සිංහලයන් සහ කම්මලේ බල්ලා .......
බල්ලා නිදාගන්නේ කණ බිම තියාගෙනය.
සද්දයක් ඇහුණු ගමන්ම ඌ නැගිටියි...
පුංචිම සද්දයට පවා ඌ අවදිවෙයි.
බල්ලාගේ කන් ඇසීම ඒ තරම් තියුණුය.
අපේ ගම්වල පරණ උදවිය කියන්නේ "සියඹලා කොලයක නටුව කැඩෙන හඩ පවා බල්ලාට ඇහෙන" බවය.
ඒත් කම්මලේ බල්ලාට එහෙම නැත.
කම්මලේ යකඩ තලන ටාං ටාං සද්දයට පදම් උන කම්මලේ බල්ලාට සියඹලා කොලයක නටුව තියා අහස කඩා වැටුනත් ගානක් නැත.
සිංහල බෞද්ධ අපිත් දැන් "කම්මලේ බල්ලන්" බවට පත් වෙමින් සිටින්නෙමු..
පලමුවෙන් උන් අපේ බෝගස් කපමින්, නැගෙනහිර ඈත පන්සල් එකක් දෙකක් අල්ලා ගනිමින් අපේ උරුමය වැනසූහ.
සහජීවනයේ නමින් අපි ඉවසා උන්නෙමු.
ඉන්පසු අපේ පෞරානික උරුමයන් එකින් එක කොල්ලකෑහ.
අපේ සිංහල දරුවන් එකා දෙන්නාට කෙනෙහිලි කලහ.
අපේ පූජනීය බෝගස් එකින් එක වනසන්නට වූහ.
අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අසාධාරණ විවේචනද එල්ල කලහ.
අපේ ඉතිහාසය ගැන දැනුම අපේ පොඩි උන්ගෙන් උදුරා ගනු ලැබින.
අපේ ජාතික වීරයින් අපහාසයට ලක් කෙරින.
අපි නිහඩව උන්නෙමු...
අපට එරෙහි ප්රහාර තව සැර විය.
අපි ඒවාට හුරු වුනෙමු.
දැන් .....
ඔවුහු අපේ රටෙන් අපේ උරුමයන් අපේම පාලකයින් ලවා අතුගාවති...
අපේ දරුවන්ට අපේ මවුබිමේ අයිතිය නැති වෙමින් පවතී ..
අපට වගේ වගක් නැත.
අපි දැන් කම්මලේ බල්ලන් වී සිටිමු.
ඉදින්....
දැන්වත් ඇස් නොඅරින්නේ නම්
අපටත් අපේ දරුවන්ටත් මැරෙන්නට සිද්ද වෙන්නේද බල්ලන් ලෙසින්මය.