සිංහලයාගේ හින්දු අලුත් අවුරුද්ද

Jan 25, 2010
140
5
0
අහන්නෙ නොදන්නකමට බව නම් මටත් පේනවා. ක්‍රිස්තු පූර්ව 200 ට පෙර සිටම චීනයේ සහ දඹදිව වසූරියට ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිත කළා. (Lombard M, Pastoret PP, Moulin AM, "A brief history of vaccines and vaccination", Rev Sci Tech. 2007 Apr;26(1):29-48.)

ඔබතුමාට චීනය/ දකුණු ඇමරිකාව මතක් වෙනකොට ලංකාව අමතක වුනේ මොකද කියල තමයි මට හිතාගන්න බැරි. විද්‍යාවක් සහ ගණිතයක් නැතිව දාගැබ්, වැව් හදන්න පුළුවන් කියලද හිතාගෙන ඉන්නේ?
අනේ මහත්තයෝ තරහ ගන්ට කාරි නෑ. මට ලංකාව අමතක උනා නොවෙයි, ඔය ජෝතිෂේ කොරන්න ගිහින් මම දන්න කීප දෙනෙක් රාහු කාලය බලලා එලියට බැස්සා බැස්සාම තමයි. එකෙක් හෙනගහලා මලා, අනිකා ලොරියකට යටවුනා, තව එකෙක් රේල්ලුවට අහුවුනා. ඒකයි.
 

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
සුදර්ම;6504648 said:
අනේ මහත්තයෝ තරහ ගන්ට කාරි නෑ. මට ලංකාව අමතක උනා නොවෙයි, ඔය ජෝතිෂේ කොරන්න ගිහින් මම දන්න කීප දෙනෙක් රාහු කාලය බලලා එලියට බැස්සා බැස්සාම තමයි. එකෙක් හෙනගහලා මලා, අනිකා ලොරියකට යටවුනා, තව එකෙක් රේල්ලුවට අහුවුනා. ඒකයි.


ඉස්පිටිතාලෙකදි ලෙඩෙක් මැරුනොත් ඔයා කියනවද ඒක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක් කියලා?
 
Jan 25, 2010
140
5
0
ඉස්පිටිතාලෙකදි ලෙඩෙක් මැරුනොත් ඔයා කියනවද ඒක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක් කියලා?
මහත්තයෝ, ඉස්පිටිතාලෙක මලොත් පෝස්ට්මෝටමක් තියෙනවානේ. මලේ ඇයි කියා බලන්න. ලෙඩේ ඔඩු දුවලද, දොස්තර මහත්තැන් වැරද්දුවද, බේත් වැරදුනාද, බටහිර කුමන්ත්‍රනයක්ද ආදි වශයෙන්.
 

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
සුදර්ම;6504653 said:
මහත්තයෝ, ඉස්පිටිතාලෙක මලොත් පෝස්ට්මෝටමක් තියෙනවානේ. මලේ ඇයි කියා බලන්න. ලෙඩේ ඔඩු දුවලද, දොස්තර මහත්තැන් වැරද්දුවද, බේත් වැරදුනාද, බටහිර කුමන්ත්‍රනයක්ද ආදි වශයෙන්.


මම ඇහුවෙ ලෙඩා මැරෙන එක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක්ද කියලා, දොස්තර මහත්තයගෙ වැරැද්දක්ද කියල නෙවෙයි. ප්‍රශ්නෙ කියවල උත්තර දෙන්න. උත්තර නැතිනම් ඔය වගේ ගොන් පාට් එකක් දාල මාරු වෙන්න.

ඔයාට ඔය පෝස්ට්මොටම් එක තියන්නෙත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බටහිර වෛද්‍යවරයෙක් විසින් කියල අමතක වුනාද?
 
Jan 25, 2010
140
5
0

මම ඇහුවෙ ලෙඩා මැරෙන එක බටහිර වෛද්‍ය විද්‍යාවෙ වැරැද්දක්ද කියලා, දොස්තර මහත්තයගෙ වැරැද්දක්ද කියල නෙවෙයි. ප්‍රශ්නෙ කියවල උත්තර දෙන්න. උත්තර නැතිනම් ඔය වගේ ගොන් පාට් එකක් දාල මාරු වෙන්න.

ඔයාට ඔය පෝස්ට්මොටම් එක තියන්නෙත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බටහිර වෛද්‍යවරයෙක් විසින් කියල අමතක වුනාද?
තරහගන්ට කාරි නැහැනේ. මහත්තයෙක් වගේ කතා කලොත් නේද හොඳ?
මම කියන්නේ මොඩර්න් මෙඩිසින් වල ක්‍රමයක් තියෙනවා ලෙඩා මලේ ඇයි කියල හොයන්න. ක්‍රමවේදයක්, සංගත දැනුම් පද්දතියක්, අවශ්‍ය වෙලාවට ඒක වැරදි නම් ඒක පිලිගන්නවානේ. උදා තැලිඩොමයිඩ් සිද්දිය. උත්තරේ ඔව්, වැරැද්ද් මොඩර්න් මෙඩිසින් වල නම් ඔව්. වැඩේ කියන්නෙ මහත්තයෝ, ඒක හරිද වැරදිද බලන්න භාවනා කොරල ධ්‍යාන අරගන්න ඔනේ නැහැනේ.
 
Jan 24, 2009
3,532
130
0
මේ සංවාදය නම් පට්ටා. රණ්ඩු නොවී පොයින්ට් ‍ටු පොයින්ට් කතා කරන්න කියලා දෙපාර්ශවයෙන්ම ඉල්ලීමක් කරනවා.අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
යාළුවා මං අහන ප්‍රශ්නෙ මග අරිනවා නේද? මම කියලා තියෙනවානෙ ලෞකික වැඩ වලට කියලා. කවුරුහරි ජ්‍යොතිෂයෙන් නිවන් දකින්න පුළුවන් කියල කියනවනම් ඒක බුදුදහමට විරුද්ධයි. ඒත් කවුරුවත් එහෙම කියන්නෙ නෑනෙ. ජ්‍යොතිෂයත් දැනුම් පද්ධතියක්. බටහිර විද්‍යාවලුත් (වෛද්‍ය විද්‍යාව උදාහරණයක් පමණයි ) දැනුම් පද්ධති. මේ දෙකෙන්ම කරගන්නෙ ලෞකික වැඩ. එතකොට බුදුදහමට අනුව ජ්‍යොතිෂය විතරක් වැරදියි කියල කියන්නෙ කොහොමද? ඔයා අතින් වැරදිලා කියවුන දෙයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ, ඤාණානන්ද හාමුදුරුවන්ගෙ ලිපියෙදි ජ්‍යොතිෂයට පහර දෙන එක ගැනයි.


නෑ සහෝදරයා,
මග හරිනවා නෙමේ.
ජෝතිෂ්‍ය ශ්‍රාස්ත්‍රය දැනුම් පද්ධතියකින්(බටහිර හෝ පෙරදිග විද්‍යාවන්, විද්‍යාව නොවන දැනුම් පද්ධති) වෙනස් වෙන්නේ එය සුභ-අසුභ හා ඵල-අඵල කියන කියන පදනම මත පිහිටා තිබෙනා නිසා.

තවදුරටත් කීවොත් කිසිම 'දැනුම් පද්ධතියක' සුභ වේලාවල් බල බල වැඩ අතපසු කරන්නෙ නෑ. වේලාව සුභ වුනත් නැතත්, ඒ කිව්වේ නැකත් තිබ්බත් නැතත්, රාහුකාලය තිබ්බත් නැතත් වෙන්නෙ ආයුකාලය ගෙවී යන එක. අපි නොපමාව කටයුතු සම්පාදනය කරගන් නැතිව නැකත් බල බල කටයුතු අතපසු කලොත් වෙන්නේ මහා විපතක්.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මම කලින් දීපු උදාහරණයට වඩා සංසන්දනය කරන්න පහසු උදාහරණයක් කියන්නම්. හිතන්න ලංකාවෙ ගොවියෙක් ජ්‍යොතිෂයට අනුව සැකසූ ලිතකින් අවුරුද්දෙ වැසි ලැබෙන/නොලැබෙන කාල දැනගෙන ඒ අනුව තමන්ගෙ වගාවෙ පැළ සිටුවන්න සුදුසුම දිනය තෝරගන්නවා. ඇමරිකාවෙ ගොවියෙක් බටහිර කාලගුණ විද්‍යාව පාවිච්චි කරලා ඒ අවුරුද්දෙ වැසි ලැබෙන/නොලැබෙන කාල දැනගෙන ඒ අනුව තමන්ගෙ වගාවෙ පැළ සිටුවන්න සුදුසුම දිනය තෝරගන්නවා. දැන් ඔය ලිපියෙ කියන විදියට අනුව ජ්‍යෝතිෂය පාවිච්චි කරන ලංකාවෙ ගොවිය මෝඩයෙක්, බටහිර කාළගුණ විද්‍යාව පාවිච්චි කරන ඇමරිකාවෙ ගොවිය මෝඩයෙක් නෙවෙයි. මම අහන්නෙ බුදුදහමට අනුව බටහිර කාලගුණ විද්‍යාව නිවැරදි වෙලා ජ්‍යොතිෂය වැරදි වෙන්නෙ කොහොමද කියලයි.


"ලිතක්" යනු 'නැකත්' තියෙන වෙලාවල් සදහන් කරලා තියන දෙයක් මිස, කාලගුණය පිළිබද නිර්ණය කරන දෙයක් නෙමේ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඇත්ත හොඳටම පෙනිපෙනීත් ඔච්චර කුහක වෙන්නෙ ඇයි යාළුවා? ඔය ලිපියෙ කතාකරල තියෙන්නෙ කර්මාන්තශාලා හිමියො, ගොවියො, දේශපාලකයො, බංකු කරුවො ගැන මිස බ්‍රඃමචාරීව භාවනානුයෝගීව ඉන්න අය ගැන නෙවෙයි නේද??

ඔය කුලක දේකේම ඉන්නෙ සංසාරයේ ගමන් කරන අයනෙ.

ඔය දෙකොටසටම අවසන් අරමුණ එකයිනෙ. ඒ තමයි දුකින් මිදීම.
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කේතුමතී නුවර :rolleyes:

    ජෝතිෂ්‍යට වහල් වෙනවා කියන්නනේ එක්තරා ආකාරයක මෝඩකමක්.