අනේ මහත්තයෝ තරහ ගන්ට කාරි නෑ. මට ලංකාව අමතක උනා නොවෙයි, ඔය ජෝතිෂේ කොරන්න ගිහින් මම දන්න කීප දෙනෙක් රාහු කාලය බලලා එලියට බැස්සා බැස්සාම තමයි. එකෙක් හෙනගහලා මලා, අනිකා ලොරියකට යටවුනා, තව එකෙක් රේල්ලුවට අහුවුනා. ඒකයි.අහන්නෙ නොදන්නකමට බව නම් මටත් පේනවා. ක්රිස්තු පූර්ව 200 ට පෙර සිටම චීනයේ සහ දඹදිව වසූරියට ප්රතිශක්තිකරණ එන්නත් භාවිත කළා. (Lombard M, Pastoret PP, Moulin AM, "A brief history of vaccines and vaccination", Rev Sci Tech. 2007 Apr;26(1):29-48.)
ඔබතුමාට චීනය/ දකුණු ඇමරිකාව මතක් වෙනකොට ලංකාව අමතක වුනේ මොකද කියල තමයි මට හිතාගන්න බැරි. විද්යාවක් සහ ගණිතයක් නැතිව දාගැබ්, වැව් හදන්න පුළුවන් කියලද හිතාගෙන ඉන්නේ?

