සිංහලයාගේ හින්දු අලුත් අවුරුද්ද

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
මේ කතා වල කිසිම සංගත බවක් නෑනෙ යාළුවා. දැන් ඔයාම කියනවා අපි ලෙඩක් හැදුනහම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව කියල. එතකොට ඒක තෙරුවන් අතහැරල බටහිර වෛද්‍යාවෙ සරණ යෑමක් නොවීමටත්, ජ්‍යෝතිශයෙන් උදව්වක් ගැනීම තෙරුවන් අතහැරල ජ්‍යෝතිශයෙ සරණයෑමක් වීමටත් හේතුව කියන්නකෝ බලන්න.

එහෙම කියලා තියෙන්නෙ කොහෙද...ඒකත් සරණ යෑමක් තමයි.

කෝ ඉතින් ඔයා මම අහන එකට උත්තර දෙන්නෙ නෑනේ. ඔන්න මම තවත් සරලව අහන්නම්:
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් වැඩක් ගැනීම වැරැද්දක් නොවීමටත්, ජ්‍යොතිෂයෙන් වැඩක් ගැනීම වැරැද්දක් වීමටත් බුදුදහමට අනුව තියෙන හේතුව මොකක්ද?
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

තෙරුවන් සරණ ගිය කෙනා ලෙඩවුනාට අසරණ නෑ

ඉතිං අසරණ වෙන්නෙ නැතිකොට සරණක් අවශ්‍ය නෑනෙ.:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
තෙරුවන් සරණ නැතිව අසරණ වෙච්ච අය තමයි ඔය එක එක ග්‍රහලෝක සරණ යන්නෙ.

ඔයාට වුනත් කේන්දරේට පිටතින් හිතන්න තරම් කොන්ද පණ නෑනෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලෞකික ජීවිතය කියන්නෙ ජොලි කරන එක විතරක් නෙවෙයි කියල අමතක වුනාද? ඔහොම බැලුවොත් තෙරුවන් සරණ ගිය කෙනෙකුට කෑමබීම ඕනෙ වෙන්නෙත් නෑනෙ, තෙරුවන් සරණ තියෙන නිසා..:lol::lol:

ඔයා මෙතන "ලෞකික" කියන වචනෙට දෙන නිර්වචනය සැබෑ නිර්චචනයෙන් වෙනස් වගේ..:rolleyes::rolleyes:
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
තෙරුවන් සරණ ගිය කෙනා ලෙඩවුනාට අසරණ නෑ

ඉතිං අසරණ වෙන්නෙ නැතිකොට සරණක් අවශ්‍ය නෑනෙ.:)

එතකොට තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද? :lol:
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් වැඩක් ගැනීම වැරැද්දක් නොවීමටත්, ජ්‍යොතිෂයෙන් වැඩක් ගැනීම වැරැද්දක් වීමටත් බුදුදහමට අනුව තියෙන හේතුව මොකක්ද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එතකොට තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද? :lol:
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් වැඩක් ගැනීම වැරැද්දක් නොවීමටත්, ජ්‍යොතිෂයෙන් වැඩක් ගැනීම වැරැද්දක් වීමටත් බුදුදහමට අනුව තියෙන හේතුව මොකක්ද?

ඔයා මේ කලින් පෝස්ට් කරලා තියන දේ තේරුම් ගන්න බැරිව කතාකරන්නෙ.

අපි හිතන හැමදේම, පරම්පරාවෙන් පැවත එන හැමදේම, වැඩිහිටියො කියන හැමදේම බුදුදහමට අනුකූල නෑ.යම් දිට්ඨියකට තදින්ම එල්බ ගැනීම හෙවත් "දිට්ඨි උපාදාන" තත්ත්වයක් තමයි ඔයාටත් ඇතිවෙලා තියෙන්නෙ.

කලින් පෝස්ට් එකේ "පිලිසරක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි" කියන කාරණය පැහැදිලි කරන්න යොදාගත් උදාහරණයක් අල්ලගෙන තමයි ඔයා මේ පටලගෙන තියෙන්නෙ. යමක් සම්පූර්ණයෙන්ම කියවලා අවබෝධ කරගන්නෙ නැති වුනාම ඔය තත්ත්වය උදාවෙනවා.

හරි දැන් ඔයා අහන ප්‍රශ්නෙට යොමුවෙමු.

ඔයා අහන ප්‍රශ්නෙ කෙටියෙන් කිව්වොත්,

තෙරුවන් සරණ ගිය කෙනා කොහොමද ලෙඩවීමෙන් මිදෙන්නෙ?

ලෙඩ වෙන්නෙ ඉපදුන නිසා නෙ. අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන් සම්පූර්ණ වෙන්නෙ ඉපදීම නැතිකරන මර්ගයේ(ආර්ය අෂ්ටාංගික මාර්ගයේ) පළමු පියවර. ඒ කිව්වෙ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනා මහන්සි වෙන්නෙ ඉපදීම කියන දේ නැතිකරන්න. එයා ඒ සදහා ජීවිතය හැඩගසාගන්නවා.

ඔයා අහනවා "තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද" කියලා. ඕක අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ කතාවක්. ලෙඩ වුනාම කොච්චර බෙහෙත් ගත්තත් වැඩක් නෑ. එක ලෙඩක් සුව වුනාට පස්සෙ අපි ආයි ලෙඩ වෙනවා.(නෑ කියන්න බෑ නෙ) එහෙම නැතත් මහලු වීම, මරණය වගේ දුක් වලට මුහුණ දෙනවා. ඇයි ඒ? ඉපදුන නිසා නෙ. මේ භවයේ යම් ලෙඩකට බෙහෙත් ගත්තා කියමු. සමහර විට ඊළග භවේ ඊට වඩා භයානක ලෙඩකට මුහුණ දෙන්න වේවි.

ඒක නිසා සැබෑ බෞද්ධයෙක්ගෙ අරමුණ ඉපදීම නැතිකරන්න.ඒකෙ පළමු පියවර තමයි තෙරුවන් සරණ යාමෙන් ඇතිකරගන්න සම්මා දිට්ඨිය.නැතුව මේ විවිධ ග්‍රහලෝක, කේන්දර සරණ යාමෙන් ඇතිකරගන්න මිථ්‍යා දිට්ඨිය නෙමෙයි.

පුලුවන් නං ඔප්පු කරන්න ජෝතිෂ්‍ය සරණ යාමෙන් ඉපදීම නැතිකරන්න පුලුවන් කියලා.
 
:lol::lol::lol:මම එළකිරියේ මේ තරම් බහුබූත කියවන කෙනෙක් දැකලම නෑ.බුදුන්වහන්සේ පවා ලෙඩ දුක් වලදී ජීවකගෙන් යම් යම් ප්‍රතිකාර ලබාගත් බව නොදන්නේද?මෙතන කතා කරන්නේ නැකත් ශාස්ත්‍රය ගැනයි.වෛද්‍ය විද්‍යාව පිලිගත හැකි න්‍යායන් මත ගොඩනැඟී ක්‍රමයෙන් විකශනය වූ තවමත් දියුනුවෙමින් පවතින දැනුමු සම්භාරයක්.එහෙත් ජ්‍යෝතිශ්‍ය යනු කිසිමදාක මිනිසාට ළංවිය නොහැකි මානයකින් ගොඩ නැගුන අතීත සම්බවයකින් එන ඉදිරියට ගෙන යාමට නව පර්යේශණ නැති හුදෙක් තවත් එක් විශ්වාසයක් පමණයි.සර්‍වඥ වූ බුදු නුවනින් මෙය මනාකොට දුටු නිසයි මේ කෙරෙහි එල්බ නොහිටින ලෙස වදාළේ.බුදු නුවනින් දැක යමක් ප්‍රතික්ශේප කලේ නම් ඒ ගැන තව දුරටත් සැක පහල කිරීම නිවනෙහි පවා මඟ ඇහුරාලන නීවරණයක් වෙයි.
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
ඔයා මේ කලින් පෝස්ට් කරලා තියන දේ තේරුම් ගන්න බැරිව කතාකරන්නෙ.

අපි හිතන හැමදේම, පරම්පරාවෙන් පැවත එන හැමදේම, වැඩිහිටියො කියන හැමදේම බුදුදහමට අනුකූල නෑ.යම් දිට්ඨියකට තදින්ම එල්බ ගැනීම හෙවත් "දිට්ඨි උපාදාන" තත්ත්වයක් තමයි ඔයාටත් ඇතිවෙලා තියෙන්නෙ.

කලින් පෝස්ට් එකේ "පිලිසරක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි" කියන කාරණය පැහැදිලි කරන්න යොදාගත් උදාහරණයක් අල්ලගෙන තමයි ඔයා මේ පටලගෙන තියෙන්නෙ. යමක් සම්පූර්ණයෙන්ම කියවලා අවබෝධ කරගන්නෙ නැති වුනාම ඔය තත්ත්වය උදාවෙනවා.

හරි දැන් ඔයා අහන ප්‍රශ්නෙට යොමුවෙමු.

ඔයා අහන ප්‍රශ්නෙ කෙටියෙන් කිව්වොත්,

තෙරුවන් සරණ ගිය කෙනා කොහොමද ලෙඩවීමෙන් මිදෙන්නෙ?

ලෙඩ වෙන්නෙ ඉපදුන නිසා නෙ. අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන් සම්පූර්ණ වෙන්නෙ ඉපදීම නැතිකරන මර්ගයේ(ආර්ය අෂ්ටාංගික මාර්ගයේ) පළමු පියවර. ඒ කිව්වෙ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනා මහන්සි වෙන්නෙ ඉපදීම කියන දේ නැතිකරන්න. එයා ඒ සදහා ජීවිතය හැඩගසාගන්නවා.

ඔයා අහනවා "තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද" කියලා. ඕක අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ කතාවක්. ලෙඩ වුනාම කොච්චර බෙහෙත් ගත්තත් වැඩක් නෑ. එක ලෙඩක් සුව වුනාට පස්සෙ අපි ආයි ලෙඩ වෙනවා.(නෑ කියන්න බෑ නෙ) එහෙම නැතත් මහලු වීම, මරණය වගේ දුක් වලට මුහුණ දෙනවා. ඇයි ඒ? ඉපදුන නිසා නෙ. මේ භවයේ යම් ලෙඩකට බෙහෙත් ගත්තා කියමු. සමහර විට ඊළග භවේ ඊට වඩා භයානක ලෙඩකට මුහුණ දෙන්න වේවි.

ඒක නිසා සැබෑ බෞද්ධයෙක්ගෙ අරමුණ ඉපදීම නැතිකරන්න.ඒකෙ පළමු පියවර තමයි තෙරුවන් සරණ යාමෙන් ඇතිකරගන්න සම්මා දිට්ඨිය.නැතුව මේ විවිධ ග්‍රහලෝක, කේන්දර සරණ යාමෙන් ඇතිකරගන්න මිථ්‍යා දිට්ඨිය නෙමෙයි.

පුලුවන් නං ඔප්පු කරන්න ජෝතිෂ්‍ය සරණ යාමෙන් ඉපදීම නැතිකරන්න පුලුවන් කියලා.

යාළුවා මං අහන ප්‍රශ්නෙ මග අරිනවා නේද? මම කියලා තියෙනවානෙ ලෞකික වැඩ වලට කියලා. කවුරුහරි ජ්‍යොතිෂයෙන් නිවන් දකින්න පුළුවන් කියල කියනවනම් ඒක බුදුදහමට විරුද්ධයි. ඒත් කවුරුවත් එහෙම කියන්නෙ නෑනෙ. ජ්‍යොතිෂයත් දැනුම් පද්ධතියක්. බටහිර විද්‍යාවලුත් (වෛද්‍ය විද්‍යාව උදාහරණයක් පමණයි ) දැනුම් පද්ධති. මේ දෙකෙන්ම කරගන්නෙ ලෞකික වැඩ. එතකොට බුදුදහමට අනුව ජ්‍යොතිෂය විතරක් වැරදියි කියල කියන්නෙ කොහොමද? ඔයා අතින් වැරදිලා කියවුන දෙයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ, ඤාණානන්ද හාමුදුරුවන්ගෙ ලිපියෙදි ජ්‍යොතිෂයට පහර දෙන එක ගැනයි.

මම කලින් දීපු උදාහරණයට වඩා සංසන්දනය කරන්න පහසු උදාහරණයක් කියන්නම්. හිතන්න ලංකාවෙ ගොවියෙක් ජ්‍යොතිෂයට අනුව සැකසූ ලිතකින් අවුරුද්දෙ වැසි ලැබෙන/නොලැබෙන කාල දැනගෙන ඒ අනුව තමන්ගෙ වගාවෙ පැළ සිටුවන්න සුදුසුම දිනය තෝරගන්නවා. ඇමරිකාවෙ ගොවියෙක් බටහිර කාලගුණ විද්‍යාව පාවිච්චි කරලා ඒ අවුරුද්දෙ වැසි ලැබෙන/නොලැබෙන කාල දැනගෙන ඒ අනුව තමන්ගෙ වගාවෙ පැළ සිටුවන්න සුදුසුම දිනය තෝරගන්නවා. දැන් ඔය ලිපියෙ කියන විදියට අනුව ජ්‍යෝතිෂය පාවිච්චි කරන ලංකාවෙ ගොවිය මෝඩයෙක්, බටහිර කාළගුණ විද්‍යාව පාවිච්චි කරන ඇමරිකාවෙ ගොවිය මෝඩයෙක් නෙවෙයි. මම අහන්නෙ බුදුදහමට අනුව බටහිර කාලගුණ විද්‍යාව නිවැරදි වෙලා ජ්‍යොතිෂය වැරදි වෙන්නෙ කොහොමද කියලයි.

බොහෝ දෙනෙක් ජ්‍යොතිෂයට පහර දෙන්නෙ වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒක බටහිර විද්‍යාවට එකඟ නොවෙන නිසා. බටහිර දැනුම තමයි එකම දැනුම කියල හිතාගෙන ඉන්න අය තමයි ඒ වගේ කතා කියන්නෙ. ජ්‍යොතිෂය කියන්නෙ අපේ දැනුමක්. සිංහල අවුරුද්ද කියන්නෙ ඉන්දියාවෙන් ලැබුණ දෙයක් නෙවෙයි. ඔය විදියෙ අවුරුද්දක් ඉන්දියාවෙ කොහෙවත් නෑ. අනික ඕකට සිංහල හා හින්දු අවුරුද්ද කිව්වට හින්දු අය අපි වගේ නැකතට අවුරුද්ද සමරන්නෙ නෑ. අවුරුදු නැකැත් ගොඩනැගුනෙ සිංහල දැනුමක් මත. බටහිරයන්ට ගොඩක් පෙර සිටම සිංහල ජ්‍යොතිර්වෙදියො දැනගෙන ඉඳල තියෙනව තරු රාශි හරහා හිරුගෙ නියම ගමන් මාර්ගය තිතටම. (දැන් සමහරු කෑගහයි ගමන් කරන්නෙ හිරු නෙවෙයි පොළව කියලා. පොළවට සාපේක්ශව හිරු රාශි 12ක් හරහා යනව කියලා සමහරු දන්නෙ නෑනේ..) ඒ විතරක් නෙවෙයි, පොළවේ අක්ෂය බමනය (භ්‍රමණය නොවේ) නිසා ඉතාමත් සෙමින් සිදුවන ධ්‍රැව වෙනස් වීමත් සළකල තමයි මේ නැකැත් හදල තියෙන්නෙ. (මම මේව කිව්වෙ බටහිර විද්‍යාවෙ වචන වලින්. අපේ ජ්‍යොතිශයෙ මේව තියෙන්නෙ වෙන විදි වලට) ඒ නිසා තමයි සිංහල අවුරුද්ද ඉතාමත් සෙමින් ව්‍යවහාර අවුරුද්දෙ ඉදිරියට ගමන් කරන්නේ.
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එක දෙයක් කියන්න ඕනි. මෙතන කතාකරන්නෙ ලෞකිකවාදය පිළිබද නෙමේ. බුදුදහම පිළිබදව කියන එක.

ලෞකික ජීවිතයෙන් වෙන්නෙ===තණ්හාව වැඩි වීම

බ්‍රහ්මචාරී ජීවිතයෙන් වෙන්නෙ(ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් ගෙවන ජීවිතය)=====තණ්හාව ක්ෂය වීම

තණ්හාවත් සමග ගෙවන ලෞකික ජීවිතයයි, සැබෑ බෞද්ධයෙක්ගෙ දිවියයි සසදන්න බෑ.
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචං නෑකත් කියන්නෙ නරක දෙයක් නෙවෙයී.....ඒත් ඔනවට වඩා ඔන නැ........හෑමදේම ගානට කරගෙන යනව නම් කිසිම අවුලක් නැ........
 
ඇත්ත හොඳටම පෙනිපෙනීත් ඔච්චර කුහක වෙන්නෙ ඇයි යාළුවා? ඔය ලිපියෙ කතාකරල තියෙන්නෙ කර්මාන්තශාලා හිමියො, ගොවියො, දේශපාලකයො, බංකු කරුවො ගැන මිස බ්‍රඃමචාරීව භාවනානුයෝගීව ඉන්න අය ගැන නෙවෙයි නේද??
 
Last edited:
Jan 25, 2010
140
5
0

බොහෝ දෙනෙක් ජ්‍යොතිෂයට පහර දෙන්නෙ වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒක බටහිර විද්‍යාවට එකඟ නොවෙන නිසා. බටහිර දැනුම තමයි එකම දැනුම කියල හිතාගෙන ඉන්න අය තමයි ඒ වගේ කතා කියන්නෙ. ජ්‍යොතිෂය කියන්නෙ අපේ දැනුමක්. සිංහල අවුරුද්ද කියන්නෙ ඉන්දියාවෙන් ලැබුණ දෙයක් නෙවෙයි. ඔය විදියෙ අවුරුද්දක් ඉන්දියාවෙ කොහෙවත් නෑ.

මහත්තයෝ නොදන්න කමටයි අහන්නේ. ඔය කියන බටහිර විද්යාව හැර වෙනත් ප්‍රායෝගිකව භාවිතා වෙන වෙනත් බටහිර නොවන විද්යා තියේද? උදාහරනයක් විදියට "මායන් ශිෂ්ඨාචරයේ විදියාවකින් නිපදවන ලද වතුර පොම්පයක්" එහෙමත් නැත්නම් "චීන විද්යාව අනුව සැකසුනු ප්‍රතිශක්තීකරන එන්නතක් " වගෙ එකක් තියෙද?
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
සුදර්ම;6504624 said:

මහත්තයෝ නොදන්න කමටයි අහන්නේ. ඔය කියන බටහිර විද්යාව හැර වෙනත් ප්‍රායෝගිකව භාවිතා වෙන වෙනත් බටහිර නොවන විද්යා තියේද? උදාහරනයක් විදියට "මායන් ශිෂ්ඨාචරයේ විදියාවකින් නිපදවන ලද වතුර පොම්පයක්" එහෙමත් නැත්නම් "චීන විද්යාව අනුව සැකසුනු ප්‍රතිශක්තීකරන එන්නතක් " වගෙ එකක් තියෙද?

අහන්නෙ නොදන්නකමට බව නම් මටත් පේනවා. ක්‍රිස්තු පූර්ව 200 ට පෙර සිටම චීනයේ සහ දඹදිව වසූරියට ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිත කළා. (Lombard M, Pastoret PP, Moulin AM, "A brief history of vaccines and vaccination", Rev Sci Tech. 2007 Apr;26(1):29-48.)

ඔබතුමාට චීනය/ දකුණු ඇමරිකාව මතක් වෙනකොට ලංකාව අමතක වුනේ මොකද කියල තමයි මට හිතාගන්න බැරි. විද්‍යාවක් සහ ගණිතයක් නැතිව දාගැබ්, වැව් හදන්න පුළුවන් කියලද හිතාගෙන ඉන්නේ?
 
Last edited: