චීනෙත් ඔයවගේ කටු කාලනෙ අද මේ තැන ඉන්නෙ. ලංකාවත් ඒ ආපු විදියට ආවනම් අද හොඳ තැනක මම හිතන්නෙ. ඒකාලේ චීන්නු කැපකරපුවට අද වටිනාකමක් ලැබිල තියෙනව ඒත් ලංකාවෙ මිනිස්සු එදත් දුක් විඳ අදත් දුක් විඳිනව. අපේ අම්ම එහෙම කියල තියේ ඒකාලේ කට්ටිය වල් මඥ්ඥොක්ක අලත් එක්ක කෑවලු හබරල අල එහෙම. කොස් ගැට කඩල තම්බල රොටී හදල කනවලු කන්ඩ නැල්ලු. කොස් ගෙඩියක් කඩල තම්බනවලු පිරිම අයට බත් හම්බෙනවලු ගෑනු කට්ටිය කොස් එහෙමලු කන්නෙ.
chinnu kiyanne sahena loku ratak
unge workforce ekama innwa 700Million + ape inne 8.5 Million + wage/
ape rata ta galapenne service based economy ekak.
Singapore wage.
apita Singapore gahapau match eka gahanna thibba., digatama UNP ekak thibba nam JR wage dial ekka.
eth ape rate ehema consistent eka vision ekakta rata geniyanna leader kenek hitiye na.
wijeeweera ge politics aawa, indiaywa atha damma, koti haduna,SLFP pakshe aawa,
okkotama wada mehe inna minissu harima greedy.
awurudu 30 ta passe
ratata danena wenasak karapu mahindath corrupt wela karapu dewal wala watinakamk nathi wela giya,
ithin me ratwal gana hopes thiyaganna ba., moka aawath,
predict karanna puluwan de, vietnam, Laos wage communist bara ratak wenna ida thibba mathini digatama hitiya nam.
anika bn lankawata aapu foreign investment elawapu ganiyek widiyata hodata prasiddayi mathini,
eth china communist wuna kiyala ehema kare nane.,
un suddage technology th copy karala dan master wela inne tech side eken .
එයාගෙ කාලෙ ගත්ත තීරණ හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනානම් අද රට තුන්වෙනි ලෝකයෙ රටක් නෙවෙයි කියන එක තමයි මතය.
තව ටික කාලයක් ගිහින් ගෝඨාභය රාජපක්ෂ ගෙනාව දේවල් කරානම් රට ගොඩ කියලත් කියයි.
Repeat වෙන එක තමයි වෙන්නෙ.
ow ape rata wagema minissuth hari awasanwanthayi
hamadama wenne kalen kaleta repeat wena eka.
------
Post added on Dec 8, 2025 at 4:51 PM