සිංහලයනි,,,

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ac117598dba65c3dc7268f548896e637.jpg


    සිංහලයනි,,,දැන්වත් අවදි වෙයවූ,,,
    පක්ෂ පාට අත හැර,,,
    අපේ සිංහල රට,අපේ ජාතිය,අපේ බෞද්ද ආගම රැකගැනීමට පෙළ ගැසෙවූ,,,


    Prasanna-26.jpg


    මේ මගේ රට ශ්‍රී ලංකාව, තාමත් ගෞතම බුදුන්ගේ දේශයයි,,
    ඊයෙත් අදටත් හෙටත් හැමදාටමත් මගේ රට ගෞතම බුදුන්ගේ දේශයයි,,