මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවාසීතාවක රාජසිංහ, මායාදුන්නේ කියන්නේ අඩූ කුලේ වෙලා. කාල තුවක්කු කියන්නේ මොනවාද නොදන්න සිහලුන්ට කාලතුවක්කු හදලා යුධ උපක්‍රම වලින් ඉහළටම ගෙනත් පෘතුගීසි කොළඹ කොටුවට ම කොටු කරපු රජවරු දෙන්නේක් දෙන්නම.
උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා
සීතාවක රාජසිංහ රජතුමා තමයි ලංකාවේ මුලින්ම සුද්දට විරුධ්ධ්ද්ව කාලතුවක්කු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කාලතුවක්කු හමුදාවක් හදපු ප්‍රථම සිංහල රජතුමා, යුධශිල්පය සහ ආයුධ තැනීම next level එකට ගෙනියපු රජතුමා , හැබැයි එතුමා ගැන මහා වන්ශේ හොඳක් කියන්නේ නෑ