සිංහලුන්ගේ ගොන් මානසිකත්වය

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පුතා චනුක්ස් බ්‍රො එහෙම නෙමෙද ? :lol:

    software engineer කියල දාල ෆේස් බුක් අකවුන්ට් එකකුත් හදාගෙන හිටිය නේද තෝ ඉස්සර :ROFLMAO:
    එක එකාට කුහක කන් කරන්නෙ නැතුව ඉදපන් අයිසෙ.
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    software engineer කියල දාල ෆේස් බුක් අකවුන්ට් එකකුත් හදාගෙන හිටිය නේද තෝ ඉස්සර :ROFLMAO:
    එක එකාට කුහක කන් කරන්නෙ නැතුව ඉදපන් අයිසෙ.
    පුතා සංචරණ සීමා තව ටික කාලෙකින් අයින් කරයි .
    එතකොට හරියාවි සෙරම .

    :yes:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පුතා සංචරණ සීමා තව ටික කාලෙකින් අයින් කරයි .
    එතකොට හරියාවි සෙරම .

    :yes:

    බය උනාද තොගෙ ජාතකේම මේකෙ එලි වෙයි කියල :p
    පොර ටෝල්ක් දෙන්න ඉස්සෙල්ල ආයෙ දෙපාරක් හිතපන් ගොබ්බ පැටියා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා. :lol:

    ලංකාවෙ මිනිහෙක් හොඳ තැනක ඉන්නවානම් අගය කරන්න මාත් පුරුදු වෙලා හිටියා.
    ඒ කිසිවක් නොදන්න කාලෙ.
    ඉන්ටර්නෙට් ගත්තහම හැම එකම වෙනස් උනා.

    මන් නම් ගම් කියන්නෙ නැහැ
    එක නාසා එකෙ විද්‍යාඥයෙක් ගැන අපෙ රටෙ ලොකුවට පම්පෝරි ගහනවා.
    ඔව් පොර මට වඩා වැඩ්ඩෙක්.

    එයා එහෙ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් විතරයි.
    ඒ වගෙ අය අනික් රටවල් වලත් ඉන්නවා.

    එත් මෙහෙ ආර්ටිකල්ස් වල යන්නෙ පොර නැත්තම් නාසා එක දුවන්න බැහැ වගෙ.
    ඒ කාලෙ නෙට් එකෙ සර්ච් කරද්දි පොර ගැන ආර්ටිකල් එකක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා.

    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?

    @weer 11 අඩෝ මෙන්න චනුක්ස්ට බනිනවා වරෙන් :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    බය උනාද තොගෙ ජාතකේම මේකෙ එලි වෙයි කියල :p
    පොර ටෝල්ක් දෙන්න ඉස්සෙල්ල ආයෙ දෙපාරක් හිතපන් ගොබ්බ පැටියා
    ඔව් මෙ බයවෙච්ච පාරට මන් පොල් කට්ටක් හෙව්වා හැංගෙන්න . :yes:
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    කවුරුත් උඩ පැන ගෙන මෙතන පුක දුන්නට උඹල දන්නෙ නෑනෙ ත්‍රෙඩ් එක දාපු එකා හම්බයෙක් විත්තිය 😂 පව් බන් උඹලා.

    @eathan @Anonymous_Abstract හම්බයො
    මොකා උනත් ඇත්ත කියනකොට පිළිගනීන් තවත් ගොබ්බ කතා කියන්නේ නැතුව 🤣🤣
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    යකෝ ඔරිජිනල් පෝස්ට් එකේ දාපු කමෙන්ට් කියවද්දි වගේ දෙගුණෙක ලැජ්ජාවක් මේකෙ ඉන්න හිඟන්නොන්ගෙ කමෙන්ට්ස් කියවද්දි ආව කියහන්කො. ලොකුම ගොඩයො උන්ද අපිද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා.
    :lol:

    ලංකාවෙ මිනිහෙක් හොඳ තැනක ඉන්නවානම් අගය කරන්න මාත් පුරුදු වෙලා හිටියා.
    ඒ කිසිවක් නොදන්න කාලෙ.
    ඉන්ටර්නෙට් ගත්තහම හැම එකම වෙනස් උනා.

    මන් නම් ගම් කියන්නෙ නැහැ
    එක නාසා එකෙ විද්‍යාඥයෙක් ගැන අපෙ රටෙ ලොකුවට පම්පෝරි ගහනවා.
    ඔව් පොර මට වඩා වැඩ්ඩෙක්.

    එයා එහෙ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් විතරයි.
    ඒ වගෙ අය අනික් රටවල් වලත් ඉන්නවා.

    එත් මෙහෙ ආර්ටිකල්ස් වල යන්නෙ පොර නැත්තම් නාසා එක දුවන්න බැහැ වගෙ.
    ඒ කාලෙ නෙට් එකෙ සර්ච් කරද්දි පොර ගැන ආර්ටිකල් එකක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා.

    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?

    ගුණපාලලට වඩා වැඩක් කරපු විද්‍යාර්ථීන් ඕනෙ තරම් ඉන්නව. පෝස්ට් කොලෝනියල් කාලෙ තමා ගොඩක්ම බිහිවුනෙ නමුත් ඊට පස්සෙත් යම් ප්‍රමාණෙකින් හිටිය, තවමත් කලාතුරකින් ඉන්නව. කේස් එක ප්‍රධාන ධාරාවෙ සංස්කෘතියෙ ඉන්න මිනිස්සුන්ට ඒ අය කවුද කියන එක ගැන අවබෝධයක් නැති වීම. ඕකත් pop science කියවල විද්‍යාව ගැන හදාගන්න අසම්පූර්ණ ඔපීනියන් වගේ තමයි, ඇත්තටම වැදගත් දේවල් නෙමේ සාමාන්‍ය layman ලා අතරෙ තියෙන්නෙ.

    දැන් නිදසුනක් විදිහට කනගසබාපති, ඊලියේසර්, ගනනාථ ඔබේසේකර, සී ජී මෙන්ඩිස්, එස් යූ දැරණියගල ගැන ගොඩක් අය අහලත් නෑ ඒ අයගෙ බුද්ධිමය දායකත්වය ගැන දන්නෙත් නෑ (ඔය දැන් එකපාරටම ඔලුවට ආපු නම් ටිකක්, ඕක තව හිතල රිෆයින් කරන්න පුලුවන්). ලෝකෙට සාපේක්ෂව අපේ ඉන්ටලෙක්චුවල්ස් ල ප්‍රමාණය මදි බව ඇත්ත ඒත් සාමාන්‍ය ජනතාවට බුද්ධිමය ශාස්ත්‍රීය කාරනා ගැන තියෙන අසංවේදීතාවය සහ දැනගෙන හිටියත් ඒව සම්බන්දව තියෙන දුර්මත සුලුපටු නෑ. ඒ කෑල්ල කපටි විදිහට අමතක කරනව අපි.

    ඔය කමෙන්ට් එකේම දාල තියෙන ආතර් සී. ක්ලාක් පවා එහෙම ලංකාවෙ මිනිසුන්ගෙ නොදැනුම නිසා වැරදියට මාකට් උන pop figure එකක්. ක්ලාක් කියන්නෙ ප්‍රබන්ධ රචකයෙක් විතරයි. ශෝක් මනුස්සය, ඒත් සීරියස් සීරියස් සයන්ස් වලට කිසි සම්බන්දයක් නෑ.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    සරලවම මෙච්චරයි ලංකාවෙ සෝශල් මීඩියා වල හයිප් වෙනව කියන්නෙ ඒක බොරුවක් ! කොච්චර ඇත්ත වගේ පෙනුනත් ඒක ටික දවසක් යද්දි තේරෙනව ඒක බොරුවක් කියල !
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    සරලවම මෙච්චරයි ලංකාවෙ සෝශල් මීඩියා වල හයිප් වෙනව කියන්නෙ ඒක බොරුවක් ! කොච්චර ඇත්ත වගේ පෙනුනත් ඒක ටික දවසක් යද්දි තේරෙනව ඒක බොරුවක් කියල !
    සොශල් මීඩියාස් වලින් මන් දැනගත්ත ලංකාවෙ තව චරිතයක් චමත් පලිහපිටිය.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    සොශල් මීඩියාස් වලින් මන් දැනගත්ත ලංකාවෙ තව චරිතයක් චමත් පලිහපිටිය.
    හැබැයි එයා අනිත් අය වගේ හයිප් උනේ නෑ නෙ ! අඩුම තරමෙ අර නාසා එකේ තානාපතිද මොකද්ද උනා කිව්ව පොඩි ළමය තරම්වත් ?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රොකට් ගැන මට කොච්චර උවමනාව උනන්දුව තියෙනවාද
    අදටත් වීඩියොස් බලනවා .
    ඒකත් යු ටියුබ් තියෙන නිසා.
    ඒක නැති කාලෙ නම් ඒත් නැහැ .

    අපෙ තාත්තිටත් මාව රට යවන්න කොටි ගණන් සල්ලි තිබ්බානම් මන් හඳ කොලනයිස් කරනවා .
    😂 😂 😂 :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    අපේම කෙනෙක්ට අපහාස කරලා පාගලාදාන ගමන් කියනවා අපිටත් මෙහෙම වෙන්න තිබ්බලු
    අරෙහෙම වෙන්න තිබ්බලු 😂 😂 😂 මෙහෙම කියන එව්න් මනුස්සයෝ නම් වෙන්න බෑ ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Jun 9, 2021 at 3:34 AM
     
    • Love
    Reactions: BruceWayne92

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    දැන් මෙයා ලංකාවේ හිටිය නං සුද්දෝ Engine හදන්න පට්ට දුකක් විඳිනවා ඇති :lol: :lol: :lol: :lol: :lol:

    Comment වලින් පේනවා සිංහලුන්ගේ මානසිකත්වය. කිසි බම්බුවක් කරන්න දන්නේ නෑ නමුත් කරා කියලා නම ඕනේ

    හොඳ වෙලාවට මෙහෙ උන් ගෘහ සේවයට යන අරාබි කාරයෝ ඔහොම පොස්ට් දාන්නේ නෑ බන්.. දැම්ම නං මෙහෙම තියෙයි..

    "අපේ අම්මා ගෙදර ඉඳන් අල්ලා දෙවියන්ට යාඤා කළා. අල්ලා දෙවියන්ට භාර උනා. මුලදී අපේ ගෙදර ලැට් එක හෝදන්න සිංහලයෝ කැමති උනේ නෑ! මේ වෙද්දී මගේ යටතේ සිංහල පුක සෝදන්නන් 100 පමණ පුක සෝදනවා" 😁

    by the way I wish her all the best.. good job (y) :-D

    ----------------

    and any way.. බෝධි පුජා තේරෙනවා. දෙවියන්ට භාර වෙනවා දැකලා තියනවා. "බුදුන් ට භාර වෙනවා" කියන්නේ මොකද්ද? i don't get it.. :cautious:
    ------ Post added on Jun 9, 2021 at 7:50 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    😂 😂 😂 :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    අපේම කෙනෙක්ට අපහාස කරලා පාගලාදාන ගමන් කියනවා අපිටත් මෙහෙම වෙන්න තිබ්බලු
    අරෙහෙම වෙන්න තිබ්බලු 😂 😂 😂 මෙහෙම කියන එව්න් මනුස්සයෝ නම් වෙන්න බෑ ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Jun 9, 2021 at 3:34 AM
    හරි බන් චනුක්ස් බ්‍රො තමා අද ඉඳන් මගෙ රොල් මොඩල් එක .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉගෙනගෙන තැනකට ගියාට අවුලක් නැහැ බන් .
    කවුද එකෙ වරදක් කිව්වෙ මෙතන දැන්.
    කවුරුත් කිව්වාද මෙ ලමයා මැට්ටියෙක් වගෙ දේවල් .

    ඒත් මෙ අතිශ්‍යොක්තියෙන් ආර්ටිකල්ස් ලියලා අන්දන්නෙ ඇයි ?
    අපෙ එවුන් නැත්තම් ඒ රටවල් වල ආණ්ඩු දුවන්නෙ නැති ගාණට තමා ආර්ටිකල්ස් වල තියෙන්නෙ .
    ඕව බලල පොඩි එවුන්ට බනිනවා..උබලට තමයි බැරි:lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඕව බලල පොඩි එවුන්ට බනිනවා..උබලට තමයි බැරි:lol:
    සිරාවට බන් .
    කොච්චර දෙවල් තියෙන්න ඔනිද ඔයවගෙ තැනකට යන්න .

    අපෙ තාත්තත් පොඩි කාලෙ මගෙන් ඇහැව්වා උඹට බැයිද අයිලන්ඩ් ෆර්ස්ට් වෙන්න කියලා අර ටී වී එකෙ අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එවුන් දෙන ටොක්ස් දැකලා .
    :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    මේ කෙල්ල වැඩ්ඩියෙක් හැබැයි ඉන්න තැන අනුව. ජෙන්ඩර් පොලිටික්ස් වලින්ම තැනකට යන්ඩ පුලුවන් කියල හිතනවනම් උඹල හොඳ නියෝ-කන්සර්වෙටිව් තෙලක් කාල ඉන්නෙ (අයිරනිය ඒවගෙ බලු කතා කීමම ජෙන්ඩර් ඩිස්කෂන් එකක් තිබීමෙ උවමනාව සත්‍යාපනය කරනව). ඔය වර්ණනා බොහෝමයක් ආටිකල් එල ලියපු එකා අතින් දාපුව බොහෝ විට.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මේ කෙල්ල වැඩ්ඩියෙක් හැබැයි ඉන්න තැන අනුව. ජෙන්ඩර් පොලිටික්ස් වලින්ම තැනකට යන්ඩ පුලුවන් කියල හිතනවනම් උඹල හොඳ නියෝ-කන්සර්වෙටිව් තෙලක් කාල ඉන්නෙ (අයිරනිය ඒවගෙ බලු කතා කීමම ජෙන්ඩර් ඩිස්කෂන් එකක් තිබීමෙ උවමනාව සත්‍යාපනය කරනව). ඔය වර්ණනා බොහෝමයක් ආටිකල් එල ලියපු එකා අතින් දාපුව බොහෝ විට.
    kathleen kennedy starwars එකට කරපු දේවල් එක්ක එකී තාම lucas films ලොක්ක වෙලා ඉන්න එක ජෙන්ඩර් නැතුව පැහැදිලි කරපංකෝ

    main-qimg-0b69a664e022863a85e22cc5292f9192
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    kathleen kennedy starwars එකට කරපු දේවල් එක්ක එකී තාම lucas films ලොක්ක වෙලා ඉන්න එක ජෙන්ඩර් නැතුව පැහැදිලි කරපංකෝ

    main-qimg-0b69a664e022863a85e22cc5292f9192
    වස්තුවේ හැමදේම එන්ටර්ටේන්මන්ට් නෙමේ. ලංකාවෙ උන් PC කල්චර් එක ගැන නින්දෙන් නැගිටල වගේ කතා කරන්න ආසන්නතම සිද්ධිය බ්‍රී ලාර්සන් අර පඩ ටෝකක් දීම. ඕකෙ ගොඩක් පැති තියෙනව. තාර්කික ගලායෑමක් තියෙනව ශතවර්ෂ තුනකට එහා ඉඳල. ශෝ බිස්නස් වල වෙන විකාර වලින් ලෝකෙ කියවන්න ඕනෙ නම් ගෝ අහෙඩ්. ප්‍රශ්නෙ අප්‍රෝච් කරන්නෙ ගොන් පැත්තකින්, ඒ නිසා ගොන් කම් විතරයි උඹලට පේන්නෙ.

    පීසී කල්චර් එක ඕවර්ශූට් වෙන තැන් වලට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනෙ. ඒත් ගොඩක් දේවල් එහෙමම නෙමෙ. හැම දේකටම ඔය මැසිවිල්ල නගද්දි ඒ රටවල ඉන්න සුදු පිරිමින්ගෙ තරහව (ඒක සාදාරණ විය හැකියි) අපේ දුඹුරු හුත්තලත් අනුකරණය කිරීමක් වගේ බොලඳ වැඩක්.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    වස්තුවේ හැමදේම එන්ටර්ටේන්මන්ට් නෙමේ. ලංකාවෙ උන් PC කල්චර් එක ගැන නින්දෙන් නැගිටල වගේ කතා කරන්න ආසන්නතම සිද්ධිය බ්‍රී ලාර්සන් අර පඩ ටෝකක් දීම. ඕකෙ ගොඩක් පැති තියෙනව. තාර්කික ගලායෑමක් තියෙනව ශතවර්ෂ තුනකට එහා ඉඳල. ශෝ බිස්නස් වල වෙන විකාර වලින් ලෝකෙ කියවන්න ඕනෙ නම් ගෝ අහෙඩ්. ප්‍රශ්නෙ අප්‍රෝච් කරන්නෙ ගොන් පැත්තකින්, ඒ නිසා ගොන් කම් විතරයි උඹලට පේන්නෙ.

    පීසී කල්චර් එක ඕවර්ශූට් වෙන තැන් වලට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනෙ. ඒත් ගොඩක් දේවල් එහෙමම නෙමෙ. හැම දේකටම ඔය මැසිවිල්ල නගද්දි ඒ රටවල ඉන්න සුදු පිරිමින්ගෙ තරහව (ඒක සාදාරණ විය හැකියි) අපේ දුඹුරු හුත්තලත් අනුකරණය කිරීමක් වගේ බොලඳ වැඩක්.

    හැමදේම කිව්වේ නැනේ? දැන් උඹ කිව්වනේ gender politics වලින් විතරක් තැනකට යන්න බෑ කියල? ඔන්න උදාහරණයක් දීල ඇහුවේ දැන් ඒකට උත්තර දීපන්.