සිංහරාජ Forest එකේ Adventure

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සිංහරාජ Forest එකේ Adventure

    සිංහරාජ forest එකේ Adventure ගිහින් තියනවද, මගේ යාලුවො වගයක් රට ඉදල ඇවිත් තියෙනව උන්ව එක්ක යන්න . මම මීට පෙර ගිහින් නැහැ. දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් දීපල්ලා . නැත්නම් දන්න හොද තැනැක් ගැන විස්තර කියපල්ල. Siharajaadventure.lk හොදයිද නෙට් එකේ සර්ච් කරද්දී තමා, දැක්කේ තව එකක් තිබුනා Sihnarajaforest Edge කියල මේවා ගැන විස්තර දන්නවනම් කියපල්ලා....