සිංහලයා_ගෙට_වෙලා

සංස්කෘතියක් යනු කුමක්ද ,ආගම යනු කුමක්ද , මේ දෙකේ වෙනස හා සමානකම් මොනවද කියන දේ දන්නවද කියල අර ඤානානන්දට කඩේ යන කලන මිතුරාගෙන් අහන්න කැමතියි :P
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mekath balanna

    අඟේ ඉඳන් කණ කන එවුන් හඳුනාගෙන යහපත් දෑ ඉදිරියට යවමු.
    හොඳ ලිපියක් සහෝදරයා. ස්තුතියි ...

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ලියල තියන සියල්ල සත්‍යයි. එත් උඹ නොදන්නා නොපිළිගන්නා තවත් සත්‍යයක්නම් උඹේ කල්යානමිත්‍ර ලොකුස්වාමින්වහන්සේත් මහණකම වරද්දාගෙන තමයි වැඩවසන්නේ. පුලුවනිනම් ඒ සත්‍යයත් තේරුම්ගන්න උත්සහ කරන්න. අන්න එදාට නිර්වාණයට යන්න මිට වඩා පහසු මග හමුවෙයි.

    රිදිලා මිත්‍යා දුස්ටිකයට .....තොපිට වඩා හම්බයෝ හොදයි යකෝ.....ඇත්ත පිලිගනින් ......බොරු බෞධයෝ......හක්කේ බුදු රැස් ....බොක්කේ දඩ මස්.....පල පල ගිහින් හිසතෙල් ගාගනින් ....බමුණා....:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;14808247 said:
    සංස්කෘතියක් යනු කුමක්ද ,ආගම යනු කුමක්ද , මේ දෙකේ වෙනස හා සමානකම් මොනවද කියන දේ දන්නවද කියල අර ඤානානන්දට කඩේ යන කලන මිතුරාගෙන් අහන්න කැමතියි :P

    උබ කියපන්කො වෙනස :confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රිදිලා මිත්‍යා දුස්ටිකයට .....තොපිට වඩා හම්බයෝ හොදයි යකෝ.....ඇත්ත පිලිගනින් ......බොරු බෞධයෝ......හක්කේ බුදු රැස් ....බොක්කේ දඩ මස්.....පල පල ගිහින් හිසතෙල් ගාගනින් ....බමුණා....:P:P:P

    ලොකු සාමි(TM) ගේ අනුගාමිකයෙක් වගේ . ලොකු සාමිට(TM) අභිධර්මය තෙරුම් ගන්න බැරි හින්දා අබුද්ධ දේශිතයැයි කියනා තරමට පල්ලෙහට වැටිලා ඕන්.ලොකු සාමි(TM) තැනක කියනවා ලොකු සාමි(TM) භාවනා මධ්‍යස්තාන දෙකක් අරගෙන දෙන්නෙක්කට දුන්න ලු මෙකෙන් අදායම් ලබා ගනිල්ලා කියලා. ලොකු සාමි(TM) දැන් බුදු දහම විකුනන් කන්නේ මෙහෙමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු සාමි(TM) ගේ අනුගාමිකයෙක් වගේ . ලොකු සාමිට(TM) අභිධර්මය තෙරුම් ගන්න බැරි හින්දා අබුද්ධ දේශිතයැයි කියනා තරමට පල්ලෙහට වැටිලා ඕන්.ලොකු සාමි(TM) තැනක කියනවා ලොකු සාමි(TM) භාවනා මධ්‍යස්තාන දෙකක් අරගෙන දෙන්නෙක්කට දුන්න ලු මෙකෙන් අදායම් ලබා ගනිල්ලා කියලා. ලොකු සාමි(TM) දැන් බුදු දහම විකුනන් කන්නේ මෙහෙමයි

    මහමෙවුනාවට යන එඋව්න් එළකිරි එන්නාහ යකෝ.....අවත් තොපිට බනින්නෙත් නැහැ ....උන් තොපිට අනුකම්පා කරනවා විතරයි......තොපි මොන අගමේද බෝල්වූ....:P:P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහමෙවුනාවට යන එඋව්න් එළකිරි එන්නාහ යකෝ.....අවත් තොපිට බනින්නෙත් නැහැ ....උන් තොපිට අනුකම්පා කරනවා විතරයි......තොපි මොන අගමේද බෝල්වූ....:P:P:P

    මෙහිදී ‘ආගම’ යනු යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති ආගම නම් සංකල්පය වේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් (එයද යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති දර්ශනය යන සංකල්පය) නොවන අතර එය දහමකි (දරා ගන්නා, අනුගමනය කරන, පිළිපදින ප්‍රතිපදාවකි. ධර්මය දරා ගන්නවා යන යෙදුම එන් නේ එබැවිනි) :P.
    වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුදු හාමුදුරුවන්ටත් වඩා දන්න වෙඋන්නේ දැන් පහල වෙලා ඉන්නේ.....පහත් නම් පහත් වෙන මොන මගුලක්ද නැකත් කියන්නේ....උබලා බුදුන්ටත් වඩා දන්නවනේ නේද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදු හාමුදුරුවන්ටත් වඩා දන්න වෙඋන්නේ දැන් පහල වෙලා ඉන්නේ.....පහත් නම් පහත් වෙන මොන මගුලක්ද නැකත් කියන්නේ....උබලා බුදුන්ටත් වඩා දන්නවනේ නේද?

    දැන් කොහොමෙයි පහත් කියලා කියන්නේ ?
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කොහොමෙයි පහත් කියලා කියන්නේ ?

    තරාදියක් දෙපැත්තට බුද්ධ දේසනවයි ......නැකත් සස්ත්රයි දාල බලපන් හීන දේ මොකක්ද කියලා ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තරාදියක් දෙපැත්තට බුද්ධ දේසනවයි ......නැකත් සස්ත්රයි දාල බලපන් හීන දේ මොකක්ද කියලා ....

    තරාදියක් ඕනී නැහැ. කොහොමද පහත් වෙන්නේ කියන්න කෝ ඒ ඇති ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තරාදියක් ඕනී නැහැ. කොහොමද පහත් වෙන්නේ කියන්න කෝ ඒ ඇති ?

    පහත් කියන්නේ හීනයි කියන එක.....ධර්මය තුල හැසිරෙන්න ඔය කියන නැකත් ඕනි නැහැ කියන එක.....බාලයි කියන එක....අවශ්‍ය නැහැ කියන එක....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පහත් කියන්නේ හීනයි කියන එක.....ධර්මය තුල හැසිරෙන්න ඔය කියන නැකත් ඕනි නැහැ කියන එක.....බාලයි කියන එක....අවශ්‍ය නැහැ කියන එක....

    ඔයාගේ අදහසට පිටුවහලක් වශයෙන් පිලිගත් මූලාශ්‍රයකින් උපුටලා පෙන්නන්න පුලුවන්ද කියලා නැකැත් බැලිම පහත් කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයාගේ අදහසට පිටුවහලක් වශයෙන් පිලිගත් මූලාශ්‍රයකින් උපුටලා පෙන්නන්න පුලුවන්ද කියලා නැකැත් බැලිම පහත් කියලා

    උසස් කියලා පෙන්න්වන එක උදහරයක් දුන්නොත් .....මම මුලරශ්‍ර ඕන තරම් අරන් Copy paste කරන්නම්.....එත් උබලගේ මතේ වෙනස් කරන්න අමාරුයි කියල දන්නවා.....මුලාර්ශ්‍ර නෙමේ මම කියපු දේ වැරද්දක් තියෙනවනම් පැහැදිලි කරපංකෝ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උසස් කියලා පෙන්න්වන එක උදහරයක් දුන්නොත් .....මම මුලරශ්‍ර ඕන තරම් අරන් Copy paste කරන්නම්.....එත් උබලගේ මතේ වෙනස් කරන්න අමාරුයි කියල දන්නවා.....මුලාර්ශ්‍ර නෙමේ මම කියපු දේ වැරද්දක් තියෙනවනම් පැහැදිලි කරපංකෝ....

    දැන් උසස් යැයි කිව්වේ කවුරුන්ද ? ඔහේ පහත් යැ‍යි කිව්වා ඉතින් ඔහේ තමයි පෙන්නන්න ඕනෑ. මගෙන් අහලා වැඩක් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උසස් යැයි කිව්වේ කවුරුන්ද ? ඔහේ පහත් යැ‍යි කිව්වා ඉතින් ඔහේ තමයි පෙන්නන්න ඕනෑ. මගෙන් අහලා වැඩක් නැහැ

    දැන් උබට අමුතුවෙන් කියන්න ඕනිද බුදු දහම උස්සස්......නැකත් සාස්ත්‍රය පහත් කියලා ....
     
    • Like
    Reactions: netlife007