සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    REDI KADAWALA NAM Andum eliyata adala penwanna akamatikama.:nerd:

    aaye aaye ada ada saari ehema geanu ayata balanna dunnama business ekata hondai saha thawa paarak minissu kemettenma enawa kiya noterima.


     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අඩුවට අැදුම් හොයනවානම් මාලබේ Supull එකේ පට්ට ලාබයි අැදුම්
    1000 ,1500 ත් denim තියනවා
    අඩුවට ගන්න කියලා හම්බ කඩවලට යන්න එපා

    මන් දන්න තරමින් supul සිoහල​
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සොහොන;20706253 said:
    අපේ උන් අපිවම කොන් කරද්දී කොහොමද කඩේකට රිංගන්නේ

    මම - මුදලාලි තේ එකක් දෙන්න


    මුදලාලි - මුනත් රතු කරන් තේ කෝප්පේ මේසය උඩින් තියයි තේ බින්දුත් 3/4 මේසේ


    මුස්ලිම් කඩේකට ගියා පට්ට වැස්සක් වෙලාවේ තනිකරම ඩස්පී මුඩි

    කඩේ කොල්ලා - මොනවාද ඕනේ කන්න //// ලිස්ට් එක කියන් කියන් යනවා ..

    මම - කෑම ටික ඕඩර් කරා

    කඩේ කොල්ලා - මම දිහා බලලා // වැස්ස තියෙද්දී ඔහොම තමයි ගනම් ගන්න එපා කියලා අපේ කන තැන මොබ් කරා

    ඔන්න ඕකයි තත්වේ බන්
    true...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hoda sinhala computer kada monawada bn? colombo walathiyena ewai list ekak dapallako.

    ow ow kavuru hari dandakoo :yes::yes::yes:

    unity නම් tulip විතරයි.
    එලියේත් tulip එකේම තව එකක් තියෙනවා.
    EGS~ටැමිල් එත් service ගොඩක් හොඳයි,
    දැන් place එක මාරුකරලා තියෙන්නේ unity ඉස්සරහ නෙමේ තියෙන්නේ.

    අනිත් brand new එව්වා විකුණන place (unity අවට හා එකේ )නම් හම්බ තමයි,

    quality+warranty බලනවානම් agent ගෙන්ම ගන්න

    අබාන්ස්
    සිංගර්
    softlogic
    siedles~ for scennheiser products
    මෙට්‍රොපොලිටන්
    epsi
    esys

    තව තියෙනවා ඉතින්

    මල්බබා ගේ okelta කියන ෂොප් එක ගැන පොඩ්ඩක් එයාගෙන් අහගන්න,එය එළකිරියේ පරණම රෙපුටෙඩ් member කෙනෙන්.:yes::yes:

    තව ඉතින් මාලබේ උරාජ් අයියගේ ෂොප් එක

    තව තියෙනවා එක එක product ලංකාවට ගෙන්නන agent ලා
    මට මතකයි මල්බබා විස්තරයක් දල තිබ්බා,
    දැනට මතක තිබ්බා ටික කිව්වේ,

    තම්බි only in computer market කියල නැ:lol::lol:
    හොයන එකාට හොඳ ඒවා ගන්න තැන් තියෙනවා තාම.

    redington ~ මෙතන business owner ව දන්නේ නම් නැ.ජාතිය මොකක්ද කියල.


     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo



    උඹ ඔහොම ඉන්න සිංහල කඩ වල නම් ටිකකුත් දාහන්,
    ගිහිල්ලම තත්වේ බලන්න:yes::yes:

    From Panadura Area

    Alubomulla Cargills Food City
    Cassarole Eke samahara Ganu
    Lakrasa Caters
    Panadura Keels Super One Lady Manager and Badu Kirana Fatty Girl
    Panadura Singer Eke Kaluma Kalu Woman
    Panadura E Friends eke Sales karana un

    Thawa thiyenawa.. Diga wadiy....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අඩුවට අැදුම් හොයනවානම් මාලබේ Supull එකේ පට්ට ලාබයි අැදුම්
    1000 ,1500 ත් denim තියනවා
    අඩුවට ගන්න කියලා හම්බ කඩවලට යන්න එපා

    මන් දන්න තරමින් supul සිoහල​

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    From Panadura Area

    Alubomulla Cargills Food City
    Cassarole Eke samahara Ganu
    Lakrasa Caters
    Panadura Keels Super One Lady Manager and Badu Kirana Fatty Girl
    Panadura Singer Eke Kaluma Kalu Woman
    Panadura E Friends eke Sales karana un

    Thawa thiyenawa.. Diga wadiy....


    මචන්

    cargills
    කීල්ස්
    Singer

    මෙව්වා company නේ,
    කෙලින්ම complain දාහන් උන්ගේ customer service එකට හරි management එකටහරි head office.

    අනිත් ඒවා දන්නෙනම් නැ,එත් ඔය පැත්තේ ගියොත් අනිවා ගිහින් බලන්නම් :yes::yes:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සොහොන;20706253 said:
    අපේ උන් අපිවම කොන් කරද්දී කොහොමද කඩේකට රිංගන්නේ

    මම - මුදලාලි තේ එකක් දෙන්න


    මුදලාලි - මුනත් රතු කරන් තේ කෝප්පේ මේසය උඩින් තියයි තේ බින්දුත් 3/4 මේසේ


    මුස්ලිම් කඩේකට ගියා පට්ට වැස්සක් වෙලාවේ තනිකරම ඩස්පී මුඩි

    කඩේ කොල්ලා - මොනවාද ඕනේ කන්න //// ලිස්ට් එක කියන් කියන් යනවා ..

    මම - කෑම ටික ඕඩර් කරා

    කඩේ කොල්ලා - මම දිහා බලලා // වැස්ස තියෙද්දී ඔහොම තමයි ගනම් ගන්න එපා කියලා අපේ කන තැන මොබ් කරා

    ඔන්න ඕකයි තත්වේ බන්

    :yes::yes::yes::yes: