෙදි ලු ඇන්දේ. මිරිස් හාල් අරගෙන යන්න බැරි ලු.