මට දිය ඇල්ලට යන්න බැරි උනා මචංD_Mad:21489281 said:ගියා මචං
මාර ලස්සන පැත්ත..
ඔය ආරණ්‍ය සෙනාසනයට විදුලිය ගන්නේ කැලෙ දිය ඇල්ලක හදල
ට'බයින් එකකින්...
දවස්2ක් ඉදල ආව ඔතන.
සුරියකන්ද විකාශනාගාරේ තියෙන්නෙත් ඔතන
TFS
මාර ලස්සන පැත්තක්, යන එව්ං පොලිතින් නං දාන්න එපා, වෙන එකෙකුට දාන්න දෙන්නත් එපා.
)මාර ලස්සන පැත්තක්, යන එව්ං පොලිතින් නං දාන්න එපා, වෙන එකෙකුට දාන්න දෙන්නත් එපා.





