සිංහලයිනි_නැගිටිව්. මේ සිංහනාදයට නැවතත් &#3482

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිංහලයිනි_නැගිටිව්. මේ සිංහනාදයට නැවතත් &#3482

    සිංහලයිනි නැගිටිව්. මේ සිංහනාදයට නැවතත් කන් දෙව්.

    “මතක තියා ගනිල්ලා. කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලූ සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලූ සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන්උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියල. දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකය කියල උන් කියාවි.

    එහෙම කියල උන් ඉංග‍්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹල වෙනුවෙන් දියසේනකුමාරයා ඉපදෙනකල් බලා ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරගෙයදීම මරා දමන්න මේ කලූ සුද්දන්ට හැකිබව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිදු වේවි.

    මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලූවට අත හෝදන්නත් එනවා.

    අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගම. අරූ කරාවේ. අරූ දුරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා – දෙපැත්තටබෙදිලා, දේශපාලකයන් බදාගෙන – පක්ෂ වලට බෙදිලා..

    උඩරැුටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නෑ. උන් පහතයෝ කියල. ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නෑ. වංශෙ අඩුවෙයි කියල. වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට – ඉදුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෑ.

    උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දන්නේ පාන් පිටිටික එනකල් මුහුදට කට බලියවපල්ලා. ගෙදර වැස්සිගෙ කිරි ටික විකුණලා තූුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතී ඩල්සිලා වෙලා. පියදාස පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා. උන් එක අනුන්ගේ නමක් අරගෙන තියනවද? බලාපල්ලා දෙමළු දිහා. උන් අරන් තියනවද උඹලගෙ නමක්? උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා. ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට – දෙමළට – තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ.

    කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙම කියයි යාපනේ උන්ට අයිතියි කියලා. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි – මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සෙ”
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේක අනගාරික ධර්මපාල තුමා එක්දහස් නවසිය විසි ගණන් වල කියපු දෙයක්. දැන් ඇස් පනාපිට ඇත්ත වෙද්දිත් මුං තාම ජාතික සමගිය කබල්ගානව. නොදකිං
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Anagarika_Dharmapal_in_1926.jpg
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    නැගිටින්න කියපු එකා සදහටම නිදාගෙන ඉවරයි! උඹලා තවමත් ඌ කියපුව මෙතන පොස්ට් කරගෙන ඉන්නවා.
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    නැගිටින්න කියපු එකා සදහටම නිදාගෙන ඉවරයි! උඹලා තවමත් ඌ කියපුව මෙතන පොස්ට් කරගෙන ඉන්නවා.

    පල කොනකපාලයා..ධර්මපාල තුමා දෙවිකෙනෙක් වෙලා ඇති, එතුමා නැවතත් එනවා,මතක තියාගනින් තව අවුරුදු 2500ක් යනකල් බුද්ධාගම නැතිවෙන්නෙ නෑ.උබලගෙ ඌරු නබියා( අර ගැනු පෙරෙතයා ) ඌ නම් ශුවර් එකට අපායේ ඇති කරපු පවු වලට.:lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පල කොනකපාලයා..ධර්මපාල තුමා දෙවිකෙනෙක් වෙලා ඇති, එතුමා නැවතත් එනවා,මතක තියාගනින් තව අවුරුදු 2500ක් යනකල් බුද්ධාගම නැතිවෙන්නෙ නෑ.උබලගෙ ඌරු නබියා( අර ගැනු පෙරෙතයා ) ඌ නම් ශුවර් එකට අපායේ ඇති කරපු පවු වලට.:lol::lol:

    :yes::yes::yes:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මේක අනගාරික ධර්මපාල තුමා එක්දහස් නවසිය විසි ගණන් වල කියපු දෙයක්. දැන් ඇස් පනාපිට ඇත්ත වෙද්දිත් මුං තාම ජාතික සමගිය කබල්ගානව. නොදකිං
    :yes::yes::yes::(:(:(:(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේක අනගාරික ධර්මපාල තුමා එක්දහස් නවසිය විසි ගණන් වල කියපු දෙයක්. දැන් ඇස් පනාපිට ඇත්ත වෙද්දිත් මුං තාම ජාතික සමගිය කබල්ගානව. නොදකිං


    bump

    rep +6


    dan e ekin eka aththa wegena enawa.

    නැගිටින්න කියපු එකා සදහටම නිදාගෙන ඉවරයි! උඹලා තවමත් ඌ කියපුව මෙතන පොස්ට් කරගෙන ඉන්නවා.

    ELA MACHAN-me wage hoda thread thawa danna, 5+++++

    rep belu bn, next round ekedi dennnam.


    Thank you machanla
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම මේවා කියවද්දි හිතෙන්නේ කොතනද අපට වැරදුනේ කියලා...................
    හිතා ගන්න බැහැ.................