"සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oya slk siri kiyana eka රුපියල් 1000 poster gahana ekek.me daws wala part time job ekak widiyata meke tread dada haminenewa🤣

    ow ubalage ammage puketh gahala giya dekke nedda? seeni tika hanganna ponna baiyo serama kiriyata bahala puduma natillak natanne,

    නිශ්ශංක සේනාධිපති පල් හොරාගෙ සල්ලි අරන් fake හද හද ත්‍රෙඩ් දැම්මට කමක් නෑ @wiky123 මේකත් බලපන් 😆😆😆😆



    oya @wiky123 kiyanne @nicjosh83 higana sakkili ponnayage fake ekak ban, nicjosh eken gu nala dan parana fake eken weda, nssanka salli gewana nisa.

    ------ Post added on Mar 16, 2021 at 12:44 AM
     
    • Love
    Reactions: ewijesekara

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    kamak na , 69 laks hope SL become Singa soon , O2 kannada :lol:

    3 cheers to ස ! :lol:

    ආයුබෝවේවා පක් රජානනේ :rofl:

    එක්ව ඉදිරියට බැංකුව කැඩුවා :rofl:

    ගුණප් එකට කඩේ නොයමි , ලපයගේ පොර talk පමණනි :D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අඩේ මාර වැඩේ...ඔප්පුව registrer කරල තියෙන්නෙ මේ ආණ්ඩුව ආවට පස්සෙ කියපන්කො (2020 ජුලි )...😹
     
    • Wow
    Reactions: Die-hard

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    සිරසට කලින් ඕක දෙරණ උකුස්සා දැක්කා හැබැයි දැන් මිනිස්සු දෙරණ බලන්නෙ නැති නිසා රජයට අවුලක් වුනෙ නැ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට අනුව නම් මෙතන කිසිම ඇන්දිල්ලක් නැ.

    ඇත්තටම කැලැ කැපිල්ල වැඩි වෙලානේ. ඒක බොරුවක් නෙවෙයිනේ.

    කෙල්ල කිව්වේ ඇත්ත වේවා බොරුව වේවා සිරසට ඕනා උනේ ගේමක් අදින්න. කෙල්ල පොලිසි ගිය එක + පොයින්ට් එකක් උන්ට. උන්ට නිවුස් එකක් තියනවා. ඇදන් යන්න මාතෘකාවක් තියනවා.

    මෙතන නොහැකියාවට තියෙන්නේ විපක්ෂෙ මිඩියා යුනිට් එක ඩල් විමයි. නැත්තම් මේවා නියම කතා නේ ප්ලාන්ටින් ගහන්න.
    Me wage wada walin wenne kala kapana ekat wihiluwata yana eka. Hariyata mahindalage horakam antimata ganan ganne natiwa giye.

    Attatama wipakshe kitana un Rajapaksha family eken padi gannawada manda.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉඩම ගෑන නොදෑන කරපු කතාවක් නේ.. දෑන් කියන්නේ ඒ ළමයාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. තමන්ට හිතෙන දේවල් ප්‍රසිද්ධ මාධ්‍යක කිව්වට පස්සේ ජන කෑලඹීමක් ඈති වුනාට පස්සේ පරීක්ෂණයක් කරන එක ගෑන විරුද්ධ වෙන්න බෑ.

     
    • Like
    Reactions: dinuksha_asela

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    රජය මේ මොහොතේ අකාර්යක්ෂමයි.තමන්ට විරුද්ධව එන චෝදනා සත්‍ය හෝ අසත්‍යය වේවා ඒවාට නිවැරදිව ප්‍රතිචාර දක්වන්නෙ නැතුව සාර්ථකව රට පාලනය කරන්න බෑ.. ටිකක් විමසිලිමත්ව බැලුවම පේනවා රජයට විරුද්ධව මේ වෙලාවේ උග්‍ර විදියට චෝදනා රැල්ලක් නිර්මාණය වෙවී යනවා..ගොඩක් වෙලාවට ඒවා දේශපාලනිකයි..විපක්ෂය විසින් කරන වැඩ..ඒ උනාට ඒ එන චෝදනා බොරුම නෙවෙයි..යම් පදනමක් තියෙනවා..හැබැයි කියන තරම් ඇත්තත් නෙවෙයි..ඒවාට ඉතින් මුහුණ දෙන්න වෙනවා..චෝදනා කරන අයට බනිනවාට වඩා චෝදනා වලට හරියට ප්‍රතිචාර දක්වන එක තමයි වැදගත්..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුරය ඇස් දෙකෙන් දැක්කා වගේ රත්තරන් අස්සයෝ, ලම්බෝර්ගිනි ගැන කියද්දී. සින්හරාජේ හදන හෝටල් ගැන කියද්දී හුරේ දාපු උන් බලෙන් හරි convince වෙලා ඕක පිලිගන්නවා බං :lol::rofl:
    සීනි වංචාවක් වෙලා නෑ කියලා බයියො convince වෙලා පිලිගන්නව වගේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සීනි වංචාවක් වෙලා නෑ කියලා බයියො convince වෙලා පිලිගන්නව වගේද?
    ඒකට උබල නඩු දැම්මෙ අපි තින්දුව එනකන් බලන් ඉන්නව සරලනෙ..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සීනි වංචාවක් වෙලා නෑ කියලා බයියො convince වෙලා පිලිගන්නව වගේද?
    සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද උනේ කියන්න කිව්වම රෙවිලා ගිය උන් ආයේ මොනවද කතා කරන්නේ? සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද ඒක උනේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉඩම ගෑන නොදෑන කරපු කතාවක් නේ.. දෑන් කියන්නේ ඒ ළමයාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. තමන්ට හිතෙන දේවල් ප්‍රසිද්ධ මාධ්‍යක කිව්වට පස්සේ ජන කෑලඹීමක් ඈති වුනාට පස්සේ පරීක්ෂණයක් කරන එක ගෑන විරුද්ධ වෙන්න බෑ.


    හරියට නිතිය ක්‍රියාත්මක උනොත් ඕකි ඇතුලෙ, නොදැන කියපු කතාවක් නෙමේ, ඔය විඩියෝ එකේම පෙන්නව ඔය ඉදිකිරිම ලග තේ ඉඩමකුත් තියෙනව, තේ කියන ඒව දවසින් මාසෙන් හැදෙන් නැනෙ.. ගු ඇන් පි බල්ලො බැල්ලො ටොන් පච පතුරවන්නෙ කොහොමද කියන එකට හොද උදාහරනයක් ඔය කෙල්ලගෙ කතාව..

    සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද උනේ කියන්න කිව්වම රෙවිලා ගිය උන් ආයේ මොනවද කතා කරන්නේ? සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද ඒක උනේ?
    මේවට උත්තර දෙන්නෙ නැ බන් ගුපියො..ඔකුන්ගෙ තියෙන්නෙ බොරුවයි වචාවයි විතරයි..මඩ ගහල බලේ ගන්ඩ පුලුවන් කියල හිතන් ඉන්නෙ පව්...
    ------ Post added on Mar 16, 2021 at 9:56 AM
     
    • Like
    Reactions: malakadss

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද උනේ කියන්න කිව්වම රෙවිලා ගිය උන් ආයේ මොනවද කතා කරන්නේ? සීනි වංචාවක් වෙලා තියෙනවනම් කොහොමද ඒක උනේ?
    අර කලින් දාපු ත්‍රෙඩ් එකේ සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම පැහැදිලි කරල තියෙනවා උන විදිය.ඒකෙන් පැනල යන් නැතුව මුල ඉඳන් කියෙව්ව නම් බලන්න තිබ්බා.හැබැයි ඉතින් බයියො වංචාවක් වෙලා නෑ කියලා කොයි තරම් convinced ද කියලා මේ රිප්ලයි එකෙනුත් පේනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර කලින් දාපු ත්‍රෙඩ් එකේ සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම පැහැදිලි කරල තියෙනවා උන විදිය.ඒකෙන් පැනල යන් නැතුව මුල ඉඳන් කියෙව්ව නම් බලන්න තිබ්බා.හැබැයි ඉතින් බයියො වංචාවක් වෙලා නෑ කියලා කොයි තරම් convinced ද කියලා මේ රිප්ලයි එකෙනුත් පේනවා.
    එහෙනම් අධිකරණය පිලි ගන්නෙ නැතැයි, බලමුකො තින්දුව ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ආණ්ඩුව කපනවා වෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් ගිහින් කැලෑව කපනවනම්. ගොඩක් ඔය පෙන්නන ඒවා එක්කෝ RDA එකෙන් එහෙම නැත්තන් CEB එකෙන් කපපුවා. ඒකත් පොදු මහජන අවශ්‍යතාවයකට. දැන් කොටි 8600ක් වැඩිපුර ඕනේ අර පණු කරද ගහ බේරන්න. මේ පරිසරවේදීන් කීයක් ඕක ගෙවන්න ලෑස්තිද? බොරු කුහක කාලකන්නි ටිකක් දේශපාලන වාසි ගන්න කරපු වැඩක් නිසා අවසානේ කෝටි 8600ක් වතුරේ.
    එහෙම නැතුව ආණ්ඩුවට සම්බන්ද හෙන්චයියෝ ගස් කපන එකත් මහා පරිමාණයෙන් වෙනවා බන්. ඒවා නවත්වන්ඩ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා පෙන්ඩ නැ නේ. ආරක්ෂක ලේකමුත් කියනවා ගස් කපනවා පේනවලු.

    අර කරද ගහට නැටුව ගැනී නම් වෙනම ඩ්‍රාමා එකක් කරේ, වැඩේ තියෙන්නේ ඒ ගැනී කියනකම් පරිසරය සම්බන්ද රජයේ ආයතන වල උන් වත් හරියට දන්නේ නැ එක එකම ගහද තව ගස් තියන්වද කියලා.

    ඕක කරන්ඩ තිබ්බේ නිව්ස් වල එහෙම තව ගස් තියනවා කියලා පෙන්නලා ඒ හින්දා මේක රිලෝකෙට් කරන එකේ අවුලක් නැ කියලා පෙන්නලා එක ආරක්‍ෂිත තැනක හිටවන්ඩ. එකටම හරියන්ඩ මෙලෝ හසරක් නැති මෝඩ හාමුදුරු සෙට් එකකුත් සෙට් උනානේ.

    ඔය හයි-වේ එකක ප්ලෑන් වෙනස් කරනවා කියන්නේ කොච්චර වියදමක්ද මොකද ආණ්ඩුවේ උන් ගෙදරින් ගෙනල්ලා ඕවා හදනවද? අනිත් එක තව තව පරක්කු වෙනවා ඕක ඉවර කරන්ඩ. කලින් උන් අවුරුදු 5ක් විතර ඕක අත ගගා හිටියනේ උන් කොමිස් ගහන්ඩ බැලුවා මිසක් ඕක ඉවර කරන්ඩ ඕන කමක් තිබ්බේ නැ නේ. මුන් ජනතා මුදල් හොරා කනවා මදිවට මේ විකාර වැඩ හින්දා තවත් අමතර වියදම්. හදිස්සියෙවත් ඔය ගහ මැරුනොත් එහෙම අර වියදම එහෙම්මම ඉවරයි. (එහෙම වෙනඩ එපා කියලා ප්‍රර්ථනා කරනවා).

    මිනිස්සුන්ගේ ජීවන වියදම එන්ඩ එන්ඩ වැඩි වෙනවා මුන් පිස්සු කෙලිනවා. ඒ රජයේ ආයතන හරියට මේවා ගැන හොයන්නේ නැති හින්දානේ එක එක නැම්බියෝ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා එක එක බොරු කිව්වහම ඒවා ඇත්ත වගේ පෙන්නේ.

    මේවගෙන් ඇත්තටම වෙන්නේ ආණ්ඩුවට වාසියක් මොකද අර කොටියාගේ සීන් එක වගේ ඇත්තටම ගස් කපද්දීත් ඒවා බොරු වගේ පෙනෙයි.
     
    • Like
    Reactions: Mad Weera

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    රජය මේ මොහොතේ අකාර්යක්ෂමයි.තමන්ට විරුද්ධව එන චෝදනා සත්‍ය හෝ අසත්‍යය වේවා ඒවාට නිවැරදිව ප්‍රතිචාර දක්වන්නෙ නැතුව සාර්ථකව රට පාලනය කරන්න බෑ.. ටිකක් විමසිලිමත්ව බැලුවම පේනවා රජයට විරුද්ධව මේ වෙලාවේ උග්‍ර විදියට චෝදනා රැල්ලක් නිර්මාණය වෙවී යනවා..ගොඩක් වෙලාවට ඒවා දේශපාලනිකයි..විපක්ෂය විසින් කරන වැඩ..ඒ උනාට ඒ එන චෝදනා බොරුම නෙවෙයි..යම් පදනමක් තියෙනවා..හැබැයි කියන තරම් ඇත්තත් නෙවෙයි..ඒවාට ඉතින් මුහුණ දෙන්න වෙනවා..චෝදනා කරන අයට බනිනවාට වඩා චෝදනා වලට හරියට ප්‍රතිචාර දක්වන එක තමයි වැදගත්..
    එකඟයි.
    ආණ්ඩුව හරියට රියැක්ට් කරන්නේ නැහැ. මං හිතන්නේ මේ Elakiri එකේ උන් ටික ඊට වඩා හොඳට defend කරනවා.

    2015දීත් ඕක උනා. දැනුත් ඒකමයි වෙන්නේ. ඔය එකක්වත් ෆුල්ම මඩ නෙවෙයි. ඇත්තක් එක්ක එන්නේ, එකනේ ආණ්ඩුව ඇතුලේ උන්ම තැන් තැන් වල නාගන්නේ. හැබැයි ගොබෙල්ස්ලා ටික දෙනවා එක හත කරලා.

    ඔය "සර් ෆේල්" කැම්පේන් එක වුනත් හොඳටම කරානේ. ගෝටම එකට රෙස්පොන්ඩ් කරන ලෙවල් එකටම ගත්තනේ. ඒත් ඇත්තට බැලුවොත් ඔය කැම්පේන් එක කරන බහුතරය පහුගිය කාලේ චන්දේ දුන්නේ ලෝකෙ හිටපු හොඳම "ෆේල් සර්" ට. එක දිගට එච්චර චන්ද පැරදිච්ච එකෙක් මන් හිතන්නේ ප්‍රාග් ඓතිහාසික කාලේවත් ඉන්නේ නැතුව ඇති. ආරිථික ඔස්තාර් කිව්වට ආපු ගමන් මහ බැංකුවට නස්තාර් වෙන්න දුන්නේ. එහෙම තියාගෙනත් මුන් මේ කැම්පේන් එක සුපිරියට කරා.
    ඒක නිකන් පන්තියේ ඉන්න වැඩ බැරිම එකා, හොඳටම වැඩ පුළුවන් එකෙකුට කියන්න ගත්ත වගේ අරූට වැඩ බෑ අරූ ෆේල් කියල. එහෙම වෙලත් කැම්පේන් එක success.

    මද්‍යස්ථ එකෙක්ගේ ලොකුම තර්කය, මේ ආණ්ඩුව වැඩ නා ගත්තත්, අනිත් උන්ට වඩා දහස් ගුණයක් හොඳයි කියන එක.
    අනිත් උන්ට දීල කොහොමත් වැඩක් නැහැ කියන එක. මුන් ඉතින් දැන් ටික ටික මේ වගේ කැම්පේන් කරගෙන යනවා. ඊට පස්සේ හෙමිහිට එකෙක් ෆෝම් කරලා පුම්බල ඉස්සරහට දානවා සිංහල චන්ද වලින් ටිකක් හරි වැඩිපුර කඩා ගන්න පුළුවන් එකෙක්, මොකද අනිත් චන්ද කොහොමත් උන්ට නේ.

    ඔය කැලේ කපන එකත් ඒ වගේ තමයි. ඇත්තක් එක්ක පටන් ගන්නවා, (මතකනේ අර කඩොලාන සීන් එක. දේවානි ආවෙත් ඒ සීන් එකෙන්. ආණ්ඩුවේ වහලෙක් ඇරෙන්න ඒ වගේ දෙයක් කවුරුවත් හරියි කියන්නේ නැහැ.)
    ඊට පස්සේ මඩ පාර දෙනවා සුපිරියට. ඒ කැම්පේන් එකත් හොඳටම කළා, හැබැයි අර කෙල්ල සිරසේදී කියපු සීන් එකෙන් පොඩ්ඩක් වැඩේ ගූ උනා. ඒකෙ වාසිය ආණ්ඩුවට. මේ මට හිතෙන හැටි.
     
    • Like
    Reactions: Jalz and sithija.h

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Paw ban...jeewath wennane Ithin....@slk_sri

    madamulana puka deela jeewath wena ekek kiyana katha, lajja nathi jeewitha

    මුන්ට නින්ද යන්නෙ නැති හැටියක් බන් උදේ පාන්දර 4 විතර නැකිටල තෙර්ඩ් දාන්නෙ ලොල්


    thoge moda nugath kama hema thread ekema pennanna epa pons, tho hithuwada loke hema ratakama welawa lankawe wellawa kiyala,
    thread wala kiyanna deyak nath unahama ohoma thamai nugath harak, hariayata moda nandasena wagemai
    ------ Post added on Mar 17, 2021 at 12:03 AM