සිංහලයන් සහ කම්මලේ බල්ලා .......

Feb 20, 2015
588
203
0
සිංහලයන් සහ කම්මලේ බල්ලා .......

බල්ලා නිදාගන්නේ කණ බිම තියාගෙනය.
සද්දයක් ඇහුණු ගමන්ම ඌ නැගිටියි...
පුංචිම සද්දයට පවා ඌ අවදිවෙයි.
බල්ලාගේ කන් ඇසීම ඒ තරම් තියුණුය.
අපේ ගම්වල පරණ උදවිය කියන්නේ "සියඹලා කොලයක නටුව කැඩෙන හඩ පවා බල්ලාට ඇහෙන" බවය.
ඒත් කම්මලේ බල්ලාට එහෙම නැත.
කම්මලේ යකඩ තලන ටාං ටාං සද්දයට පදම් උන කම්මලේ බල්ලාට සියඹලා කොලයක නටුව තියා අහස කඩා වැටුනත් ගානක් නැත.
සිංහල බෞද්ධ අපිත් දැන් "කම්මලේ බල්ලන්" බවට පත් වෙමින් සිටින්නෙමු..
පලමුවෙන් උන් අපේ බෝගස් කපමින්, නැගෙනහිර ඈත පන්සල් එකක් දෙකක් අල්ලා ගනිමින් අපේ උරුමය වැනසූහ.
සහජීවනයේ නමින් අපි ඉවසා උන්නෙමු.
ඉන්පසු අපේ පෞරානික උරුමයන් එකින් එක කොල්ලකෑහ.
අපේ සිංහල දරුවන් එකා දෙන්නාට කෙනෙහිලි කලහ.
අපේ පූජනීය බෝගස් එකින් එක වනසන්නට වූහ.
අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අසාධාරණ විවේචනද එල්ල කලහ.
අපේ ඉතිහාසය ගැන දැනුම අපේ පොඩි උන්ගෙන් උදුරා ගනු ලැබින.
අපේ ජාතික වීරයින් අපහාසයට ලක් කෙරින.
අපි නිහඩව උන්නෙමු...
අපට එරෙහි ප්‍රහාර තව සැර විය.
අපි ඒවාට හුරු වුනෙමු.
දැන් .....
ඔවුහු අපේ රටෙන් අපේ උරුමයන් අපේම පාලකයින් ලවා අතුගාවති...
අපේ දරුවන්ට අපේ මවුබිමේ අයිතිය නැති වෙමින් පවතී ..
අපට වගේ වගක් නැත.
අපි දැන් කම්මලේ බල්ලන් වී සිටිමු.
ඉදින්....
දැන්වත් ඇස් නොඅරින්නේ නම්
අපටත් අපේ දරුවන්ටත් මැරෙන්නට සිද්ද වෙන්නේද බල්ලන් ලෙසින්මය.

14222140_676381852526028_4591355195618907735_n.jpg
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ගේමට එහෙම අහනවා නෙමෙයි. තැන් දෙක තුනකම මම මේක ඇහුවට එකෙක්වත් කියන්නේ නැ, රෙප් කපලා කුනුහර්පයක් කියලා අම්මට බැනලා යනවා. දැන් මොකද අපි මේකට් කරන්න ඔනා.. විසදුමක් දන්න එකෙක් කියහන්කො. ප්‍රශ්නේනේ උබ ඔය කිව්වේ. ඒක ඇත්ත, අපි දන්නවා, මොකක්ද උත්තරේ. කඩුවක් අරගෙන දකින දකින දෙමලා, ක්‍රිස්තිය, මුස්ලිම් එකා කපාගෙන කපාගෙන යමුද? නැත්තම්, මුන්ව ඩිපොට් කරමුද? නැත්තම් සොඩා බොතලේ ඇරියා වගේ ලොකු ස්ටේජ් එකක රැස්වීමක් තියලා තම්බින්ට බිත්තර ගහමුද? එදා ඉදන් ඔය ඔක්කොම කලානේ බන්. කො තාමත් තම්බි එහෙමමයි, දෙමලත් එහෙමමයි.. නැගිටිනවා කියලා නැගිටලා මොනවද කරන්න ඔනා.. අදවත් කියහන්කො..
 
Feb 20, 2015
588
203
0
නැහැ ඔය එක එකාට ගහලා මේක නවත්තන්න බැහැ, එත් සිංහලයට අසාදාරනයක් වෙනවා නම ගහන්න වෙනවා. උබ ඔය මඩ ගහන්න හදන්නේ බොදු බල සේනාවට, අලුත්ගම සිද්දිය උබ ඔය පෙන්න හදන්නේ. එත් එතන සිංහල මිනිස්සු නෙමේ එක පටන් ගත්තේ. එකට දක්වපු ප්‍රතික්‍රියාවට උබලා බනිනවා. එත් එකට හේතුව උන දේ ගැන උබලා මුකුත් කියන්නේ නැහැ. අනික කිසිම සිංහල සංවිදානයක් කිසිම දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක්ට නිකරුනේ පහරදීලා නැහැ.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
නැහැ ඔය එක එකාට ගහලා මේක නවත්තන්න බැහැ, එත් සිංහලයට අසාදාරනයක් වෙනවා නම ගහන්න වෙනවා. උබ ඔය මඩ ගහන්න හදන්නේ බොදු බල සේනාවට, අලුත්ගම සිද්දිය උබ ඔය පෙන්න හදන්නේ. එත් එතන සිංහල මිනිස්සු නෙමේ එක පටන් ගත්තේ. එකට දක්වපු ප්‍රතික්‍රියාවට උබලා බනිනවා. එත් එකට හේතුව උන දේ ගැන උබලා මුකුත් කියන්නේ නැහැ. අනික කිසිම සිංහල සංවිදානයක් කිසිම දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක්ට නිකරුනේ පහරදීලා නැහැ.

කාටවත් පහර ගහනවා නෙමෙයි බන්.. දැන් බලහන්.. බදුර්දීන් කැලැ කපලා ගම්මාන හදනවා. අපි නිදාගෙන ඉදලාඇහැරුනා කියමුකො.. අපි මොකද කරන්නේ කියහන්කො.. ඒ ගෙවල් කඩලා දාන්නද? නැත්තම් ඒ මිනිස්සු මරන්නද? එහෙම මැරුවා කියහන්කො.. ඊට පස්සේ අපේම සින්හල පොලිසියේ, සින්හල මහත්තුරු අර නිදාගෙන ඉදලා අපිත් එක්ක එකට ඇහැරුන උන්ද? උන් අපිට අච්චු නොකර ඉදීද? උබ එනවද එතකොට මම වෙනුවෙන් කතා කරන්න.. එනවද කියපන්.. මම හෙට බදුර්දීන්ට ගහලා මරනවා.. උබ එනවද කියහන් මාව බේරගන්න. නැත්තම් උබ කම්මලේ බල්ලා වෙනවද?
 
Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    නැහැ ඔය එක එකාට ගහලා මේක නවත්තන්න බැහැ, එත් සිංහලයට අසාදාරනයක් වෙනවා නම ගහන්න වෙනවා. උබ ඔය මඩ ගහන්න හදන්නේ බොදු බල සේනාවට, අලුත්ගම සිද්දිය උබ ඔය පෙන්න හදන්නේ. එත් එතන සිංහල මිනිස්සු නෙමේ එක පටන් ගත්තේ. එකට දක්වපු ප්‍රතික්‍රියාවට උබලා බනිනවා. එත් එකට හේතුව උන දේ ගැන උබලා මුකුත් කියන්නේ නැහැ. අනික කිසිම සිංහල සංවිදානයක් කිසිම දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක්ට නිකරුනේ පහරදීලා නැහැ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Feb 20, 2015
    588
    203
    0
    මචන් බදුර්ධින් ඔය වැඩේ කරන්න පටන් ගනිද්දී ඕකට විරුද්දව ඉස්සෙලම කතා කලේ බොදු බල සේනාව. ඒ වෙලාවේ හිටපු රජයන් ඒවාට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අනික විල්පත්තු වල ඉන්නේ සිංහලවත් දෙමලවත් ලංකවේ ඉන්න මුස්ලිම් වත් නෙමේ. පකිස්තාන මුස්ලිම් කාරයෝ ඉන්නේ.උබ හොදට හොයලා බලලා කතා කරහන්. ලංකවේ නොවෙන අයව ලංකවෙන් පිටුවහල් කරන්න පුළුවන් නේද? එක තමා කියන්නේ සින්හල බෞද්ධයන් වෙනුවෙන් පෙනී හිටින සිංහල සංවිධාන ඕනේ. උබලා ඒ සිංහල සංවිධාන වලට බනින ගමන් මේකේ තව පොර talk දෙනවා.
     
    බනිනවා නෙමෙයි බන්.. මෙන්න මේක කරපන් කියලා කියපන් මම කරන්නම්.. කවුරුත් කියන්නේ නැනේ කලයුතු දේ. ඔක්කොම කියන්නේ, නැගිටින්න කියලා.. එච්චරයි.. නැගිටලා මොකද කරන්නේ කියලා කවුරුත් කියන්නේ නැ. අවන්කව කියහන්, මොකක්ද කරන්න ඔනා කියලා..
     
    Feb 20, 2015
    588
    203
    0
    සිංහල කඩ වලින් විතරක් ගන්න ඕන දේවල් ගනින්. සිංහල එකෙක් දියුණුවෙන්න හදද්දී ඌට වල කපන්නේ නැතුව පුළුවන් උදව්වක් කරහන් ඌට දියණුවෙන්න. උබලගේ ගෙයක් ඉඩමක් විකුනවා නම සිංහල එකෙක්ටම විකුණන්න, අනිත් අය වැඩි මුදලට ඉල්ලුවත්. ගමේ පනසලට යන්න, ගිහින් පන්සලට වෙන්න ඕන යුතුකම් කරන්න. (ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ චරිතේ ගැන හොයන්නේ නැතුව තමන්ගෙන් පන්සලට වෙන්න ඕන දේ කරන්න )
    සිංහල මිනිස්සුන්ට , දුප්පත් පන්සල වලට උදව් කරන්න. සිංහල සංවිදානයක් සිංහල ජාතිය වෙනුවෙන් දෙයක් කරනවා පුළුවන් උපරිමෙන් උදව් කරන්න .
    අහසේ තියෙන හඳ අත දික් කරලා පෙන්නුවම ඒ පෙන්නපු අතේ හැටි අපිට වැදගත් වෙන්නේ නැහැ. ගාන්ටරේ සද්දේ ඇහෙද්දී අපි බලන්න ඕනේ ඇයි මේ තරම් සද්දේ කියලවත් ගාන්ටරේ හදලා තියෙන්නේ මොනවා ගෙන්ද කියලවත් නෙමේ, ගාන්ටරේ ගහන්න හේතුව මොකද කියල. ඒ වගේ ඒ සිංහල සංවිදාන වල හාමුදුරුවරු කතා කරන විදිහ ගැන නෙමේ එයාලා කියන්නේ මොකක්ද කියල අහලා තේරුම් ගන්න,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මුලින්ම කරන්න තියෙන්නේ සුළු ජාතීන්ට කඩේ යන දේශපාලකයෝ, පක්ෂ එලවන එක.ජාතිවාදී නායකයෙක් පත්කරගන්න ඕනේ ඊට පස්සේ (සිංහලයට හිතැති ,සිංහල බෞද්ධ කෙනෙක් ) ඊට පස්සේ හම්බයන්ට උකාගෙන උකාගෙන යන්න ඕනේ උරෝ දම්මලා. සෞදියේ හැටි කියලා දීලා හම්බයන්ට කියන්න ඕනේ සිංහල රටේ ඉන්නවා නම් අල්ලට පශ්චාත්බාගේ පුද නොකර හිටු කියලා. ආයේ ඊළම ඉල්ලන උන් හොරෙන්ම මරවනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුලින්ම කරන්න තියෙන්නේ සුළු ජාතීන්ට කඩේ යන දේශපාලකයෝ, පක්ෂ එලවන එක.ජාතිවාදී නායකයෙක් පත්කරගන්න ඕනේ ඊට පස්සේ (සිංහලයට හිතැති ,සිංහල බෞද්ධ කෙනෙක් ) ඊට පස්සේ හම්බයන්ට උකාගෙන උකාගෙන යන්න ඕනේ උරෝ දම්මලා. සෞදියේ හැටි කියලා දීලා හම්බයන්ට කියන්න ඕනේ සිංහල රටේ ඉන්නවා නම් අල්ලට පශ්චාත්බාගේ පුද නොකර හිටු කියලා. ආයේ ඊළම ඉල්ලන උන් හොරෙන්ම මරවනවා.

    :yes: mage nam adahasa, mekata ekama vusadumai.. thambinta, demalata 1 month kal denawa ratin pitavela onema ratakata yanna kiyala.. salli nathi unva labor camp ekakata ekathu karanawa...kalabala karana un 500,000 vitara maranawa(demala+thambi)
    itapasse sinhala bauddayo 1,000,000 uthuru, neganahira vala padinchi karanawa.. hamudava me loke tiyena balawathma hamuda 10 atarata genawa..

    multiculturism kiyanne failed experiement ekak... balapn jathin godak inna ratavala hamadama prashna...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නැගිටිනවා කියලා නැගිටලා මොනවද කරන්න ඔනා.. අදවත් කියහන්කො..

    මම හිතන්නේ මේ ගැන දැනට මාස කීපයක ඉදල වැඩිම ත්‍රෙඞ් දාල තියෙන්නේ මම.... අපිට තව මිනිහෙක්ගේ ලේ හොල්ලල අපගේ අයිතිය රැක ගන්න බෑ.... උන්ව එළවන්නවත්, මරන්නවත් බෑ... ඒක මනුෂ්‍යකමට නිගාවක්.... වෙනස් වෙන්න ඕන අපි හිතන විදියයි.... අපි ජාතියක් විදියට හිතන්න පුරුදුවෙලා නෑ.... උදාහරණයක් විදියට පොදුවේ ජාතියට මුහුණ දෙන්න වෙලා තියෙන ප‍්‍රශ්නයක් ගැන කතා කරන්න ගියොත් අපේ එකාලම ඒකට දේශපාලන මුහුණුවරක් ඇතුල් කරගෙන දෙපැත්තට තුන්පැත්තට බෙදිල වාද කරනවා... ඒ අස්සේ අපේ ආක‍්‍රමණිකයයි බෙදුම්වාදියයි තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්නවා.... 20% කට ආසන්න (වැඩිද මන්දා) මුස්ලිම් ජාතිකයින් ක‍්‍රමයෙන් අපේ උරුමය ආක‍්‍රමණය කරනවා නම්, 60% කට වැඩි (අඩුද මන්දා) බහුතර සිංහලයාට තමන්ගේ උරුමය රැක ගනිමින් තමන්ගේ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියල හොයල බලන්න ඕන.... ඒකට හේතුව තමයි අපේ එකමුතුකමක්, සමගියක්, ජාතික අනුරාගයක් නැතිකමයි... අපි හැමවෙලාවෙම ප‍්‍රශ්න දිහා බලන්නේ දේශපාලන කණ්ණාඩියකින්... අපේ දේසපාලූවනුත් ඒ දේ හො`දට දැනගෙන බොරු ජාති ආලයක් පෙන්වල අපිව කඬේ යවනවා....
     
    E kathawanam aththa. Mokak karanna giyath sinhala un dekata bedila kota gannawa. Anik un wade karagannawa.
     
    vccran

    Junior member
  • May 16, 2009
    73
    2
    18
    ලංකාවේ
    ඔක්කොටම කලින් සිංහල ජාතිය ගැන හිතන නායකයෙක් පත් කරන්න ඕන.
    දැන් බලපන් පත්තර වල TV එකේ හැමතැනම අහන්න දකින්න තියන්නේ මුස්ලිම් උන්ට දෙමල උන්ට එක විදියක් සිංහලයට තව විදියක්. මුස්ලිම් දෙමල මිනිස්සු අපිත් එක්ක ජිවත් උනාට කිසි ප්‍රශ්නයක් නෑ උන් අපේ ජාතියට ගරු කරගන ඒ විදියට ඉන්නවනම්. එත් හැමතනම් අහන්න දකින්න තියන්නේ එහෙම නෙමෙයි. දකින දකින පාරවල් මුස්ලිම් නම් දානවා, පාරේ ගියොත් හැමතනම් මුස්ලිම් පල්ලි, බලපන් town hall එකේ මුස්ලිම් pharmacy එකක් පවා තියනවා. මන් අහන්නේ ඇයි එහෙම ජාති කියල වෙනස් වෙනස් හැදී වලින් බෙදන්නේ.

    වෙන්න ඕන මෙච්චරයි, බුද්ධාගමට මේ රටේ ප්‍රධාන තැනක් තියන්න ඕන. ඒ අතරේ මුස්ලිම් එවන්ට අමුතු වෙනස් කමක් නැතුව සලකන්න ඕන. හැබැයි දැන් තියන තත්වය අනුව වෙනස් කමක් නොකර සලකනවා කියන එක කරන්න බැහැ. මොකද අපි එහෙම හිතුවට මුස්ලිම් දෙමල උන් එහෙම හිතන්නාහ. සිංහල business එකක් බලහන් කොයිම තැනකවත් නැහැ මුස්ලිම් දෙමල මිනිස්සු වැඩට ගන්නාහ කියල. එත් nolimt, fashen bug, මේවා බලහන් සිංහල මිනිහෙක් ඉන්නවද කියල.

    මේකට කරන්න දේවල් ගොඩක් තියනවා. ප්‍රධානම එක තමයි සිංහලකමට ගරු කරන නායකයෙක් රටට පත් කරගන්න එක.

    සිංහලයෝ විදියට අපි හැමෝම එකතු වෙලා අනවශ්‍ය විදියට ජාතිවාදය පතුරවන මුස්ලිම් දෙමල කඩ වර්ජනය කරන්න ඕන. ඒ කරලා මදි, ඊට වඩා පහසු මිලට මිනිස්සුන්ට බඩු ගන්න කඩවල් ඒ ලග පාතම දන්නා ඕන.

    මුස්ලිම් එවුන්ට පල්ලියෙන් කරනවා වගේ සිංහල මිනිස්සුන්ටත් මුදලින් හැම අතින්ම උදව් කරන සමාජ ආයතනයක් බිහි කරන්න ඕන. ඒවාට දායක වෙන්න ඕන තරම් සල්ලිකාරයෝ ඉන්නවා මේ රටේ.

    සාමාන්‍ය ජනතාව පිරිසක් විදියට එකතු වෙලා ධර්මයට ලදී තැනක් වටේ එකතු වෙන්න ඕන.
    මම නම් කියන්නේ ධර්මය අවබෝධ කරගන්න නම් එකට සරිලන පරිසරයක් තියන්න ඕන. අපේ ළමයින්ටත් ඒ දහම අවබෝධ කරගන්න පැහැදිලි අනාගතයක් තියන්න ඕන.

    දැන් බලහන් ලංකාවේ මුස්ලිම් එවුන් සද්ද දාගන හිටියට උන්ගේ රටකට ගිහින් අපේ මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට වැටිලා ඉන්න හැටි.
    හලාල් එහෙම මොකටද. එහෙම දේවල් අවශ්‍ය නැහැනේ. ලංකාවේ ඉපදුනානම් ඒ විදියට ඉන්න ඕන. හලාල් වගේ දේවල් ගේන්නේ ඇත පය කහනවට නෙමේනේ, උන්ට ඕන කොහොම හරි මුස්ලිම් උන් වැඩි කරගන උන්ගේ බහුතරේ හදාගන මේක අරබිකරයක් කරන්න.

    එත් බලහන් දැන් සිංහලයෝ වැඩි බෞද්ධ රටේ උන් යස අගේට ඉන්නවනේ. කව්රුත් අල්ලාහ් නමදුව කියල මරන්නේ නැහැනේ උන්ව.

    එත් මුස්ලිම් උන් වැඩි උනොත් අපිට වෙන්නේ එක.

    තව දෙයක් මේක කියන්න සුදුසුද මන් දන්නාහ. එත් මගේ පෞද්ගලික මතය නම් තෙවෙනි පාර්ශවයක් බිහි වෙන්න ඕන රහසින් ජාති වැඩි විදියට් සිංහලයාගේ විනාශයට අර අදින් පිරිස් පාලනයට.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සිංහල කඩ වලින් විතරක් ගන්න ඕන දේවල් ගනින්. සිංහල එකෙක් දියුණුවෙන්න හදද්දී ඌට වල කපන්නේ නැතුව පුළුවන් උදව්වක් කරහන් ඌට දියණුවෙන්න. උබලගේ ගෙයක් ඉඩමක් විකුනවා නම සිංහල එකෙක්ටම විකුණන්න, අනිත් අය වැඩි මුදලට ඉල්ලුවත්. ගමේ පනසලට යන්න, ගිහින් පන්සලට වෙන්න ඕන යුතුකම් කරන්න. (ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ චරිතේ ගැන හොයන්නේ නැතුව තමන්ගෙන් පන්සලට වෙන්න ඕන දේ කරන්න )
    සිංහල මිනිස්සුන්ට , දුප්පත් පන්සල වලට උදව් කරන්න. සිංහල සංවිදානයක් සිංහල ජාතිය වෙනුවෙන් දෙයක් කරනවා පුළුවන් උපරිමෙන් උදව් කරන්න .
    අහසේ තියෙන හඳ අත දික් කරලා පෙන්නුවම ඒ පෙන්නපු අතේ හැටි අපිට වැදගත් වෙන්නේ නැහැ. ගාන්ටරේ සද්දේ ඇහෙද්දී අපි බලන්න ඕනේ ඇයි මේ තරම් සද්දේ කියලවත් ගාන්ටරේ හදලා තියෙන්නේ මොනවා ගෙන්ද කියලවත් නෙමේ, ගාන්ටරේ ගහන්න හේතුව මොකද කියල. ඒ වගේ ඒ සිංහල සංවිදාන වල හාමුදුරුවරු කතා කරන විදිහ ගැන නෙමේ එයාලා කියන්නේ මොකක්ද කියල අහලා තේරුම් ගන්න,
    ඔවානම් කරනවා බන්.. මගේ මතේනම් මෙතන වැරදි මහජනය නෙමෙයි පාලකයො.. කැලැ කපපු එකම බලහන්. මිනිස්සු කිව්වද කපන්න කියලා නැනේ. කැප්පුවේ නායකයො.. නායකයො හරි යනකන් මිනිස්සු කොච්චර නැගිට්ටත් එච්චරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි මේ ආක‍්‍රමණයෙන් මිදෙන්න නම්,

    01. අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන (කොහොමද කරන්නේ - මෙතැනින්)

    02. අපේ හාමුදුරුවරු මහ පාරෙන් ගමේ පන්සලට වඩින්න ඕන. උන්වහන්සේ රට හදනවා වෙනුවට හදන්න ඕන ගම.... හැම ගමකම පන්සලක් තියෙනවා.... එතකොට නිකන්ම රට හැදෙනවා... (කොහොමද කරන්නේ - මෙතැනින්)

    Feb 20, 2015
    588
    203
    0
    සිංහලයන්ගේ පිරිහීමට හේතුව සිංහලයා පන්සලෙන් ඈත්වීම, අපිට දේශපාලකයෝ හදන්න බැහැ. එත් අපි අපේ ගමේ පන්සල වටේ එකතු වෙනවා නම් ඔය එක දේශපාලකයෙක්ටවත් ඔහොම නටන්න බැහැ. මුස්ලිම් එකා පල්ලිය කියන විදිහට වැඩ කරනවා. සිංහල අපේ හරක් පන්සලෙන් කියන දේ එක කණකින් අහලා අනික් කනෙන් පිටකරනවා. ඔතනයි අපිට වැරදුන තැන.