මේ හමුදුරුවො ගිහි කාලේ ඉදලා ප්‍රත්‍යක්ෂ බේත් සැහෙන ගානක් දායාද කරලා තියනවා මේ වෙනකම්ම. හාමුදුරුවෝ ඒ දේවල් වලින් ඈත් වෙලා දිවි ගෙවනවා උනත් විවිධ රෝග වලට පාවිච්චි කරපු බෙහෙත් සැහෙන ප්‍රමාණයක් "හෙළ බොදු පියුම" සඟරාවේ මේ වෙනකොට ගිහින් තියනවා. කෙනෙක්ට කැමති නම් ගිය කලාප නොමිලේම කියන්නත් පුළුවන්.
ඒ වගේම "ඉදිරියේ රාල" බඩේ ගිනියම බැස්ස ගන්න පාවිච්චි කරන්න කියන පාන්කුඩු බෙතත් වහරක හමුදුරුවො සමාධියෙන් මතු කරලා දුන්න වෙච්ච වටිනා බේතක්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය බෙහෙත් වර්ග හදලා බලන්න.