සිංහල බෞද්ධයනි .....

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan me sinhalayani awadiwaw kiyanne sinhalayek da, sinhaleyek nevei nam eh kiyana ewa piliganna eka hari da?

    dharmapalathuma ge oya lipiye mulinma kiyanawa 'umbalage hamuduruwoth karanne oya tikamai nikaya walata bedila' kiyala. sinhala baudda kama wenuwen katha karana aya oya gana katha karanawada?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20907848 said:
    නොක්ස්ගෙ පොතේම තියෙන්න ඕනය කියල කොහෙද නීති පනවලා තියෙන්නෙ :baffled:?

    එහෙම එකක් නෑ, මේ පොතට නමක් නැති හින්ද ඇහුවේ :P

    ඒ කාලේ මිරිස් විතරද නොකෑවේ ඉතිං. තේ බීවෙත් නෑ නෙ, තව කිරිපිටි, සීනි, පාන් බනිස් කෑවෙත් නෑ නෙ.
     
    Exactly!
    Ps: oya raala kiyana eka wage gal yugaye pissu huttala inna ekath hethuwak ape jathiya kujeetha wenna
    එතකොට වහ කාල ලෙඩ හදාගෙන දුර්වල වෙලා රට ජාතියේ පරිහානිය ගැන හූල්ල හූල්ල කටින් බතල හිටවිල්ලද අභ්‍යාවකාශ හා තොරතුරු යුගයේ ක්‍රමය ? :baffled:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අපෙන් පස්සේ එන එවුන්ට ඔය ජාති කැක්කුම් නෑ බන්...ඇපල් ෆෝන් එකයි වයි ෆයි උයි තිබ්බම ජීවිතේම සම්පුර්ණයි කියල හිතන් ඉන්න සමාජයක් ඉස්සරහට එන්නේ ...දැන් බස් එකකට කෝච්චියකට නැගල බලපන්කො කී දෙනෙක් ජනෙලෙකින් එළිය බලන් ඉන්නවද නැත්තන් මනුස්සයෙක් දිහා බලල හිනා වෙනවද කියල..ෆෝන් එක අංක 1 වෙලා හැමතැනම
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    දැන්වත් නැගිටියව්! ..........



    සතිි දෙකෙන් මේ හැම දේම අමතක කරලා දාන සිහලුන් .........



    දැන්වත් නැගිටියව්! ..........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    දර්මපාල තුමත් සිංහල නෙවි නේද පස්සේ තමයි සිංහල උනේ