සිංහලයො නපුංසකයොද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිංහලයො නපුංසකයොද?

ලංකාවට ඔලිම්පික් වල එක ගෝල්ඩ් මෙඩල් එකක්වත් ජීවිතේට ගන්න බෑනේ.මල් පොන්නයෝනේ. ලංකාවේන් කාලකට වඩ ජනගහනයක් ඉන්න ලංකාවට වඩා ඩු පහසුකම් තියෙන කියුබාවත් මෙඩල් දහයක්වත් එක ඔලිම්පික් එකක ගන්නවා.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවට ඔලිම්පික් වල එක ගෝල්ඩ් මෙඩල් එකක්වත් ජීවිතේට ගන්න බෑනේ.මල් පොන්නයෝනේ. ලංකාවේන් කාලකට වඩ ජනගහනයක් ඉන්න ලංකාවට වඩා ඩු පහසුකම් තියෙන කියුබාවත් මෙඩල් දහයක්වත් එක ඔලිම්පික් එකක ගන්නවා.

    ජනතාවත් පාලකයොන්ගෙ අඩිපාරෙ යනව වත්ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    a1e9ff244427a9963c515fe27a067e46.jpg
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා ලංකාව අයිති සිංහලයන්ට කියල...
    උඹලගේ හම්බ හැත්ත මෙහෙ හිඟාකන්න ඇවිත් පදිංචි උනකියල
    යටිහිතින් ඇත්ත දන්න නිසා කොහොම හරි කියවෙනවා ඉතින් මොනවා කරන්නද
    හම්බ හිගන්ණු...
    :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා ලංකාව අයිති සිංහලයන්ට කියල...

    garbage-jump1.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අල්ලගෙ කොල්ලො සේරම ඉන්න සවුදි අරාබියත් කවදාවත් ගොල්ඩ් මෙඩල් එකක් දිනල නෑ., උන්ගෙ ජනග්‍රහනයත් අපිට වඩා වැඩි උන් එහෙම අමුම පොන්නයොනෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අල්ල හුවක්බෑර් කියාගත්තු ගමන්ම ඉන්න පකිස්තානෙත් ගොල්ඩ් මෙඩල් අරන් තියෙන්නෙ හොකී වලින් විතරයි, ක්‍රික්ට් දම්ම නම් ලන්කාවටත් ගන්න තිබ්බ. ලන්කාව වගේ 5 ගුනයක් විතර ජනතාවක් ඉන්නව පකිස්තානෙ.. උන් පස්වරක්පොන්නයො වෙන්න එපෑ උබේ ලොජික් එකට අනුව.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අල්ලගෙ කොල්ලො සේරම ඉන්න සවුදි අරාබියත් කවදාවත් ගොල්ඩ් මෙඩල් එකක් දිනල නෑ., උන්ගෙ ජනග්‍රහනයත් අපිට වඩා වැඩි උන් එහෙම අමුම පොන්නයොනෙ.

    මම සවුදිය පකිස්තානය පොන්නයෝ නපුන්සකයො නෙවෙයි කියලා කියලා තියෙන්නේ කොහෙද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම සවුදිය පකිස්තානය පොන්නයෝ නපුන්සකයො නෙවෙයි කියලා කියලා තියෙන්නේ කොහෙද?


    උබේ ලොජික් එකට අනුව චීනෙ ,ජපානෙ අරුනම ආසියාවෙ රටවල් සේරම වල ඉන්නෙ පොන්නයො. උන් එක්ක බලද්දි සිල්ව මෙඩල් දෙකක් අරගෙන ඉන්න ලන්කාවෙ පොන්නකම් සාපේක්ශව අඩුයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංහලයන්ගේ පුරුෂ නිමිත්ත ගැන ප්‍රශ්නයක් තියෙන්නේ.සිංහලය පුරුෂනයන්ට කාන්තා ඔලිම්පික් තරගවලට සහබාගිවෙන්න අවස්ථාව දුන්නත් එක මෙඩල් එකක් වත් ගනීද කියල සැකයක් ජාත්‍යන්තර ප්‍රජාව තුල තියෙනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙඩල් පැත්තකින් තියහන්කෝ
    මල පොන්නයෝ කයිය ගහන්නේ ලෙදර් මැච් ගහනවා කියලා
    ගහල තියෙන්නේ ඔට්ටපාල බෝල :lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema deyak neve history eka baluvama thiyenne. Sudussanta sudusu place eka nodimai Lankave venne. Ape cricket team eka diha balanna. World champions lata dunna gema. Ape team eke players la diha balanna. Vadi hariyak niyama Sinhala village kollo. Sanath Jayasuriya inna nisa mea ayata place labuna. Anith fields valath Sanath Jayasuriya vage selectors la dammanam, Village vala niyama daksha Sinhala kollo Olympic Medal ganivi. For example---Susanthika