සිංහලුන්ගේ ගොන් මානසිකත්වය

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    දැන් මෙයා ලංකාවේ හිටිය නං සුද්දෝ Engine හදන්න පට්ට දුකක් විඳිනවා ඇති :lol: :lol: :lol: :lol: :lol:

    Comment වලින් පේනවා සිංහලුන්ගේ මානසිකත්වය. කිසි බම්බුවක් කරන්න දන්නේ නෑ නමුත් කරා කියලා නම ඕනේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Comment වලින් පේනවා සිංහලුන්ගේ මානසිකත්වය. කිසි බම්බුවක් කරන්න දන්නේ නෑ නමුත් කරා කියලා නම ඕනේ

    ape ewun danne bn kage hri warddak hoyanna thama

    thamange kyl deyak krnna danne na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    දැන් මෙයා ලංකාවේ හිටිය නං සුද්දෝ Engine හදන්න පට්ට දුකක් විඳිනවා ඇති :lol: :lol: :lol: :lol: :lol:

    Comment වලින් පේනවා සිංහලුන්ගේ මානසිකත්වය. කිසි බම්බුවක් කරන්න දන්නේ නෑ නමුත් කරා කියලා නම ඕනේ

    ඔව්වා වැඩිය හිතට ගන්න එපා බන් .
    ඔයවගෙ නිව්ස් ටාගට් කරන ඕඩියන්ස් එකක් තියෙනවානෙ.
    අර ඇමරිකාවෙ ප්‍රාන්තයක අපෙ රටෙ එකියක් සහකාර නීතිපති ධූරයට පත්වෙච්ච එක ජාතික තලයෙ ප්‍රධාන සිරස්තලයක් උනා නිව්ස් චැනල් වල උන්ට.
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා. :lol:

    ලංකාවෙ මිනිහෙක් හොඳ තැනක ඉන්නවානම් අගය කරන්න මාත් පුරුදු වෙලා හිටියා.
    ඒ කිසිවක් නොදන්න කාලෙ.
    ඉන්ටර්නෙට් ගත්තහම හැම එකම වෙනස් උනා.

    මන් නම් ගම් කියන්නෙ නැහැ
    එක නාසා එකෙ විද්‍යාඥයෙක් ගැන අපෙ රටෙ ලොකුවට පම්පෝරි ගහනවා.
    ඔව් පොර මට වඩා වැඩ්ඩෙක්.

    එයා එහෙ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් විතරයි.
    ඒ වගෙ අය අනික් රටවල් වලත් ඉන්නවා.

    එත් මෙහෙ ආර්ටිකල්ස් වල යන්නෙ පොර නැත්තම් නාසා එක දුවන්න බැහැ වගෙ.
    ඒ කාලෙ නෙට් එකෙ සර්ච් කරද්දි පොර ගැන ආර්ටිකල් එකක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා.

    ලංකාවෙන් කියලා ටිකක් නම තියෙන දෙයක් කරෙ ආතර් සී ක්ලාර්ක් විතරයි .

    එයත් ඉතිං අපෙ කෙනෙක් නෙමෙ නෙ ?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගොන් පර්ට්ටී!! ඇමරිකාවේ ජනාදිපති වුනත්.. ගොඩේ බයි ගතියනම් ඇරගන්න බැ.. කවුරුහරි පූට්ටු ඇමතියෙක්ගේ සුරතලියක් වෙන්නැති.. නැතිනම් කුඩු නාලිකාවේ පෙන්නයි යැයි?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා

    හෙන ගහනවා වගේ ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ගොන් පර්ට්ටී!! ඇමරිකාවේ ජනාදිපති වුනත්.. ගොඩේ බයි ගතියනම් ඇරගන්න බැ.. කවුරුහරි පූට්ටු ඇමතියෙක්ගේ සුරතලියක් වෙන්නැති.. නැතිනම් කුඩු නාලිකාවේ පෙන්නයි යැයි?
    ඔය යුරොපෙ ඇමරිකා වල අර වොක් කල්චර් එක මෙ ටිකෙ නැගලා යනවානෙ.
    ඔය නිසා ගැනුන්ට තැන දෙන්න ඔනි ,සුළු ජාතීන්ට තැන දෙන්න ඔනි
    වයිට් ප්‍රිවිලේජ් එක තියෙන්න බැහැ වගෙ සීන් නිසා ටැලන්ට් එක දැනුම කියන දෙ නොබලා තැනක් දෙනවා දැන්.

    ලොක්හීඩ් මාටින් එකෙත් වෙනම සෙමිනාර් එකක් තියලා වයිට් ප්‍රිවිලේජ් එක අත් අරින එක ගැන .
    ඉතිං ඔය ලොකෙ ගොඩක් ප්‍රසිද්ධ කම්පැනිස් වල ඔය සීන් වැඩී.

    මෙයා ඒ පිහිටෙන් තැනක් හදාගෙන ඇත්තෙ ,
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    පුදුම හීනමානයක් තියෙන්නේ..

    ලෝකේ ප්‍රථම වරට!
    ලෝකේ උසම!
    දකුණු ආසියාවේ පළල්ම!
    සුද්දන්ට ගුවන්යානා හදන්න කියලදෙන!

    රෙන්න පුකේ ගූ නෑ හැබැයි..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය යුරොපෙ ඇමරිකා වල අර වොක් කල්චර් එක මෙ ටිකෙ නැගලා යනවානෙ.
    ඔය නිසා ගැනුන්ට තැන දෙන්න ඔනි ,සුළු ජාතීන්ට තැන දෙන්න ඔනි
    වයිට් ප්‍රිවිලේජ් එක තියෙන්න බැහැ වගෙ සීන් නිසා ටැලන්ට් එක දැනුම කියන දෙ නොබලා තැනක් දෙනවා දැන්.

    ලොක්හීඩ් මාටින් එකෙත් වෙනම සෙමිනාර් එකක් තියලා වයිට් ප්‍රිවිලේජ් එක අත් අරින එක ගැන .
    ඉතිං ඔය ලොකෙ ගොඩක් ප්‍රසිද්ධ කම්පැනිස් වල ඔය සීන් වැඩී.

    මෙයා ඒ පිහිටෙන් තැනක් හදාගෙන ඇත්තෙ ,
    අනිවා බන්.. සුද්දන්ට සුදු ගෑණිද, කලු ගෑණිද, චීන්නිද වැඩක් නෑ… හුත්තක් තියෙනවනම් ඒ ඇති.. කෙළ වක්කරගෙන පුක දෙන්නේ… මේකිත් ඇරගන්නව ඇති නාකී සුද්දෙක්ගෙන්… පේන්නැද්ද පුකේ පලල?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය යුරොපෙ ඇමරිකා වල අර වොක් කල්චර් එක මෙ ටිකෙ නැගලා යනවානෙ.
    ඔය නිසා ගැනුන්ට තැන දෙන්න ඔනි ,සුළු ජාතීන්ට තැන දෙන්න ඔනි
    වයිට් ප්‍රිවිලේජ් එක තියෙන්න බැහැ වගෙ සීන් නිසා ටැලන්ට් එක දැනුම කියන දෙ නොබලා තැනක් දෙනවා දැන්.

    ලොක්හීඩ් මාටින් එකෙත් වෙනම සෙමිනාර් එකක් තියලා වයිට් ප්‍රිවිලේජ් එක අත් අරින එක ගැන .
    ඉතිං ඔය ලොකෙ ගොඩක් ප්‍රසිද්ධ කම්පැනිස් වල ඔය සීන් වැඩී.

    මෙයා ඒ පිහිටෙන් තැනක් හදාගෙන ඇත්තෙ ,
    Woke seen eka nam hena guu godak wela tiyenne.
     
    • Sad
    Reactions: BruceWayne92

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ammapa maha puduma jathiyak umbala nam. meka dapu eka igenagena ohoma deyak karath umbatath oya tikama tama putha. lankawata tiana ekama jet engine eka genna katayuthu karapu mahathmayat umbala wage una nam ekath na. chinata , prabakaranta denna oni lankawa. adu gane olu gedi tika wat hadei
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ammapa maha puduma jathiyak umbala nam. meka dapu eka igenagena ohoma deyak karath umbatath oya tikama tama putha. lankawata tiana ekama jet engine eka genna katayuthu karapu mahathmayat umbala wage una nam ekath na. chinata , prabakaranta denna oni lankawa. adu gane olu gedi tika wat hadei
    ඉගෙනගෙන තැනකට ගියාට අවුලක් නැහැ බන් .
    කවුද එකෙ වරදක් කිව්වෙ මෙතන දැන්.
    කවුරුත් කිව්වාද මෙ ලමයා මැට්ටියෙක් වගෙ දේවල් .

    ඒත් මෙ අතිශ්‍යොක්තියෙන් ආර්ටිකල්ස් ලියලා අන්දන්නෙ ඇයි ?
    අපෙ එවුන් නැත්තම් ඒ රටවල් වල ආණ්ඩු දුවන්නෙ නැති ගාණට තමා ආර්ටිකල්ස් වල තියෙන්නෙ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතිං ඒ චැනල්ස් බලන්නෙත් වැඩිපුර කවුද ?
    චනුක්ස් බ්‍රො වගෙ උන්ගෙන් ටෙක් ඉගෙන ගන්න උන්ම තමා

    හෙන ගහනවා වගේ ඇත්ත
    මොනව හරි ගැන රිවීව් හොයද්දි පොරගෙ වීඩියෝස් සෙට් වෙලා තියෙනවා. උගේ අවුල මොකක්ද බං??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    apith ratsa hitiyanam aircraft engineersla thama apita igenaganna sallithibbe na oya license gannath salli yanawa sahenna.aparade wena rataka hitiyanam ape kollo hodata igenagannawa mehe kalakanni campuswala hariyata igenaganna naaa
    රොකට් ගැන මට කොච්චර උවමනාව උනන්දුව තියෙනවාද
    අදටත් වීඩියොස් බලනවා .
    ඒකත් යු ටියුබ් තියෙන නිසා.
    ඒක නැති කාලෙ නම් ඒත් නැහැ .

    අපෙ තාත්තිටත් මාව රට යවන්න කොටි ගණන් සල්ලි තිබ්බානම් මන් හඳ කොලනයිස් කරනවා .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රොකට් ගැන මට කොච්චර උවමනාව උනන්දුව තියෙනවාද
    අදටත් වීඩියොස් බලනවා .
    ඒකත් යු ටියුබ් තියෙන නිසා.
    ඒක නැති කාලෙ නම් ඒත් නැහැ .

    අපෙ තාත්තිටත් මාව රට යවන්න කොටි ගණන් සල්ලි තිබ්බානම් මන් හඳ කොලනයිස් කරනවා .
    sirawata maath asaiy.mona karannada api mehe ipadunane
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    sirawata maath asaiy.mona karannada api mehe ipadunane
    අනික අපෙ කැම්පස් වලත් හරියට උගන්වන්නෙ නැහැ .

    අර ඔලිම්පික් වල වයිල්ඩ් කාඩ් සීන් වගෙ එක එක කාලවල් වල රටෙ නායකයො ගිහින් ගහලා එන අධ්‍යාපනික ගිවිසුම් වගෙ දේවල් නිසා මෙහෙ ඉන්න ලකුණු වලින් වැඩි දක්ෂතා උන්ට චාන්සස් වදිනවා.
    සමහරු ඇමරිකාවෙ පැනලා තිබ්බෙ අසූ ගණන් වල.

    ඉතිං නිකන් දෙන නිසා තරඟෙ වැඩි .
    ප්‍රිවිලේජ් ස්ටුඩන්ට්ස් ලා ටික පෙරලා පෙරලා එහෙමමත් එකෙක් ස්කොල් එකක් අරගෙන ඔය වගෙ රටකට පනිනවා.
     
    • Like
    Reactions: visalbro

    Sen-lu

    Well-known member
  • රොකට් ගැන මට කොච්චර උවමනාව උනන්දුව තියෙනවාද
    අදටත් වීඩියොස් බලනවා .
    ඒකත් යු ටියුබ් තියෙන නිසා.
    ඒක නැති කාලෙ නම් ඒත් නැහැ .

    අපෙ තාත්තිටත් මාව රට යවන්න කොටි ගණන් සල්ලි තිබ්බානම් මන් හඳ කොලනයිස් කරනවා .

    ඕක තමයි ඇත්ත. සාමාන්‍ය පවුල්වල ඔයිට වඩා ටැලන්ට්ටඩ් උං දැන් ප්‍රාලේ කාර්යාල වල ඇට බෙදනවා. අධ්‍යාපන ක්‍රමය මීට වඩා විවෘත හොඳ Quality එකක් උනා නම් පොඩි මිනිස්සුන්ටත් ඔය වගේම උඩට යන්න පුළුවන්.

    අනික වොක්කල්චර් එකේ බලපෑම මෙයාට ලොකු උදවුවක් වෙලා තියෙනව කියන එක නම් ආටිකල් එක කියෙව්වම තේරෙනවා. Overrated