සිංහලයා_ගෙට_වෙලා

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලොකු සාමි කිව්වේ මෙහෙමද මචන්. ටිකක් අමාරු වෙයි අපේ සිංහල කම නැති කරන්න. ලොකු සාමි ප්‍රමුක උඹලගේ නඩේ උත්සහ කරන්නේ නියම බුද්ධ ධර්මය මෙලොවින් තුරන් කරලා සිංහල ජනතාව ලෝකෙන් අතුගාල දාන්න. ටිකක් නෙවෙයි උඹලට මේක කොරන්න නාල එන්න වෙයි. සංස්කෘතිය / ආගම කියන්නේ දෙකක් කියල තෝරා බේරාගන්න බැරි උඹලට අභිධර්මය වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්න අමාරු බවනම් ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලියි.

    මී වස්සෝ උඹ දන්නවද ලංකාවේ සිංහල බෞද්ධ කියන එවුන්ගෙන් අද ඉන්න තරුණ පරම්පරාව 50 % තමුන්ගේ දෙමාපියන්ට බුලත් අතක් දීල වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. ඒ පරම්පරාව 50 % වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ ගෙදරක අම්ම තාත්ත එක්ක එකට ඉඳන් කන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ තමුන් හදපු වදපු දෙමවුපියෝ බලන්න එන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ දෙමාපියන්ට ඇඳුමක් අරන් දෙන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් පන්සල් යන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් ගෙදර බුදුන් වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි.
    මේක තමයි තිත්ත ඇත්ත. ගම්වල මිනිස්සු එකතුවෙලා අවුරුදු උත්සවයක් තියල ගමේ හැමදෙනාම එකතුවෙලා තමුන්ගේ සහයෝගීතාවය වර්ධනය කරගන්නේ සිංහල අවුරුද්දට විතරයි.
    දැන් උඹ කියන්නේ මේ සියල්ලම නව්වත්තල
    දාන්න කියලනම් මම උඩ සඳහන් කරපු අවුරුද්දට විතරක් සිද්දවෙන දේවල් වලට උඹල දෙන විකල්පය මොකක්ද?
    උඹ සිංහල ජාතිය ආරක්ෂා කරගන්න කියල ත්‍රෙඩ් දාගෙන මුස්ලිම් මිනිස්සු එක්ක ජාති වාද කතා කරනගමන් සිංහලයට අපේ කම වෙනුවෙන් තියන සංස්කෘතිය මරල දාන්න හදන මේ දෙබිඩි පිළිවෙත මොකක්ද? මේවා සිද්ද වෙන්නේ කාගේ උවමනාවටද?
    ආගම ගැන කතා කරනවානම් මට උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි, අවුරුදු චාරිත්‍ර කරා කියල අපේ මිනිස්සු මිත්‍යා දෘෂ්ඨික වෙන්නේ නැහැ මීමෝ.
    උඹේ අං දෙකේ ගහගනින් රත්තරනින් හදවපු විලි දෙකක්. එතකොට මිනිස්සුන්ට අඳුරගන්න ලේසියි හරක් අතරේ උඹ විශේෂ මී හරකෙක් කියල.

    මචං පුන නුලක් දා ගනින්.තව අළු ටිකක් නළලේ ගා ගත්තනම් සුපිරි.
    1361016057-people-of-maha-kumbh-mela-in-allahabad_1801162.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මචං පුන නුලක් දා ගනින්.තව අළු ටිකක් නළලේ ගා ගත්තනම් සුපිරි.

    නියම සිංහල බෞද්ධයෝ ජීවත්ව ඉන්නකම් උඹලගේ පහත තුච්ච අරමුණු ඉටුවෙන්නේ නැහැ හොඳේ. එව්වා හඳේ. උඹල මෙහෙ වපුරන නිසරු බීජ ලක් පොළොවේ පැල කරන්න අමාරුයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නියම සිංහල බෞද්ධයෝ ජීවත්ව ඉන්නකම් උඹලගේ පහත තුච්ච අරමුණු ඉටුවෙන්නේ නැහැ හොඳේ. එව්වා හඳේ. උඹල මෙහෙ වපුරන නිසරු බීජ ලක් පොළොවේ පැල කරන්න අමාරුයි.

    polwattacom, වු කියන එක ඇත්ත. නුලක් ඇගවටෙට දාලා නළලේ අලු ගා ගැනීම ඔබට හොදට ගැලපේ. නොනගතේ වෙලාවට, රාහු කාලයට ගෙයි අලියට බහිනවා එහෙම නෝවේ.

    .
     
    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    නියම සිංහල බෞද්ධයෝ ජීවත්ව ඉන්නකම් උඹලගේ පහත තුච්ච අරමුණු ඉටුවෙන්නේ නැහැ හොඳේ. එව්වා හඳේ. උඹල මෙහෙ වපුරන නිසරු බීජ ලක් පොළොවේ පැල කරන්න අමාරුයි.

    ස්පොන්යෝ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwattacom, වු කියන එක ඇත්ත. නුලක් ඇගවටෙට දාලා නළලේ අලු ගා ගැනීම ඔබට හොදට ගැලපේ. නොනගතේ වෙලාවට, රාහු කාලයට ගෙයි අලියට බහිනවා එහෙම නෝවේ.

    .
    තමුන් සිංහල ලියන හැටියට මටනම් පෙන්නේ තමුන් සිංහල නෙවෙයිද මන්ද? අපේ ගෙදර අලි නැහැ. මොකද ගෙදර අලි ඇතිකරන්න තරම් පිස්සුවක් මට නැහැ.
    :lol::lol::lol::lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තමුන් සිංහල ලියන හැටියට මටනම් පෙන්නේ තමුන් සිංහල නෙවෙයිද මන්ද? අපේ ගෙදර අලි නැහැ. මොකද ගෙදර අලි ඇතිකරන්න තරම් පිස්සුවක් මට නැහැ.
    :lol::lol::lol::lol::lol::lol:

    මනුස්සයෙක් සිංහල නොමෙනම් බොට ඒක ප්‍රෂ්ණයක්ද? ඉපදෙන මනුස්සයාට ජාතිය තේරීමේ හැකීයාව තිබෙනවාද?
    polwattacom සහොදරයා සහොදරයා කියා අන් අයව ඇමතුවාට ජාතිවාදී වගේ.

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මනුස්සයෙක් සිංහල නොමෙනම් බොට ඒක ප්‍රෂ්ණයක්ද? ඉපදෙන මනුස්සයාට ජාතිය තේරීමේ හැකීයාව තිබෙනවාද?
    polwattacom සහොදරයා සහොදරයා කියා අන් අයව ඇමතුවාට ජාතිවාදී වගේ.

    .
    මොලේ කලඳක් නැතුව උපදින එක කොයිතරම් පවක්ද දෙයියනේ. මට උඹ ගැන හිතෙන්නේ පව් කියල විතරයි බන් .

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොලේ කලඳක් නැතුව උපදින එක කොයිතරම් පවක්ද දෙයියනේ. මට උඹ ගැන හිතෙන්නේ පව් කියල විතරයි බන් .

    සුවපත් වේවා

    .